IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ

දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල

සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33

එජාප  14

ජවිපෙ 05

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 03

ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත.එජාප ආසන ගණන නොවෙනසුව පවතී .ජවිපෙ වැඩිපුර ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක් ද හිමි කැර ගෙන ඇත.සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු  වී ඇත.එජාපයට 13251 වැඩි වී ඇත.ජවිපෙ 36653 වැඩි වී ඇත.

 

 



අදහස් (0)

දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ

අමීෂා Sunday, 30 March 2014 01:41 PM

ඒ කියන්නේ බුද්ධිමතුන්ම ලක්ෂයක්? (නි)

:       0       0

රමේෂ් Sunday, 30 March 2014 01:41 PM

ජය වේවා! හැමදාම රට ගැන මුලින්ම හිතන මිනිස්සු හිටියේ දකුණේ.හැම ආණ්ඩුවක්ම වෙනස් වෙන්න පෙරමුණ ගත්තේ දකුණ.අලුතින් ලක්ෂයක් බුද්ධිමතුන් දකුණින් මේ පාර බිහිවුණා කියන්නේ දකුණේ අපි හැමෝටම ආඩම්බරයක්! (නි)

:       0       0

සරත් Sunday, 30 March 2014 01:51 PM

අපි සන්ධානය සමඟයි. මෙවර පෙන්වා දුන් සන්ධානයේ අඩුපාඩු හදාගෙන ඊළඟ පාර හොඳින් කටයුතු කරන්න. (නි)

:       0       0

දොන් පෙරේරා Sunday, 30 March 2014 02:02 PM

දකුණේ ලක්ෂයකට මොළය පෑදිලා, මම හිතුවේ බාගයකටවත් මොළය ඇති කියලයි. (නි)

:       0       0

සුනිල් තමිපොළ Sunday, 30 March 2014 02:08 PM

රැවටුනා ඇති කියා හිතන අය වැඩි වේවා! දුන් පණිවිඩය නම් හොඳයි. ඒත් රිදුනා මදි කියලා හිතෙනවා (නි)

:       0       0

සුමින්ද Sunday, 30 March 2014 02:14 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට ප්‍රභල විපක්ෂයක් අවශ්‍යයි කියලා අපිට පාසලේදීයි කියලා දුන්නේ. එක පක්ෂයක් විතරක් තිබුණොත් එයාලට ඕනෑ ඕනෑ දේ විතරනෙ කරන්නේ. අපි විපක්ෂයටත් බලයක් ලබා දෙන්න ඕනෑ. එසේ කිරීම රටට අවශ්‍යයි. (නි)

:       0       0

අරමෙස් Sunday, 30 March 2014 02:49 PM

එතකොට රමේෂ්, දකුණේ වැඩි හරියක් තාම මෝඩයෝද? (නි)

:       0       0

චානක Sunday, 30 March 2014 03:42 PM

දකුණේ ජනතාව දුන් කණේ පහර තේරුම් ගෙන දැන්වත් ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කරගන්න වගකිවයුත්තන‍්ගේ ඇස් හැරේවා! වංචා දුෂණ වලට වැට බැඳ, නාස්තිකාර වැඩ නවත්වා ජනතාවගේ පොදු යහපතට වැඩ කරන්න කාලය ඇවිල්ලා. එහෙම නොවුණොත් වසර දෙකකින් ආණ්ඩුවේ ඉරණම විස‍ෙඳේවි. (නි)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 03:52 PM

දැන් මොකද කරන්නේ මල්ලියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 0 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 957 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 160 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 246 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1925 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8852 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site