IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දකුණු අධිවේගී බස් අපලය ඉවරයි

මාතර - කොළඹ හා මාතර - කඩුවෙල අධිවේගී මාර්ග බස් සේවය අද පෙරවරුවේ ඇරැඹිණි.

ලංගම හා පෞද්ගලික බස් දින 24ක් තිස්සේ කඹ ඇදිල්ලකින් පසු අද පෙරවරු 8ට ඇරැඹි බස් සේවය රාත්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිතය.

මිනිත්තු 20කට වරක් බසයක් ධාවනය වන බවත්, ගාස්තුව රුපියල් 500ක් බවත් දැනගන්නට ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනපති දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ දකුණු අධිවේගී මාර්ගයේ කොළඹ-මාතර ගාස්තුව රුපියල් සියයකින් අඩු කරන බවයි.

ඇතැම් බස් වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ද ඇත.

 



අදහස් (0)

දකුණු අධිවේගී බස් අපලය ඉවරයි

සුලෝච් Tuesday, 08 April 2014 05:59 PM

බස් එක ඇතුළේ ඇති වැසිකිළිය නම් හොඳයි.මෙහෙ යුරෝපයේ බස් වල තියෙනවා වගෙයි. (නි)

:       0       0

සුලෝච් Tuesday, 08 April 2014 06:17 PM

මීනා,ඔය දෙවරක්ම මේකේ වැසිකිළිය පිරිසිදුව පාවිච්චි කරන්න කියලා ලිවුවා.මොකක්ද මේකේ තේරුම? (නි)

:       0       0

මැණික් Wednesday, 09 April 2014 04:11 PM

අපි හැමෝම වැසිකිලි ගැන කතා කරන්නේ, බහුතරයක් ජනතාව දුර ගමන් යන්න ගිහින් වැසිකිලි හොයමින් මට්ටු වුන අත්දැකීම් තිබෙන නිසා. (නදී)

:       0       0

කසුන් Thursday, 10 April 2014 06:22 PM

වැසිකිළිය පාවිච්චියට යම් මුදලක් අය කළා නම් හොඳයි තමයි (නි)

:       0       0

සුලාරි Tuesday, 08 April 2014 06:33 PM

හොඳට නීති දැම්මොත් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. සුභ පතනවා සැමට. (නි)

:       0       0

නිරංජන Tuesday, 08 April 2014 07:01 PM

මෙදා සැරේ නම් සිංහල අවුරුද්ද අපිට සුභයි (නි)

:       0       0

මීනා Tuesday, 08 April 2014 07:03 PM

සුලෝච්,මම නම් හිතන්නේ,පිරිසිදුව පාවිච්චි කරන්න කියන්නේ තම කාර්යය කරගෙන 'ප්ලෂ්' කරලා එන්න කියන එකයි (නි)

:       0       0

නාමල් Tuesday, 08 April 2014 07:16 PM

ගාන තමා ටිකක් වැඩි. බැරිද ටිකක් අඩු කරන්න? (නි)

:       0       0

කමලනාත් කුමාර සිල්වා Tuesday, 08 April 2014 07:29 PM

හැකි සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ හැකි උපරිමයෙන් ලබා දීම රජය සතු වගකීමයි (නි)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 07:43 PM

බස් අපලය අවසන් වුණත් අපේ අපලය කවදා අවසන් වේවිද? (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 08 April 2014 07:50 PM

අපෝ! ගාණ නම් හොඳටම වැඩියි (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 10 April 2014 08:14 PM

සැමට සුභ අනාගතයක්! (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 08 April 2014 08:08 PM

කලක් යනකොට තමා මේවායේ වැරදි නිවැරදි කරගන්න හැකිවන්නේ (නි)

:       0       0

සුදත් Tuesday, 08 April 2014 08:26 PM

නඩත්තුව තමයි ඉතාම වැදගත් වෙන්නේ (නි)

:       0       0

සුපුන් Tuesday, 08 April 2014 08:56 PM

අමන්තගෙ අදහස නම් හොඳයි තමයි (නි)

:       0       0

සීතානාරායන් Tuesday, 08 April 2014 09:02 PM

වැසිකිළියක් තියෙන එක නම් ඉතින් කාට කාටත් හොඳයි (නි)

:       0       0

ගිහාන් Tuesday, 08 April 2014 09:10 PM

වැසිකිළිය පාවිච්චියට යම් මුදලක් අය කළා නම් ‍නේද හොඳ? (නි)

:       0       0

පී. Tuesday, 08 April 2014 09:23 PM

මොකද මේ හැමෝම වැසිකිළිය ගැන කතා කරන්නේ? (නි)

:       0       0

අමරසේන Thursday, 10 April 2014 05:00 AM

වැසිකිළි පහසුකම් තිබෙන එක මගීන්ට සහනයක්. (නි)

:       0       0

රංග Tuesday, 08 April 2014 10:50 PM

ලංගම අය වැසිකිළි වලට මුදල් අය කරන්න හරි දක්ෂයි. පිටකොටුවේ ලංගම බස් පොලේ වැසිකිළියට යන්න රු. 15/- ක් අය කරනවා. මේ බස්වල ඒවටත් රු. 50/- ක් වත් එකතු කරයි. (නි)

:       0       0

ගුණතිලක Thursday, 10 April 2014 05:12 AM

වැසිකිළි කැසිකිළි පහසුකම් තියෙන එක ලොකු දෙයක් තමයි (නි)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 11:47 AM

අම්මෝ ඇති යාන්තම්. අපිට දැන් අවුරුදු නිවාඩුවට කරදරයක් නැතිව ගමේ යා හැකියි. (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 11:48 AM

නියමයි. ගාණ තමයි ටිකක් වැඩි. (ස)

:       0       0

එරංග Tuesday, 08 April 2014 11:52 AM

පින් සිද්ධ වෙයි, ඔය වැසිකිළි කැසිකිළි හොඳින් පාවිච්චි කරන්න. (නි)

:       0       0

මීනා Tuesday, 08 April 2014 12:04 PM

එරංග ගෙ කතාවට මමත් එකඟයි. පිරිසිදුව පාවිච්චි කළොත් ඒකෙ වාසිය අපිටමයි. එහෙම නේද මගෙ යාළුවනේ. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 08 April 2014 12:06 PM

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා..... වරෙල්ලා වරෙල්ලා ගමට යන්න කාලෙ ඇවිල්ලා...... (ස)

:       0       0

ෂෙහාන් Tuesday, 08 April 2014 12:13 PM

රටේ මේ වනවිට නිම කළ හා නිමවෙමින් පවතින බොහෝ සංවර්ධන කටයුතු රටේ සාමාන්‍ය ජනයාට හෝ දෛනික ආර්ථිකයට දැනෙන ඒවා නොව... දිගුකාලීන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කරගෙන යන රටක් ලෙස ඉදිරියට යාමට අත්‍යවශ්‍ය සාධකයන්ය... බොහෝ දෙනා අප්‍රසාදයෙන් පසුවන්නේ තමන්ට ඉන් ඇති පලක් නැති නිසාය... මෙය අද ඊයේ නොව එදා සිටම ලංකාවේ තත්වයි... එබැවින් හැකි හැම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ හැකි උපරිමයෙන් ලබා දිය යුතුය... ජනපති තුමනි හැකිනම් බස් ගාස්තුව අඩුකර ජනතාවට එම සහනය ලබාදෙන්න මැදිහත් වන්න. (ස)

:       0       0

සිරානි Tuesday, 08 April 2014 12:43 PM

වැසිකිලි ඇති නැති. ප්‍රමිතිය එකක් වෙන්න ඕනේ . වැසිකිලි සහිත නම්, වැසිකිලි කැඩුණාදාට බස් එක දුවන්න බැහැ. වායුසමීකරණ කැඩිලා නම් දුවන්න බැහැ. දිනපතා ඕවා හොයල බලන්න ඕනේ. ගුණාත්මක සේවයකට ඕව තියෙන්න ඕනේ. (ස)

:       0       0

අසාද් Thursday, 10 April 2014 08:33 AM

හප්පගන්න නම් එපා අසූචි නාගෙන තමයි ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මම නම් මේවයේ අහලකින්වත් යන්නෙ නෑ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 08 April 2014 01:03 PM

හැම දෙයකම ආරම්භයෙ දී ඔහොම ටිකක් කඩතොළු තියෙනවා. කලක් යනකොට තමා මෙහි හරි වැරැද්ද පේන්නෙ. අපේ අය හුඟාක් හොඳ දේවල් පටන් ගන්නවා. නමුත් පටන් ගන්නවා විතරයි. නඩත්තුව නම් අන්තිම තමා. මේකත් හරියට අර එලවළු කූඩා වගේ කොහෙවත් හුළගේ යන්න දෙන්න එපා. හොඳට නීති දැම්මොත් හොඳට තියේවි. සුභ පතනවා සැමට. (ස)

:       0       0

සමන්ති Wednesday, 09 April 2014 06:18 AM

වැසිකිළියට යන දොර බස් රථයෙන් එළියටද දන්නේ නැහැ තියෙන්නේ. රෑට නින්දෙන් ඇවිදින අයට ප්‍රශ්නයක් වෙයිද? (නි)

:       0       0

උදිත මදුමාල් පෙරේරා Tuesday, 08 April 2014 01:09 PM

වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙන එක ලොකු දෙයක්. මම කීපාරක් මාතර යද්දී අඳුරන්නේ නැති ගෙවල් වලට ගිහින් තියෙනවද ඔය වැඩේ කරගන්න. හැමෝටම ස්තුති වේවා. (ස)

:       0       0

ඔජිත කුමානායක Tuesday, 08 April 2014 01:13 PM

උදිත, ඔයාට ඔය වැඩේ ඔච්චර ප්‍රශ්නයක්ද ? යනකොට මතක ඇතුව වතුර බාල්දියකුත් අරගෙනම යන්න. (ස)

:       0       0

රන්දික රත්නායක Tuesday, 08 April 2014 01:20 PM

මගේ සිත් ගත්තෙත් වැසිකිළිය තමයි. (නි)

:       0       0

අසෝක Tuesday, 08 April 2014 01:26 PM

වැසිකිළි කැසිකිළි තියෙන එක නම් හොඳ නැහැ. අපේ අය ඕවා සුද්ද කරන්නේ නැති නිසා ටික දවසක් යනකොට ගඳ ඉවසගන්න බැරුව තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

අමන්ත Tuesday, 08 April 2014 01:28 PM

මේකේ පොඩි බාර් එකකුත් දැම්මනම් අපිට පොඩි අඩියක් එහෙම ගහගෙන ගොරියකුත් දාගෙනම මාතර යන්න පුළුවන්.(නදී)

:       0       0

මදූ Tuesday, 08 April 2014 01:30 PM

අපේ කවියට වැසිකිලියක් තියෙන එක නම් හොඳයි. (නදී)

:       0       0

සනත් ඉන්දික -ඉතාලිය Tuesday, 08 April 2014 01:44 PM

අමන්ත 2014-04-08 13:28:16 මේකේ පොඩි බාර් එකකුත් දැම්මනම් අපිට පොඩි අඩියක් එහෙම ගහගෙන ගොරියකුත් දාගෙනම මාතර යන්න පුළුවන්. හිනා යන කතාව ..මොකද පැය 1 1/2 ගමනනේ . අසෝක 2014-04-08 13:26:32 වැසිකිළි කැසිකිළි තියෙන එක නම් හොඳ නැහැ. අපේ අය ඕවා සුද්ද කරන්නේ නැති නිසා ටික දවසක් යනකොට ගඳ ඉවසගන්න බැරුව තමයි යන්න වෙන්නේ. මොකද පැය 1 1/2 ගමනනේ. (ස)

:       0       0

සංක Tuesday, 08 April 2014 01:57 PM

සනත්, පැය 1 1/2 ගමනක් වුණත් මඟදී යන්න ඕන වුණොත් මොන දෙයියන්ට කියන්නද?? (ස)

:       0       0

සුමිත් Tuesday, 08 April 2014 02:13 PM

වැසිකිලි පහසුකම් තියෙන එක වයසක මගීන්ට සහනයක්. මොකද අසනීප තියෙන මිනිස්සු මොන දේවියට කියන්නද හදිස්සියක් වුණොත් එහෙම. (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 02:32 PM

බලන්න මේ වැසිකිලි දැන් කොච්චර පිරිසිදුවට තියෙනවද කියල. හැබැයි පාවිච්චි කරන්න ගත්තොත් ඒක නැතිවෙලා යාවි. ඒක නිසා පිරිසිදුව තබා ගැනීම අපි කාගෙත් වගකීමක් වගේම යුතුකමක්. (ස)

:       0       0

ලාල් Tuesday, 08 April 2014 02:33 PM

අපේ ලංකාවේ මිනිසුන්ට වැසිකිලි පෙන්නන්න බැහැ. කුණු හරුප ලියනවා. පොදු දේපල විනාශ කරන මෝඩ මිනිසුනේ මේවා හොඳින් පරිහරණය කරන්න. (ස)

:       0       0

රන්දික රත්නායක Tuesday, 08 April 2014 02:35 PM

මට නම් පැය එක හමාරක් ඉවසන්න පුළුවන්. (ස)

:       0       0

හසන්ත Tuesday, 08 April 2014 02:41 PM

වැඩේ නම් හොඳයි. හැබැයි ගාන තමා ටිකක් නෙවෙයි ගොඩක්ම වැඩි! (ස)

:       0       0

හසන්ත Tuesday, 08 April 2014 02:42 PM

රන්දික මහත්තයෝ ඉවසීමෙන් සැනසීම ලැබේ. හැබැයි මල පන්න ගන්න එපා! (ස)

:       0       0

අරුණ Tuesday, 08 April 2014 02:44 PM

බොහොම සරලයි. වැසිකිලිය පාවිච්චියට රුපියල් 50ක් අය කරන්න.ඒකෙන් වැසිකිලිය නඩත්තු කරන්න.එතකොට අනවශ්‍ය විදිහට මිනිස්සු වැසිකිලියට යන්නෙත් නැහැ. වැසිකිලියත් හොඳට නඩත්තු කරන්න පුලුවන්.වැසිකිලි සෝදන කෙනෙකුට පොඩි වේතනයකුත් ලැබෙනවා.. (ස)

:       0       0

වජිර Tuesday, 08 April 2014 02:52 PM

නියමයි. බඩේ අමාරුකාරයෙකුට වුණත් දැන් මාතර යන්න පුළුවන් බයක් නැතිව. (ස)

:       0       0

නිලන්ති Tuesday, 08 April 2014 03:05 PM

අනේ කොච්චර දෙයක්ද? පොඩි ළමයි අරන් ගමන් යන්න ගියාම තමයි මේ වගේ දේවල්වල වටිනාකම වැඩි වෙන්නෙ. හොඳින් පරිහරණය කරන්න හැම නිතරම වගබලා ගන්න. (ස)

:       0       0

විදුර Tuesday, 08 April 2014 03:07 PM

නියමයි. මට නම් දැන් ගමේ යනකම් ඉවසිල්ලක් නෑ වගේ. නැත්නම් වෙනදට අවුරුදු නිවාඩුවට ගමේ යන්න ගියාම කොච්චර කාලයක් නම් මගටම යනවද? (ස)

:       0       0

අනුර Tuesday, 08 April 2014 03:23 PM

චිහ්.. මම ඔය බස් වල යන්නේ නැහැ. වැසිකිලි එක්ක ගමන් ගිහින් පුරුදු නැහැ මට. (ස)

:       0       0

ධම්ම Tuesday, 08 April 2014 03:29 PM

'කොමඩ්' එකේ හරියට වාඩිවෙන්න. නැත්තම් 'ඉන්ටර්චේන්ජ්' එකේ වංගුව ගන්න කොට විසිවෙලා යාවි. (ස)

:       0       0

ඉන්ද්‍රපාල එස්. වික්‍රමසිංහ Tuesday, 08 April 2014 03:45 PM

වැඩේ නම් හොඳයි. ඒත් වැලිගම අපිට වල්ගම යන්න වෙනවා බස් එකට නගින්න.වැලිගමින් පටන්ගන්න බස් දම්මොත්. (ස)

:       0       0

භානු Tuesday, 08 April 2014 03:56 PM

වැසිකිලිය කී දවසක් යනකම් පිරිසිදුව පිළිවෙලට පාවිච්චි කරාවිද දන්නේ නැහැ. පොදු වැසිකිලි භාවිතය අපේ උදවියට අමුතුවෙන් උගන්නන්න වෙලා තියෙන දෙයක්නේ.! (ස)

:       0       0

ඉසුරු Tuesday, 08 April 2014 04:12 PM

වැසිකිලි පාවිච්චිය ගැන අපේ කස්ටියට අමුතුවෙන් පුහුණුවක් දෙන්න ඕන. පොදු වැසිකිලි වලට ගියපු අයට මම කියන දේ තේරෙනවා ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1065 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6572 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3617 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1526 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28650 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site