ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි වන අද (02) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට ලකුණු 632 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය. දකුණු අප‍්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 569 ක් රැුස්කිරීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 74 කදී සියලූ දෙනා දැවී 225 සහ දෙවැනි ඉනිම ඕවර 111.5 කදී සියලූ දෙනා දැවී 569 (ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23, හෂීම් අම්ලා 196, ඒ. බී. ඩිවිලියස් 169, ෆාෆ් ඩූ ප්ලීසස් 27, මිචෙල් ස්ටාක් 154/6, මිචෙල් ජොන්සන් 110/4) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 53.1 කදී සියලූ දෙනා දැවී 163 (මැතිව් වේඞ් 68, ජෝන් හස්ටින්ස් 32, ඬේන් ස්ටෙයින් 40/4, වර්නොන් පිලෙන්ඩර් 55/2, රොබින් පීටර්සන් 44/3) සහ දෙවැනි ඉනිම ඕවර 13 කදී කිසිවකු නොදැවී 40 (ඬේවිඞ් වෝනර් නොදැවී 29)
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණු අප‍්‍රිකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 632 ක දැවැන්ත ඉලක්කයක්
සාලිය Sunday, 02 December 2012 06:41 PM
සුභපතනවා මමඒ ලකුණු ප්‍රමාණය ගහන්න බැරි නැහැ (දී)