දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියේය. මාස එකහමාරකට ආසන්න කාලයක් දකුණු අපිකාවේ ගත කළ ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම එහිදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව එක්දින තරග පහකට හා ටෙස්ට් තරග තුනකට සහභාගි විය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු අප්‍රිකා සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට
පාලිත Tuesday, 24 January 2012 09:42 PM
හැමදාම ජය අපේක්ෂා කළ නොහැකියි. ලබාගත් ජයග්රහන පිළිබඳ සතුටුයි..
කෝසල Wednesday, 25 January 2012 09:28 AM
දිනුවත් පැරදුනත් අපේ කොල්ලො ටික අපට හොදයි. උන් කාට නැතත් අපට වටිනවා.......
Sanjeewa Senanayake Wednesday, 25 January 2012 10:04 AM
ඩිල්ෂාන් ඔබ අගනා පිතිකරුවෙක්. දැන් නැවත නැගිටින්නට කාලයයි. ඔබ යන්නේ හොඳම තැනවනටයි. ප්‍රතිවාදියා කවරෙකු වුවත් ඔහුට රිසි සේ බැට දෙන්න ඔබ හපනෙක්. මහේල ඔබ හොඳ නායකයෙක්. මේ ඔබේ කාලයයි. ඔබ බිටම වැටී නැවත නැගිටින්නේ ඔටුනු පැලඳයි.ඔබගේ අගනා පිතිහරඔයට නැවත පැමිණිමට නායකත්වය හොඳ අඩිතාලකමක් වනු ඇත. ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ඩිල්ෂාන්ට සහ මහේලට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
සජිව Wednesday, 25 January 2012 11:33 AM
කොල්ලනේ ඕස්ට්‍රේලියා ගිහින් ගහපල්ල පරන ඒවා මැකෙන්න එක්ක. ජයවේවා.
තීන්ෂණ Wednesday, 25 January 2012 03:11 PM
ගහමු. පරන ඒවා මැකෙන්න .
රත්න Wednesday, 25 January 2012 05:36 PM
මම දකින ආකාරයට අපේ කණ්ඩායම හුගාක් දක්ෂයි
නිශාන් Wednesday, 25 January 2012 07:00 PM
පසුගිය තරගාවලි දෙකේදී නැවත වරක් සුපුරුදු පිතිහරඹයට පැමිණීම ගැන ඉතා සතුටුයි. මෙය දිගටම පවත්වාගෙන යන්න ඔබලාට හැකිවෙයි
අසින්ත Wednesday, 25 January 2012 08:26 PM
දිනුවත් පැරදුණත් අපේ කොල්ලො ටික අපිට රත්තරං. මේ පුංචි ලංකාව මහද්වීපයක් කරල ලෝකෙට පෙන්නුවෙ අපේ ක්‍රිකට් ගහන කොල්ලො ටික තමයි. දිනුවත් පැරදුණත් සිංහයෝ සිංහයෝමයි
තිලින Wednesday, 25 January 2012 10:21 PM
ක්‍රික්ඉන්ෆො එකේ ඉන්න හැම එකාම කියන්නේ ලංකාව නැතිව ඉංග්ලන්ඩ්, නිව්ශීලන්ඩ් හරි පකිස්තාන් හරි දැම්මනම් මේ සීරීස් එක මීට වඩා හොදයිලු. එකත් ඇත්ත තමා. අපිට මේක ගේමක් නෑනේ. දැන් ආය ඉස්සර වගේම දුවන්ඩ ගහන්ඩ කාලේ හරි. SA 3rd මැච් එකට වැස්සේ නැත්තම් අපි Oneday 5.3 දිනුම්. මේ පාර පෙන්නම් අපි තමයි LION NATION කියලා. හදවතින්ම සුභ පතනවා.
මොහාන් ඇන්තනි Thursday, 26 January 2012 01:11 AM
පසුගිය තරගාවලි දෙකේම අපේ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා එළියට ආවේ නෑ. ඊළග තරගාවලියට හොදින් මුහුණ දෙන්න ඕනා. සියලු දෙනාටම සුබ පැතුම්
මහින්ද Thursday, 26 January 2012 12:00 PM
අවසන් තරගයේදී අපි හබාගෙන ගොස් ජයග්‍රහණය කරන්න පුලුවන් බව පෙන්නුවා. ඕස්ට්‍රේලියා තරගාවලියේදී මෙයට වඩා ලොකු දෙයක් කරන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි
සංජීව ජයරත්න Thursday, 26 January 2012 01:12 PM
දිනුම පැරදුමට වඩා තරගයට මුහුණ දීම ඉතා වැදගත්. ඔවුන් ඒ සියල්ලටම මුහුණ දුන්නා. එය ඔවුන්ට ඉතා හොද අත්දැකීමක් වනු ඇත. ඉදිරි තරග සදහා මුහුණ දීමට. නමුත් මතක තබා ගත යුතුයි ඔබලා ජාතික කණ්ඩායම වන බව