IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක චමිල් කුරේ සමත්විය. කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ලෝක ශූර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත් අතර එහිදී පර්දේශී සහ චමිල් අතර පළමු කේවළ ඉසව්ව පැවැත්විණ. එහිදී චමිල් 22/20 ක් සහ 19/10 ක් ලෙස පර්දේශීව පරාජය කළේය. 2008 වසරෙන් පසුව ඉන්දියාව පරාජය කිරීමට තිබු හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කරමින් නිශාන්ත ප‍්‍රනාන්දු තරග වට තුනක තියුණු තරගයකින් පසුව (11/25, 25/21, 25/0) ඉන්දියාවේ මදෝප් සිං හමුවේ පරාජය විය. නිශාන්ත ප‍්‍රනාන්දු, මෙම වසරේ පැවැති ජාතික කැරම් තරගාවලියේදී චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත් ක‍්‍රීඩකයාය. චමිල් කුරේ ජාතික ශුරතාව 2011 වසර දක්වා පිට පිටම අට වරක් දිනා ගනිමින් ජාතික තරගාවලියේදී වැඩිම කැරම් ශූරතා ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක් ද පිහිටුවීය. චමිල් නැවත වරක් දස්කම් අතරට පැමිණීම මෙම වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භවන ලෝක කැරම් ශූරතාවලියට හොඳ රැකුලක්වේ. එම්. ෂෙරිෆ්ඞීන්ගේ පරාජයත් සමගින් ශ්‍රී ලංකාව තරග 2/0 ක පරාජයක් ලබා තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් ලෝක කැරම් ශුර ඉන්දියාව මෙවරද ඉසව් හතේම ශුරතා දිනා ගත්තේය. කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශුරතාව සුපුරුදු ලෙස ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ දිනා ගත්හ. කේවළ තරගාවලියේදී චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පිරිමි යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත්වුහ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, සහ මාලදිවයින යන රටවල් පහකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවුහ.



අදහස් (0)

දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි

සුකිරි පට්ට Wednesday, 18 July 2012 08:04 AM

ජයෙන් ජයම ඉදිරියටත් ඔබට ලැබේව ...!!! ජය ශ්‍රී ..!!!

:       0       0

කැන්ස් බෝයි Saturday, 21 July 2012 12:31 PM

එල..... (ස.වි)

:       0       0

සන්දීප Wednesday, 18 July 2012 10:17 AM

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ නියම කොල්ලෙක්...සුභපැතුම්.....

:       0       0

තිලක් Wednesday, 18 July 2012 10:07 AM

ඔබට සුභපැතුම්

:       0       0

මරණීය ඒජන්ට් Wednesday, 18 July 2012 11:58 AM

සුභපැතුම්!!!!

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 09:18 PM

එල කොල්ලෙක්නේ.....නියමයි....ඔයා තමයි ලෝක ශූරයා......

:       0       0

තුෂාන් Wednesday, 18 July 2012 06:09 AM

පුතාට මගෙන් සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1734 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 796 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 617 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site