IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දකුණු ඉන්දියාවට හොරෙන් ගිහින් කූඩූවේ

නීත්‍යනුකූල ගුවන්ගමන් බලපත‍්‍රයක් නොමැතිව යාත‍්‍රාවකින්  නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකකිකයෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම්වරමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අරුල් සෙල්වන් නැමැති ලාංකිකයෙකි. යාපනයේ පදිංචි මොහු යාපනයේ අරිචල්මුනෙයි වෙරළ තීරයේ සිට රාමේෂ්වරම් වරාය වෙත  පැමිණෙමින් සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

දකුණු ඉන්දියාවට හොරෙන් ගිහින් කූඩූවේ

සත්‍යයා Tuesday, 18 October 2016 01:38 AM

ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝ ද්‍රවිඩ ජාතිකයින්ට මාතෘ භුමිය ලංකාව නොව දකුණු ඉන්දියාවයි. මොනවා වුණත් අන්තිමට ගිහින් වැටෙන්න තියෙන්නේ ඔතනයි කියලා අහිංසක වගේම මුලාවූ සිතින් මේ වගේ මෝඩ පියවර ගන්නවා. ලංකාවේ වාර්ගික ගැටුමක් ඇතිවන හැම මොහොතකම දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කපටි දේශපාලකයින් අහිංසක නුගත් උතුරේ වසන ශ්‍රී ලාංකික ද්‍රවිඩයින්ව චාටු බස් වලින් රවටනවා. (නි)

:       0       0

නිහාල් Tuesday, 18 October 2016 01:53 AM

ඉස්සර ඉන්දියාවේ අය කල්ලතෝනි කියලා මෙහෙට ආවා මෙහෙ හොඳ නිසා. දැන් ලංකාවෙ අය එහෙට යනවා එහෙ හොඳ නිසා. යහපාලනයත් එක්ක ජීවත්වෙන්න අමාරු ඇති. (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:48 AM

එයාලගේ මවුරට වෙන්න ඇතිනේ. ඉතින් යන්න දෙන්න (නි)

:       0       0

කිත්සිරි Tuesday, 18 October 2016 05:57 AM

දිවය ලෝකයක ඉඳන් අපායට හොරෙන් යන්නේ මොන මෝඩකමක්ද? (ම)

:       0       0

ජනහිත Monday, 17 October 2016 04:22 PM

එහෙන් ආපු අයමනේ. අපහු එහෙ ගියාම මොකද. එකා දෙන්න නොවෙයි ඔක්කොම යන්න ඕනෑ. (අ)

:       0       0

ශාන්ත කටාර් Monday, 17 October 2016 04:40 PM

හොරෙන්ම යන්න වටිනා මෙහෙව් රට, මම නම් ගිහින් දැම්මත් අපහු එනවා (අ)

:       0       0

මංජුලා Tuesday, 18 October 2016 10:03 AM

දැන් ඉතින් මොනා කරන්නද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 11 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 72 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1768 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 490 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site