හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11කම ප්‍රතිඵල නිකුත් කර ඇත. ඒ අනුව හම්බන්තොට ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ මේ වන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරියෙන් සිටී.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති අතර එයින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටී. සන්ධානය ඉදිරියෙන් සිටින මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය සඳහා තවත් ලැබීමට ඇත්තේ එක් ආසනයක ප්‍රතිඵල පමණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව අවසන්වී ඇති අතර එහි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණේ කරට කර සටනක්