දකුණු පළාතටම අද පස්වරුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අද පස්වරුවේ විනාඩි 45ක පමණ කාලයක් දකුණු පළාත පුරා විදුලිය බිඳ වැටී තිබූ බවත් ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් කළ නොහැකි බවත් කියති.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණ කළුවර වෙයි
වසන්ත Wednesday, 23 March 2016 07:21 PM
ඒ ගමන පළාතෙන් පළාතට විදුලිය කපනවද කොහෙද... (නි)
නාමල් Wednesday, 23 March 2016 08:14 PM
දැන් විදුලිය බිඳවැටෙන එකත් විලාසිතාවක් වෙලා වගෙයි (නි)
කමල් Wednesday, 23 March 2016 08:15 PM
මේකත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නෙ නැහැ (නි)
සුනිල් Wednesday, 23 March 2016 10:31 PM
පරණ ආණ්ඩු ගැන කතා නොකර වැඩ ටිකක් කලානම් හොඳයි දැන් (අ)
සුලෝචන Thursday, 24 March 2016 02:10 AM
හේතුව ගිය රජය කියලා කියන්න කෙනෙක් නැද්ද? (නි)
ජයන්ත Thursday, 24 March 2016 02:12 AM
සුනිල්, අැයි කරන වැඩ මදිද දැන්? හොඳට කරනවනේ, නේද? (නි)
ජනක Thursday, 24 March 2016 02:35 AM
මෙම කඩාකප්පල්කාරීන් සියලු දෙනාම තරාතිරම නොබලා සේවයෙන් ඉවත් කළයුතුයි. මෙවැනි පුද්ගලින්ගේ මෙම ක්‍රියා රටට මහත් විනාශයක්, පාඩුවක්. කිසිම සමාවක් දෙන්න එපා. (නි)
ජගත් Thursday, 24 March 2016 02:38 AM
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. අපි කරගත් මෝඩ වැඩේ දැනුයි තේරෙන්නේ (නි)
දීන් Thursday, 24 March 2016 04:46 AM
ඒකාබද්ධ විපක්ක්ෂයෙන් දකුණේ ජනතාවට දැනෙන වැඩක් කලාදෝ ? (ම)
සුසන්ත Wednesday, 23 March 2016 03:49 PM
දැන් වෙලා තියෙන්නේ කිසිම දේකට කිසිම කෙනෙක් වග නොකියන එකයි - ලොක්ක මම දනන් හිටියේ නෑ හිටන් න්‍යාය දානකොට හැමතනම පොඩ්ඩොත් දන්නේ අපි දන්නේ නෑ න්‍යාය. ඉස්සරනම් හැමදේටම බැනුම් වගේම මලුත් ගියේ රාජපක්සලටනේ. අද වැඩක් නොකෙරෙන නිසා මලුත් නැහැ, ගල් වලට අයිතිකාරයොත් නැහැ - ඒවත් පරණ රාජපක්ස ගිණුමටමයි! නටන්න බැරි උදවියට පුළුවන් චාන්ස් එක ලැබෙනකන් පුරසාරම් දොඩන්නත් චාන්ස් ලැබිල නටාගන්න බැරි උනාම පොළොවේ ඇද කියන්නත් විතරයි. (බ)
දුමින්ද Thursday, 24 March 2016 05:26 AM
මෙන්න තවත් වාර්තාවක් (බ)
අමා Thursday, 24 March 2016 06:05 AM
ඔය වෙලාවේ මහින්ද මහත්තය හිටියේ සිමන් අයියලාගේ ගෙදර .මොකක් හරි හාරලා බලමුද ? (බ)