IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දකුණේ ඡන්දය එගොඩ යන පොටක් පාදයි

දකුණු පළාත් සභා ඡන්දය සඳහා පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ ඇල්පිටියේ ඈත ගම්වල  පාළම් බෝක්කු දැමීමට රජය මුල්ගල් තබා ඇත.

වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති.

ඇල්පිටිය හා කරන්දෙණියේ හිඹුටුගොඩ ,පුල්ලිමලේ හා කළුගල්විල ගම්වලට මේ පාලම් ඉදිකිරීම සඳහා එස් එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා මුල්ගල් තැබීය.

 

 

 



අදහස් (0)

දකුණේ ඡන්දය එගොඩ යන පොටක් පාදයි

චතුල වෙරෝනා Tuesday, 21 January 2014 02:21 PM

මෙව්ව හදන්න යන එව්වො කලිසම් ඈඳගෙනලුද යන්නෙ. එක අතකට මේව බලල ඡන්දෙ දෙන අපේ එව්වොත් රෙදි ඈඳගෙන නෙමේනෙ ඉන්නෙ.(නදී)

:       0       0

මොහාන් Tuesday, 21 January 2014 02:27 PM

ඡන්දය තියෙන එක හොඳයි. හදන්නේ නැති ස්ථාන හදාගන්න පුලුවන්.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 21 January 2014 02:29 PM

ණයට නොගෙන නම් සංවර්ධනය කරනවා බොරු. මහවැලිය හැදුවෙත් ණය වෙලා තමයි .අනික පවුලකට මෙච්චරයි එක්කෙනෙකුට මෙච්චරයි ගනන් හදන්නේ දේශපාලන වාසියට. මේ ලක්‍ෂ අපි ගෙවන්නෙ නැහැනෙ. සිද්දවෙන්න ඕන කොමිස් ගහන්නෙ නැතුව සංවර්ධනය කීරීම. බොරු කිඹුල් කදුලු ජනතාව අඳුරනවා. (නදී)

:       0       0

විඳු Tuesday, 21 January 2014 02:42 PM

සිහලයා මෝඩයෝ කියල දන්නේ නැතිද? ඒක ඇත්ත කතාවක්නේ. (නදී)

:       0       0

මහින්ද ඩුබායි Tuesday, 21 January 2014 02:45 PM

පින්සිදුවේ දෙවියනේ , මෙවරවත් මේ අහිංසක ජනතාවට උදව් වන්න, පළාතට අවශ්‍ය නියම පුත්ගලයා තොර ගන්න ! ඔබට පින්.(නදී)

:       0       0

කුරුවිට Tuesday, 21 January 2014 03:16 PM

සෑමදාම රැවටෙන ජාතියක් තමා මිනිස්සු (දී)

:       0       0

හැරල්ඩ් Tuesday, 21 January 2014 03:35 PM

වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති. ඡන්ද ගුණ්ඩු නේද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 January 2014 08:32 AM

ඔය මුල්ගල් තිබ්බට වැඩක් නැහැ. දැන් ඡන්ද දායකයෝ ඡන්දෙ දෙන්නේ ඕවට නොවෙයි. අර වයඹ වගේ බෙදුවොත් තමයි. දැක්කනේ බෙදපුවයේ ප්‍රතිපලේ. නරක නැහැ නේද? (අ)

:       0       0

මහේස් Tuesday, 21 January 2014 03:58 PM

ඡන්ද පොරොන්දු දීල ඒවා ඉෂ්ට නොකොළොත් පොරොන්දු දීපු අයට විරුද්දව නඩු දාල දඬුවම් කල හැකි නීතියක් තිබුනානම් මේ අයට හොඳ වැඩක් දෙන්න තිබුනා.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 21 January 2014 04:17 PM

බඩු මිල නගිනවා නහුතෙට ඉහල ගිහින් බයිල ගහනවා ඇමතියෝ රුපවාහිනි යෙන් කිරිපිටි නැතිව දරුවන් අද සාගින්නෙන් බයිල අහනවා අපි අද බඩගින්නෙන් .(නදී)

:       0       0

තිලක් Tuesday, 21 January 2014 10:59 AM

ලංකාව නය වලට ගෙවන පොලියෙන් විතරක් කටුනායක අදිවේගය වගේ 20ක් හදන්න පුළුවන් කියල එක වැඩසටහනක ගියා මේක ඇත්තද ? (නදී)

:       0       0

චාරුක Tuesday, 21 January 2014 11:03 AM

එක පුද්ගලයෙක් ලක්ෂ 3 ක් නය නම් ළමයි පස් දෙනෙක් ඉන්න පව්ලක් ලක්ෂ 21 ක් ණයයි. අනේ මේ සල්ලි දුප්පත් දරු පවුල් වලට බෙදුවා නම්.(නදී)

:       0       0

ආලෝකා Tuesday, 21 January 2014 04:30 PM

මොනවා නැතත් කමක් නැහැ අලුත් වාරායයි, ගුවන් තොටයි, ක්‍රිකට් පිටි තියෙනවනේ; දැන්නම් නින්ද යනවා ඒවා ගැන හිත හිත (දී)

:       0       0

සේන Tuesday, 21 January 2014 11:16 AM

මේ සෙල්ලම හැමදාම සිද්ද වෙනවා. ඡන්දෙ ඉවර උනාම ඔක්කොම ඉවරයි. අපි කොච්චර මෝඩ ජාතියක්ද? (නදී)

:       0       0

සෑම් Tuesday, 21 January 2014 11:39 AM

දෙන්නම් කාසි වලට ඡන්දෙ දීලා වෙලා තියන දේවල් මේ මිනිස්සු දන්නේ නැද්ද? සමහර පළාත් වලට ලයිට් කණු ගෙනත් දාල ඡන්දෙන් පස්සේ අපහු ගෙනියන්න හදනකොට ගම්මු එකතුවෙලා ඒක වැළැක්වූවාට විදුලිය තවම නැහැ, (දිල්)

:       0       0

සමන් Tuesday, 21 January 2014 11:50 AM

මෝඩ ජහමනයා ඉතින් කතිරෙ ගහනවා. ඊට පස්සෙ බනිනවා . ආයෙත් ඒකම කරනවා. අපි හරි මෝඩයෝ ජාතියක්. (නදී)

:       0       0

ශාන්ති Tuesday, 21 January 2014 11:58 AM

ඇත්ත අපි හරි මෝඩ මිනිස්සු තමයි. හැමදාම ඔය සෙල්ලම වෙනවා අපිත් රැවටෙනවා.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Tuesday, 21 January 2014 05:57 PM

ඔය පාලම් බෝක්කු ඡන්දෙට කලින් හදල ඉවර කලොත් විතරක් මනාපය දෙන්න. (නදී)

:       0       0

කුසුම් Wednesday, 22 January 2014 10:34 AM

පොලි ගෙවන සල්ලි වලින් ඒවා හැදුවනම් ඉවරනේ ණය ගන්න ඕනේ නැහැනේ (දිල්)

:       0       0

අශාන් Tuesday, 21 January 2014 12:27 PM

දැන් ඉතින් උඩ දාගෙන ඡන්දෙ දෙයි. අපේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල මට හිතා ගන්න බැහැ.(නදී)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Tuesday, 21 January 2014 12:36 PM

ඡන්දෙට කලින් මොනවා හරි දුන්නොත් නිකම්ම ඡන්දෙ දෙනවා. තව යන්න යන්න අපේ රට විදෙස් රටවලට විකුනන්න වෙන්නේ. පව් අපේ රටේ දුප්පත් මිනිස්සු.(නදී)

:       0       0

හේවගේ ඩී රංගි Wednesday, 22 January 2014 11:53 AM

ලැජ්ජා නැති පරයෝ.(නදී)

:       0       0

ආරියසේන Tuesday, 21 January 2014 12:59 PM

මුල් ගල් තියන්නේ මුල් ඇදෙන්න. මුල් නැතිවෙලා ගල් එන එක වැඩි ඈතක් නැත.(දිල්)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 21 January 2014 01:03 PM

චාරුක, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ අය කැමතියි වැඩක් නොකර මුදල් හොයන්න.(නදී)

:       0       0

බන්දුල Tuesday, 21 January 2014 01:28 PM

අපිත් දකුණේ ඉන්නේ . අපිට පාලමක් තියා ඒදණ්ඩක්වත් නැ.(දී)

:       0       0

සුබේ Tuesday, 21 January 2014 01:29 PM

ලංකාවේ මිනිස්සුන්ට මේ රැවටිල්ල තේරුම් ගන්න බැහැනේ තාමත්. මේ පාරත් චන්දෙ දෙයි උඩ පැනගෙන ගිහින්. මේ නරා වලේ හැමදාම මිනිස්සු වැටෙනවා. (දී)

:       0       0

ජයා Tuesday, 21 January 2014 01:50 PM

මේ ප්‍රතිචාර වලට අනුවනම් වැඩි දෙනෙක් හරි මග දන්නවා. ? (නදී)

:       0       0

අසේල Tuesday, 21 January 2014 09:11 PM

මගේ ගාණ ගෙවලා ණයෙන් නිදහස් වෙන්න බැරිද දන්නෙ නහැ නේද ? (නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 21 January 2014 01:54 PM

ඔව් ඉතිං එගොඩ යන පාළම් ටික පෙන්න පෙන්න මන්ත්‍රීන් ටික නම් එගොඩ යයි !(දිල්)

:       0       0

ජිලෝ Tuesday, 21 January 2014 02:19 PM

මෝඩ කම ප්‍රසිද්ද කරන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 531 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2339 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1177 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site