IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දකුණේ පාරට කිරි : උඩරටට කැකිරි

හැට්න්- බගවන්තලාව, හැටන් - මස්කෙළිය, හැටන් - ශ්‍රීපාද හා හැටන් - සාමිමලේ මාර්ග පිළිසකර නොකරතියි චෝදනා කරමින් නෝර්වුඩ් නගරයේ ව්‍යාපාරිකයෝ ද, ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයේ වතු සේවකයෝ ද, මහජනයා ද, උද්ඝෝෂණයක් ඇරැඹූහ.

වෙනත් ප්‍රදේශවල මහාමාර්ගල වල කාපට් අතුරා ඇතත් උඩරට මාර්ගවල වළවල් හැරී වසර ගණනාවකින් අලුත් වැඩියා කර නැතැයි ඔවුහු කියති.

 



අදහස් (0)

දකුණේ පාරට කිරි : උඩරටට කැකිරි

රොහාන් Monday, 21 October 2013 11:21 PM

මගේ අදහස නම් රටේ සංවර්ධනය හම්බන්තොටට පමණක් නොව සෑම ප්‍රදේශයකටම එක හා සමාන වියයුතුය. මන්දයත් සංවර්ධනය සදහා ගන්නා ණය බර සමස්ත ලංකාවාසීන් මත පැටවෙන බැවිනි. (නි)

:       0       0

සමීර-බගවන්තලාව Wednesday, 23 October 2013 10:09 AM

ඡන්දේ කාලේ උජාරුවට දේශපාලකයින් මේ පැත්තේ ඉගිලුනේ..ඒත් ඒ ඒකෙක් වත් ආයේ එන්නේ නෑ..හැමදාම වතුකරේ ජනයාට හුළං තමයි..උතුරට වසන්තය දෙන්න ගිහින් වැලේ වැල් නැති වුනා. ඒ දේවල් උඩ රටට දුන්නා නම් ඒක ලාභයි.. (ස)

:       0       0

වසන්ති Monday, 21 October 2013 07:19 PM

අපිට කැසිනෝ ඕනෑ. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 21 October 2013 02:33 PM

දකුණේ පාරට කිරි තියෙනවද දන්නේ නැහැ. දැන්නම් පාරවල් ටික හොඳට තියෙනවා. 94න් ඉස්සෙල්ල දකුණෙන් බිහිවුණු එක කැබිනට් ඇමති කෙනෙක්ට නියෝජය ඇමති කෙනෙක්ට බැරි උනා දකුණට එක සංවර්ධන යෝජනා ක්‍රමයක් ගේන්න. ඒක නිසා දැන් තියෙන තත්වය ගැන දකුණේ අපට ආඩම්බරයි. (ස)

:       0       0

දයාරත්නායක Monday, 21 October 2013 08:35 PM

දකුණට මත්තල අනෙක් පැතිවල කරච්චල . (අ)

:       0       0

අමිළ කටුනායක Monday, 21 October 2013 02:59 PM

තොන්ඩමන් පාර කපා ගන්න යන්නේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 October 2013 03:02 PM

එතකොට උතුරට ලැබුනේ පිපින්නද ? කරච්චල් වනා දොරේ ? (ස)

:       0       0

සාමා Tuesday, 22 October 2013 08:40 AM

හැටන් ඉඳල සිරිපාදේ ගියා නම් කට්ටියට තේරීයි පාරේ තරම . හැම දෙයක්ම හම්බන්තොටට විතරයි කියන කතාව මමත් පිලි ගන්නවා. (නදී)

:       0       0

පෙරේරා Monday, 21 October 2013 03:52 PM

මේ අයට යන්න එන්න වලවල් එක්ක හරි පාරවල් තියෙනවා. සමහර ගම් වලට තවමත් පාරක් නැහැ යන්න එන්න. ඒ වුනාට තව සමහර පළාත්වලට අධිවේගී මාර්ගත් තියෙනවා. (ස)

:       0       0

රොෂේන් ද සිල්වා බලපිටිය Monday, 21 October 2013 04:10 PM

අනේ පව්, හැටන් - ශ්‍රී පාද පාරවත් හදල දෙන්න. එකේ ලොකු වටිනාකමකුත් තියෙනවනෙ. අනිත් එක මෙයාලා ජාතියෙන් දෙමල උනත් ලංකාවේ මිනිස්සුනි. කරුණාකරලා ඇහුන්කන් දීො උදව් කරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 234 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1675 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2099 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5655 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1641 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6148 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18048 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site