IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දකුණේ පාර හදන්න පරණ කොටිත් ඇවිල්ලා

දකුණේ මාර්ග ඉදිකිරිමේ ව්‍යාපාරයක රැකියාව කළ යාපනය ආයිත්තමලේ පදිංචිකරුවන් 20 දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

ඔවුන් උනැල්ලේ නිවසක් කුලියට ගෙන වැඩට ගොස් ඇති බවත් ඉරිදා මාතර පැවැත්වෙන රණවිරු සැමරුමට පෙර දින කළ සෝදිසියක දී අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිසෙන් සිව් දෙනකු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් බවත්  පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළීවී ඇත.



අදහස් (0)

දකුණේ පාර හදන්න පරණ කොටිත් ඇවිල්ලා

රණතුංග Saturday, 17 May 2014 03:15 PM

ඒ ගොල්ලන්ගේ සුපුරුදු වැඩ පටන් ගන්න කලින්,අත්අඩංගුවට ගත්ත එක බොහොම හොදයි. (අ)

:       0       0

පුෂ්පසිරි පැරිස් Saturday, 17 May 2014 03:22 PM

කවුද මේ අයට දකුණේ මාර්ග ඉදිකිරීමේ රුකියවල් දුන්නේ .වරද කර තිබෙන්නේ ඔහුය . එනිසා ඔහුත් අල්ලා පරික්ෂා කරන්න (අ)

:       0       0

රංජිත් සිල්වා Saturday, 17 May 2014 03:29 PM

කාලයක් වැඩ රැගෙන පඩි දෙන්න වෙනකොට කොටි කියල පොලිසියට අල්ලා දෙන කට්ටියකුත් වෙන්න පුළුවන් අපේ සමහර මුදලාලිලා. නියම ලෙස පරීක්ෂා කිරීම දැන් ඉතාමත් අවශ්‍යතාවක් බව සලකනු මැනවි. (අ)

:       0       0

නාමල් Saturday, 17 May 2014 03:44 PM

මේ ගොල්ලත් ආයුධ පෙන්නන්න එක්ක යන්න තමා තියෙන්නේ. වෙන මොනවා කරන්නද. (අ)

:       0       0

රිචඩ් නෝරිස් Saturday, 17 May 2014 04:31 PM

බලන් ගියාම පරණ දේවල් අමතක කරලා සාධාරණව ජිවත් වෙන්න බෑනේ ලංකාවේ. (අ).

:       0       0

නසාර් Saturday, 17 May 2014 04:31 PM

නැති බැරිකමට රැකියාවක් කරන්න ඇවිත් ඒ නිදහසත් නැද්ද (අ)

:       0       0

කුමාර Sunday, 18 May 2014 05:44 PM

පාර්ලිමේන්තුවෙත් ඉන්නේ පරණ කොටියෙක්.(නදී)

:       0       0

නුවන් Saturday, 17 May 2014 06:10 PM

ඔය ලොකු ලොකු තැන්වල ඉන්න පරණ කොටි ටික අල්ලගන්නත් හොද වෙලාව.(නදී)

:       0       0

නරේන්ද්‍ර Saturday, 17 May 2014 06:11 PM

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සිටික බව දැනගන්න.(නදී)

:       0       0

ටිරෝන් Saturday, 17 May 2014 06:15 PM

දෙන්නම් පාර කියල හිතාගෙන වෙන්න ඇති එන්න ඇත්තේ එව්වා කොහෙද අපිත් එක්ක (ස)

:       0       0

ජයලලිතා Saturday, 17 May 2014 06:15 PM

ආයෙත් දෙමළ සිංහල ප්‍රශ්නය මුල් අදිනවා වගේ. (ස)

:       0       0

බණ්ඩා Saturday, 17 May 2014 07:11 PM

පාරේ වැඩ කරපු එකද වරද ? දෙමල මිනිස්සුන්ට ලංකාවේ අනෙක් ප්‍රදේසවල වැඩ කරන්න බැරිද ? (නදී)

:       0       0

ඇල්බට් Saturday, 17 May 2014 07:15 PM

ඔය බය වරින් වර ඇති කරනවා කියන්නේ සරුංගලයකට නොනවතින මද සුළඟක් වගේ.(නදී)

:       0       0

ප්‍රසංග Saturday, 17 May 2014 08:24 PM

ඇත්තටම දැන් සිංහල අපි අවදියෙන් ඉන්න කාලය හරි . අපේ කොල්ලෝ කී දාහක් මැරුවද (ස)

:       0       0

ජයන්ත Saturday, 17 May 2014 08:38 PM

මාර නීතියක්නේ. මේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න අවසර නැද්ද ? මේ ඉන්න කොටි නෙවෙයි ඊළඟ යුද්ධයට මුල පුරන්නේ මේ වගේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න දෙන්නේ නැති පාලකයෝ. (ස)

:       0       0

තිලක් Saturday, 17 May 2014 11:01 PM

මෙයාල කොටි නෙවෙයි හරක්......! කම්කරු වැඩට එන්නේ නැතිව දේශපාලනේට ආවා නම් ඇමති කමක් වත් අරන් ඉන්න තිබුනනේ. (ස)

:       0       0

පූර්ණ Sunday, 18 May 2014 03:29 AM

මේ අය රැකියාවලට බඳවා ගත් අයගෙනුත් ප්‍රශ්න කල යුතුයි. දැන හෝ නොදැන ඔවුනට නිවාස කුලියට දුන් අයගෙන්ද ප්‍රශ්න කල යුතුවාක් මෙන්ම , මුදල් මතම නොයැපී රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ද යමක් හිතන්නට ජනතාව මීට වඩා උනන්දු වීම රටේ මෙන්ම තමන්ගේ යහපතටද යහපත් වනු ඇත​.(නදී)

:       0       0

ජයසිරි Sunday, 18 May 2014 03:57 AM

අපේ අය කලබල වෙන්න එපා පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති අය නැවත කඳවරු වලට යවමි. අනික ඒ අයට රටේ ඕනෙම තැනක වැඩ කිරීමට නිදහස්. හැබැයි ඉස්සර වගේ වැඩ බැහැ.(නදී)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 02:37 PM

දැන් සේරම හරි!. කොටි ඉවරයි කියලා සර්ව සුභවාදී වෙන එක නම් අපේ ඇඟට ගුණ නැහැ. ඔය වගේ තව කොච්චර දකුණට ඇවිත් ඇතිද? කොච්චර ක්‍රියාත්මක වෙමින් ඉන්නවද කියලා සෙවිල්ලෙන් ඉන්න එක නම් කාගේත් ජාතික යුතුකමක්.(නදී)

:       0       0

රෝහිත Saturday, 17 May 2014 03:02 PM

දැන් ඉතින් යුද්දේ එවර නිසා මේ කට්ටියට නිදහශේ කියක් හරි හම්බකරගෙන ජීවත් වෙන්න දෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3859 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2816 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3587 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3273 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1419 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36127 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site