IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දකුණේ පොලිස් ලොක්කා සබරගමුවට

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන සඳුදා (1) සබරගමුවට මාරු කරනු ලැබ සිටියි. සබරගමු නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාතට යවා ඇත. තම මන්ත්‍රීතුමාගේ තරම දැනගත හැකි වෙතියි දකුණු පළාත් මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු පසුගිය 25 වැනි දා ජයසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත. එම ලිපිය හා මේ මාරුව අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනෙක් කියති.



අදහස් (0)

දකුණේ පොලිස් ලොක්කා සබරගමුවට

කුරේ නාවලගේ යොහාන් Saturday, 29 September 2012 07:03 PM

ගනන් ගන්න එපා දකුණ මොකද සබරගමුව මොකද? දෙපැත්තෙම ඉන්නේ අපේ අය.. ඔබතුමාට දැං නිදහසේ ඉන්න පුළුවං.. මොකද දැං සබරගමුවෙ ඡන්දෙත් ඉවරයිනේ..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 29 September 2012 07:04 PM

ඇයි මෙයාව මාරු කළේ..!(නු)

:       0       0

සිල්වා Saturday, 29 September 2012 07:18 PM

අපි බලමු තව කොපමණ කාලයක් මේ විදියට මාරු දායිද කියලා..!(නු)

:       0       0

ලලිත් Monday, 01 October 2012 01:52 AM

කෝ පොලිස් කොමිසම? ලංකාව ගැන කියන්නත් ලැජ්ජයි අපිට. (නි)

:       0       0

හියන්ත Saturday, 29 September 2012 07:54 PM

ඔහොම යං ඔහොම යං...!(නු)

:       0       0

වංසනාත Saturday, 29 September 2012 08:04 PM

මේ රටේ මේවගේ දේවල් වැඩිය ගනන් ගන්න ඕන නැහැ..!(නු)

:       0       0

ජගත් බාලසුරිය Saturday, 29 September 2012 08:59 PM

ලලිත් ඔබ කොහේ සිටියත් කොන්ද කෙලින් තියාගෙන වැඩනරන නිලධාරියෙක්.. ඔබ ශ්‍රී ලකා පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කෙනෙක්මයි.. ඔබට ජය...!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 29 September 2012 09:50 PM

මා හිතන්නේ ඔබගේ නිහතමානී කම නිසා මෙම මාරුව දීල ඇති.(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 29 September 2012 10:15 PM

රුහුණු, පිහිටි, මායා රටේ කොතැනක උනාම මොකද?(නු)

:       0       0

විජයවර්ධන Saturday, 29 September 2012 11:11 PM

ඡන්ද බලය ගිය උඩක් කිවුවලු. බලාගෙන සර්.(නි)

:       0       0

ඩී.පෙරේරා Saturday, 29 September 2012 11:34 PM

කෞතුකාගාරයේ හොරකම සීඅයිඩී එක අල්ලා ඒ කට්ටියත් මාරු කලා. (ස)

:       0       0

සේනානායක Saturday, 29 September 2012 11:38 PM

සැළෙන්න එපා මහත්තයෝ. කෙළින් වැඩ කරන්න. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 30 September 2012 02:33 AM

සමහර විට මේක රත්නපුරේ කාන්තා මිනිමැරුම් සිද්ධීන් සම්බන්ධව කෙරෙන පරීක්ෂණ වල පූතිපලයක් ද දන්නෙ නෑ...(නු)

:       0       0

නිමල් ලලිත Sunday, 30 September 2012 06:02 AM

මෙන්න විධායක බලයේ අනිටු විපාක. විධායක ව්‍යවස්ථාවට ඡන්දය දෙන අයට ශාප වේවා. ! මේ බලය නිසා කිසිම නිලධාරියකුට කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීමට හැකියාවක් නැහැ. (ස)

:       0       0

ද සිල්වා Sunday, 30 September 2012 07:33 AM

හොද පොලිස් නිලධාරියෙක්, තංගල්ලේ හෝටලයේ විදේශිකයා මරපු සිද්ධියෙන් පස්සේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන විදියට කටයුතු සලස්වලා කුඩා හෝටල් හිමියන් දැනුවත් කළා. ඔවුන්ට ආරක්සාව සලසලාා දුන්නා. කවුද මේ මන්ත්‍රී ? දකුණට මේ නිලධාරියා අවශ්‍යයි. හේතුව මෙතුමා විසින් ආරම්භකළ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා. (ස)

:       0       0

කුරේ Sunday, 30 September 2012 08:28 AM

රාජකාරිය කරන්න කොහේ වුණහම මොකද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 30 September 2012 09:03 AM

"තුවාන් ෂෙරිෆ් 2012-09-29 22:15:45 රුහුණු, පිහිටි, මායා රටේ කොතැනක වුණහම මොකද?" සිදුවීගෙන යන දේවල් වල ඇතුළත ඇති තත්වය දන්නේ නැත්නම් කරුණාකර කට වහගෙන ඉන්න පුරුදුවෙන්න. රටේ හැම පැත්තම එකයි නම්, මේ නිලධාරියා හිටපු විදියටම දකුණේ ඉන්න අරින්න තිබුණනේ? මෙහෙම වෙන්න එකම හේතුව තංගල්ලේ සහ අකුරැස්සේ සිදුවීම් වලදී පොලීසිය කෙළින් කටයුතු කිරීමයි. දේශපාලුවන්ට එදිරිව හරියට රාජකාරි කරන අනෙක් නිලධාරීන්ට දී ඇත්තේ අනතුරු ඇඟවීමක් මිස අනෙකක් නොවේ. (නි)

:       0       0

කුමාර- පොලොන්නරුව Sunday, 30 September 2012 09:53 AM

ලලිත් ජයසිංහ මහත්තයා ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්. හොඳ පොලිස් නිලධාරීන්ට අද තැනක් නැහැ. දේශපාලන හෙන්චයියන්ට ඕන විදියට තමයි මේ රටේ අද හැමදෙයක්ම සිද්ධ වෙන්නේ.සබරගමුවට ගියත් ඔබතුමා වෙනදා වගේම සේවය කරන්න. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 29 September 2012 05:37 PM

මම හිතන්නේ අකුරැස්ස එක්කෙනාගේ වැඩ වෙන්න ඇති.(නු)

:       0       0

ඉන්දික Sunday, 30 September 2012 10:46 AM

කොහේට මාරු කළත් කෙළින් වැඩ කරන්න. ඔබට ජය! (නි)

:       0       0

මධු Saturday, 29 September 2012 06:02 PM

පොලිසියත් දේශපාලනීකරණය වෙලා.. පොලිසියත් හරිම අසරණයි..!(නු)

:       0       0

දයා සෞදි Saturday, 29 September 2012 06:39 PM

වගකිවයුත්තන් මේවා දැකලත් අහක බලාගනෙ ඉන්නවාද?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 29 September 2012 06:42 PM

කොහෙ උනත් ලංකාවෙනෙ වැඩ කරන්න තියෙන්නේ.. ඔබතුමා ඔය දේවල් ගනන් ගන්න එපා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 58 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 207 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 369 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 500 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site