දකුණු පළාතේ සියලූම පළාත් සභා පාසල්වලට ලබන සඳුදා සිට අවේලාවේ කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්ර මහතා කියයි. තෙලිජ්ජවිල රාජකීය විදුහලේ දී දැරියක කෙළෙසීමේ සිද්ධියෙන් පසු ගාල්ලට රැස්වූ අධ්‍යාපන අධ්යක්ෂවරු මේ තීරණය ගත්හ. මේ අතර එම සිද්ධිය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය ද විභාග කොමසාරිස් ද කණ්ඩායම් දෙකක් පත් කැර ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
දකුණේ පාසල්වලට අවේලාවේ යන්න බෑ
අභය Tuesday, 06 September 2011 04:00 PM
විහිළුවක්. වැරැදිකරුවනට එළිපිට දඬුවම් දෙනු
ඇම්ඩන් Tuesday, 06 September 2011 07:19 AM
බොරු වැඩ. ඔය අවලම් වැඩේට ඉස්කෝලේ මුරකාරයත් හවුල් නේ ඇමතිතුමෝ.
සම්පත් Tuesday, 06 September 2011 09:48 AM
නිෂ්ඵල වැඩක් මොකද මේකට මුර කාරයත් හවුල් නිසි දඬුවම් ලබාදෙනු
උදය විජේනායක Tuesday, 06 September 2011 10:16 AM
දකුණේ පාසල්වලට විතරක් නොව ලංකාවේ සියලුම පාසල්වලට අවේලාවේ කිසිවකුටත් ඇතුළු වන්නට ඉඩ නොදිය යුතුයි.
dasthajeer Tuesday, 06 September 2011 12:51 PM
ඔය බොරු වැඩ නවත්වලා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ගෙන එන්න
රාසිරි Tuesday, 06 September 2011 01:53 PM
බොරු නොකර නීතිය හරියට කරමු
මහේෂ් Tuesday, 06 September 2011 02:14 PM
ඔයවැඩේට කියන්නේ ඔඵවෙ අමාරුවට කොට්ට මාරු කරනවා කියලයි
සම්පත් කෝරාල Tuesday, 06 September 2011 02:55 PM
ඒ නීතිය සියඵ පාසල් වලට පනවන්න සියඵ සිසුන්ට ආරක්ෂාව දෙන්න වැරදිකුවන්ට දැඩි |ඳඬුවම් දෙන්න