IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දකුණු පළාත් ලේකම් අනතුරක

මාවරල ඇහැල කන්දේදී දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල මහත්මිය ගමන් ගත් ජිප් රථය මීට සුළු වේලාවකට පෙර පෙරළී ඇතැයි පොලීසිය කියයි. දැඩි කම්පන තත්වයෙන් පසු වන ලේකම් තුමිය  මාවරල රෝහලටත් එතැනින් මාතර රෝහලට යැවීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට ගිලන් රියකින් ගෙන එන බව ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

දකුණු පළාත් ලේකම් අනතුරක

නුවන් Friday, 08 November 2013 05:27 PM

රාමා, ආයතනයක හැමදාම එකම රියදුරු නෙමෙය ඉන්නෙ.එයාලා මාරු වෙනවා.මීට පෙර එන්න ඇත්තේ වෙනකෙනෙක් වෙන්නත් පුලුවන් නේද? (නි)

:       0       0

කීර්ති Friday, 08 November 2013 06:02 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ශාන්ති Friday, 08 November 2013 07:10 PM

ආපොයි දෙවියනි! හැමතැනම වාහන අනතුරු. මරනවා ,මැරෙනවා ඉවරයක් නැහැ. මොකද මේ වෙන්න යන්නේ අපේ රටට? (නි)

:       0       0

චන්දි Friday, 08 November 2013 02:04 PM

අතුකෝරල මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...! මොකද ගොඩක්ම වාහන පෙරලෙන්නේ...? (ස)

:       0       0

රූපවතී Friday, 08 November 2013 02:29 PM

චන්දි නංගි ඇයි දන්නේ නැද්ද ..? දැන් ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලනෙ තියෙන්නේ ..? ඒකයි හැමෝම දැන් පෙරලෙන්නේ ..?හැප්පෙන්නේ ..?මැරෙන්නේ ..?රටේ ජනගහනය අඩුවෙන කොටයි ඒ රට ..දියුණු වෙන්නේ ..? (ස)

:       0       0

සිරියලතා Friday, 08 November 2013 02:42 PM

රූපවතී, අනේ නිකන් මෝඩ කතා කියන්න එපා. (ස)

:       0       0

වික්‍රම Friday, 08 November 2013 02:44 PM

රූපවති. වාහන හැප්පෙන්නේ පෙරලෙන්නෙත් ආණ්ඩුවේ වැරැද්දෙන්ද? (ස)

:       0       0

දයා මුතුමාල-වැලිගම Saturday, 09 November 2013 08:32 AM

ඔබ තුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි. (නදී)

:       0       0

රනේ Friday, 08 November 2013 03:13 PM

මීට කලින් හිටපු ලේකම් තුමත් මට මතක අනතුරකට ලක් වුණා ! (ස)

:       0       0

රාමා Friday, 08 November 2013 03:38 PM

ලේකම් තුමිලා දෙන්නම පෙරලුනා නම් ඒක රියදුරාගේ වරදක්. වහාම මාරු කරන්න.(නදී)

:       0       0

අශෝක Friday, 08 November 2013 03:40 PM

ඔබ තුමියට ඉක්මන් සුවය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

ටී.පී. හෙට්ටි ආරච්චි Saturday, 09 November 2013 09:41 AM

අපට මවක් වූ ඔබ තුමියට ඉක්මන් සුවය පතමි. මාතර දිස්ත්‍රික්කයේ ජනතා ආශිර්වාදය සදා ඔබ සමගයි. ඔබට ත්‍රිවිධ රත්නයේ සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.(නදී)

:       0       0

රූපවතී Friday, 08 November 2013 04:12 PM

වික්‍රම, හික්මීමක් නැති ඔයාල .සුක්කානම අතින් අල්ලන් ඉගිල්ලෙන කොට ඔයාම කියන්න අපි කාටද බනින්න ඕනා කියලා.(නදී)

:       0       0

දොන්සේතං Friday, 08 November 2013 09:24 PM

රූපවතී නගෝ, ඔන්න ඔයා පොට වරද්දාගත් තැන. (නි)

:       0       0

දේශ මාමක Saturday, 09 November 2013 10:12 AM

ඕක දිට්ට දම්ම වේදනීය කර්මය පලදීමක් වෙන්න ඇති.(නදී)

:       0       0

බුද්දි Saturday, 09 November 2013 10:12 AM

ඔබ තුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 453 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 193 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 260 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 307 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 399 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 505 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site