IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දකුණු මහ ඇමැතිට පොලිස් ඇප

 ජනපතිවරණ සමයේ නීති විරෝධී ලෙස  අත් පත්ත්‍රිකා බෙදා හැරීම හා එම පත්‍රිකා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතීඥයකු මගින්   පොලීසියට භාර වූ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා  ඇතුළු තිදෙනෙක්   පොලිස් ඇප මත මුදා හරිනු ලැබූහ.

මහ ඇමැති පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් ඩබ්ලිව් එච් දයාපාල සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාශයේ කාර්යාල කාර්ය සහායක වන ඩී. රාජා වික්‍රමසිංහ  ඇප ලැපූ සෙසු දෙදෙනාය.



අදහස් (0)

දකුණු මහ ඇමැතිට පොලිස් ඇප

නඩරාජා Friday, 13 February 2015 09:24 PM

යහා පාලනයේ කටයුතු පොලිසිය සමගයි. සංවර්ධනයට ඉඩක් නැත. (ස)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 14 February 2015 01:15 AM

නඩරාජ මහත්තය, අලුතින් පරණ ගෙදරකට ආවිට පළමුව කරන්න ඕනෑ මකුළු දැල් කඩලා දුහුවිලි පිහිදාලා සුද්ද පවිත්‍ර කරන එක බව දන්නේ නැද්ද? (නි)

:       0       0

නඩරාජා Saturday, 14 February 2015 02:10 AM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

මුණසිංහ Saturday, 14 February 2015 02:32 AM

ශාන් කියන්නේ හොර බොරු නැති අවංක පුද්ගලයකු බව පක්ෂ විපක්ෂ දකුණේ සියලු දෙනා දන්නවා. වංචා දූෂණ චෝදනා නැහැ. (නි)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:43 AM

නඩරජා ඔබ හරි, දැන් වැඩියෙන්ම වැඩ කරන එකම ඇමති තුමා- ගරු ජෝන් ඇමති තුමා තමා (නදී)

:       0       0

ශ්‍යාමා Saturday, 14 February 2015 05:05 AM

නඩරාජ මහත්තයා නඩේකට එකතුවෙන්ඩ වගෙයි. (නදී)

:       0       0

මාගලී Friday, 13 February 2015 12:11 PM

නියමයි ඒ ආණ්ඩුවේත් ඇප මේ ආණ්ඩුවේත් ඇප.පොඩි මිනිහෙක් කළා නම් හිරේ ඇප නැ (අ)

:       0       0

නදී Friday, 13 February 2015 05:06 PM

මෙත්සිරි සර්ට කරපුවා තමයි ඔය හම්බෙන්නේ (නදී)

:       0       0

රණවක Saturday, 14 February 2015 11:04 AM

උතුරේ මහා ඇමතිව කුඩුවට දාන්නේ කවදාද? (අ)

:       0       0

රමණි Saturday, 14 February 2015 11:10 AM

චම්පික ,රාජිත, අනුර කුමාර ,රනිල් මංගල රවී මේ අය තවමත් නිදැල්ලේ වහාම දඬුවම් දෙන්න.මකුළු දැල් කඩන්නේ නැතුව මේ වැඩේ කරන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 110 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 88 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 742 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 21 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 75 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 846 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site