IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දකුණු මහ ඇමැති වැට උඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට මතු වී ඇති ප්‍රශ්න නිරාකරණය වීමෙන් පසු තමා නව රජයට සහයෝගය දෙනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

ඔහු එසේ පවසුවේ ඔහු රජයට එක්වන බවට පැතිර යන කතාවේ ඇත්තක් තිබේදැයි විමසූ අවස්ථාවේ දී ය.

‘තාම තීරණයක් ගෙන නැහැ. පක්ෂයේ ප්‍රශ්න අවසන් වන තුරු බලන් සිටිනවා. තීරණයක් ගන්නේ ඉන් පසුවයි.‘ මහ ඇමැති දුරකතනයෙන් කීවේය.

 

 



අදහස් (0)

දකුණු මහ ඇමැති වැට උඩ

කමල් Friday, 16 January 2015 02:40 AM

මම දන්නා විදියට අම්බලන්ගොඩට හරි හමන් වැඩක් කරේ රයිටර් තිලකසේකර මන්ත්‍රී තුමා විතරයි. එතුමා විශ්‍රාම යනවිට ඉන්න හිටින්නවත් ගෙයක් දොරක් තිබුනේ නැහැ. දැන් නම් යන්නේ එන්නේ බස් එකේ. ඔන්න නියම මන්ත්‍රීවරු. සතපහක් හොරකම් කරපු අය නෙමෙයි. (නදී)

:       0       0

ඩී.අැන්යෝගානන්ද Wednesday, 14 January 2015 07:23 AM

දින සීයේ වැඩපිළිවලට නම් හැමෝම සහයෝගය දිය යුතුයි, හැබැයි ඒ පක්ෂයක් විදිහට මිසක් තනියම නෙවෙයි පාක්ෂිකයෝ විදියට දැන් කළ යුත්තේ හැමතැනටම පනින්නැතුව පක්ෂයත් ඡන්ද පදනමත් අාරක්ෂා කර ගන්න ඒකයි.(දිල්)

:       0       0

අබේරත්න Wednesday, 14 January 2015 01:46 PM

කළගුණ සළකන්නද හදන්නේ? අනේ අපි මෙහෙම අයටද ඡන්දය දුන්නේ? (නි)

:       0       0

අබේරත්න Wednesday, 14 January 2015 01:49 PM

දේශපාලකයෝ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ද සිල්වා. Wednesday, 14 January 2015 01:22 AM

දැන් අවුරුදු ගණනක් ඔබතුමා මහා ඇමති. ඔබතුමා ඔබතුමාගේ ගම වන අම්බලන්ගොඩට කළ සංවර්ධනය මට නම් ඉතාම අඩුයි. අර අම්බලන්ගොඩ තානායම අලුතින් ඉදිකරන්න කියා කඩාදමා අවුරුදු 7 කටත් වැඩියි නේද? (නි)

:       0       0

ඉන්දිකා Tuesday, 13 January 2015 08:35 AM

මටනම් හිතෙන්නේ ඔබ මෙවර ඡන්දයේදී එතරම් ක්‍රියාකාරී උනේ නෑ කියල .දැන් ඉතින් මැරයෝ නේ අම්බලන්ගොඩ ආසනයේ ඉන්නේ. (ස)

:       0       0

නිෂ් Tuesday, 13 January 2015 09:06 AM

දේශපාලුවන්ගේ කිසිම සදාචාරයක් නැහැ (බ)

:       0       0

කුරුවිට Tuesday, 13 January 2015 09:32 AM

දැන් මොන දේ වෙන්න යනවද කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

දර්ශන Tuesday, 13 January 2015 09:38 AM

ශාන් කියන්නෙ හොන්ද මහත්තයෙක්. එතුමාට මහ ඇමති කම ලැබුනට මහින්ද මහත්තය බලය දුන්නෙ නැහැ. අධ්‍යාපන ඇමති කම තමන්ගෙ හෙංචයියියෙකුට දුන්නා. මම හිතන්නෙ අධ්‍යාපන ඇමති කම නොකරන ලංකාවෙ එකම මහ ඇමති ශාන් මහත්තයා වෙන්න ඇති. අධයාපන ඇමති ශාන් මහත්තයව තබේකට වත් ගනන් ගන්නෙ නැහැ. (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 13 January 2015 10:01 AM

දැන් ඉතින් මොනවා හරි කරන්න වෙනවා හොදට හිතලා බලලා (දිල්)

:       0       0

ලොකුගේ Tuesday, 13 January 2015 10:09 AM

දකුණේ දූෂණ වංචා අහුවෙනවා වගේ නම් රජයට යනවා. නැත්නම් ඉතින් ඔහේ තවත් කකා ඉන්නවා. ඔයාගේ විස්තරත් රටේ මිනිස්සු ගාව තියෙනවා. (බ)

:       0       0

ද සිල්වා Tuesday, 13 January 2015 10:26 AM

දැන් ප්‍රමාද වැඩි මහා අැමතිතුමනි , කරුණාකර ගෙදර යන්න , ඔය බහුබූත අතහැරලා ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කරන්න කාලය පැමිණ ඇත , (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 271 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 216 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 496 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 913 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site