දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි බව ඔහුගේ කාර්යාල ආරංචි කියයි.
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස
රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො
හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි
තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු මහ ඇමැති වෛද්‍ය පරීක්ෂණයකට
මංජුල අබු ඩාබි සිට Friday, 03 January 2014 09:44 PM
කනගාටුයි සමහරුන්ගේ ජනතාවාදී කුහක අදහස් දැක්කම. සුමංගල කියන්න වගේ ඔහු හොඳ මනුස්සයෙක්. අනිත් එක දේශපාලනය කරන අයට පෞද්ගලික රෝහල් අකැපද. අද සමහර රජයේ සේවකයනුත් රක්ෂණ හරහා පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ලබනවා. (නදී)
ආරියසේන Friday, 03 January 2014 04:04 PM
මහ ඇමතිකම ගැන ප්‍රශ්නයක් නොවේනේ.(නදී)
සත්‍යයා Saturday, 04 January 2014 09:16 AM
අපොයි නැහැ දේශපාලනය කරන අයට පෞද්ගලික රෝහල් අකැප නැහැ. (ත)
නලින් Friday, 03 January 2014 04:25 PM
ඇත්තෝ කති බොති නැත්තෝ ......(දී)
විරාජ් කාලිංග Friday, 03 January 2014 04:25 PM
දැන් ඔය දකුණු පළාතේ නැද්ද කකුලේ අමාරුවකට වත් බෙහෙතක් ගන්න රෝහලක්, අවුරුදු 12ක් විතර පළාතේ මහ ඇමති වෙලා හිටිය, ලජ්ජා වෙයල්ලා ජනතාව ඉදිරියේ රෝහලක් නැහැ බෙහෙත් ටිකක් ගන්න, දුප්පත් මිනිහෙක් ඔහොම වෙලා ගිය නම් ?(දී)
යසවතී Friday, 03 January 2014 04:36 PM
කකුල්වලට බර උහුලන්න අමාරු ඇති (දී)
ආශා Friday, 03 January 2014 05:23 PM
දේශපාලනය කරන ජනතා හිත වාදීන් ලෙඩ උනාම යන්නේ පෞද්ගලික රෝහල්වලට නැත්නම් රට (දී)
සත්‍යයා Friday, 03 January 2014 07:33 PM
බලපිටියෙන් පෞද්ගලික රෝහලකට, එතැනින් විදේශ රෝහලකට. එතැනින් ........? (දී)
සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 07:59 PM
මට දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් දකුණේ පුරවැසියෙක් විදියට මම දන්නවා ශාන් විජේලාල් කියන්නේ මහත්මා දේශපාලනය කල කෙනෙක්. ලෙඩක් ,දුකක් හැදුනාම හතුරෙකුටවත් දොස් පවරන්න එපා. (නදී)
ද සිල්වා Saturday, 04 January 2014 04:48 PM
ශාන් මහත්තයා මැර දේශපාලනය පිළිකුල් කරන විනීත හැසිරීම් ඇති අවරුදු කිහිපයක් රේගුවේ රැකියාව කර ඉන්පසු දේශපාලනය කරන ප්‍රකෝටිපතියෙකි. (නදී)