IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දකුණූ සුඩානෙට යන්න බෑ

දකුණු සුඩානයේ යුධමය වාතාවරණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා දමන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මේ වන විට දකුණු සූඩානයේ ලාංකික ශ්‍රමිකයන් 70-75ත් අතර පිරිසක් සේවය කරන අතර ඇති වී තිබෙන අවදානම් තත්ත්වය මගහරවා ගැනීමට හා ආරක්ෂාව සදහා විදේශ අමාත්‍යංශය මගින් අවශ්‍ය කටයුතු ගන්නා බව ද එම කාර්යංශය සඳහන් කරයි.



අදහස් (0)

දකුණූ සුඩානෙට යන්න බෑ

රෝහිත Monday, 23 December 2013 09:06 AM

මේ කට්ටියට ඇත්තටම පිස්සුද?? මිනිසුන්ව දකුණු සුඩානෙට යවන්න. (ස)

:       0       0

රංග Sunday, 22 December 2013 04:39 PM

කලබල නම් තමා .එත් දකුණු සුඩානයේ හැමතැනම යුද්දේ නෑ. (ත)

:       0       0

සුසන්ත - නිව්යෝක් Monday, 23 December 2013 10:58 AM

සුඩානයේ සිටින බහුතර ලංකික ශ්රවමිකයන් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරති. ඔවුන් ඉහළ වැටුපක්ද ගනිති. සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 08:10 PM

දැන් අපිට යුද්ධයක් ගැන මතකවත් නැහැනේ. (ත)

:       0       0

උපාලි Monday, 23 December 2013 12:42 AM

මහා බලවතුන් එකතුවෙලා රටවල් කැලි කඩනවා. කැලි වල ඉන්න මිනිස්සු මරාගන්නවා. අපටත් ඒ ටික තමයි කරන්න හැදුවේ. ජනාධිපතිතුමා නොහිටින්න ඔය සන්තෑසියම තමයි උරුම වෙන්න තිබුනේ. (නදී)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 02:07 AM

සුඩානය වැනි අන්ත දුගී රටකටත් ශ්‍රමිකයින් යවන තත්වෙට ලංකාව වැටිලද? (නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Monday, 23 December 2013 04:28 AM

මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු සූඩානයේ මොකද කරන්නේ කියලා. සුඩානය කියන්නේ පිටරට මිනිස්සු රැකියා කරන රටක් නෙමෙයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 06:52 AM

පුලුවන් නම් ශ්‍රමිකයින් විතරක් නෙවයි වහල් කමටයි අනිත් වැඩ වලටයි අපේ ගැනු ටිකත් යවමු හෙට අනිද්දා වෙනකොට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 639 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 602 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 131 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 851 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 188 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1078 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site