IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෑකැත්ත දිගේ අකුණ පාත් වෙයි

තඹුත්තේගම සමන් එළියේ ගොයම් කපමින් සිටි ගෙවිලියක අකුණු සැර වැදී මිය ගොස් දොළාස්හැවිරිදි දරුවකු ඇතුළු  හය දෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

දෑකැත්ත දිගේ අකුණ පාත් වෙයි

ගැමුණු Saturday, 10 August 2013 10:38 PM

අනේ පවු! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 09 August 2013 10:20 PM

ලංකාවේ හැම වේලීම හෙන ගහන්නේ වැරදි ප්‍රදේශයකටනේ (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 09 August 2013 10:21 PM

අර වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු වැලිවේරියේ එයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක තරුණයෝ 3ක් මරා දමපු මිනීමරුවන්ත් එක තම වෙන්න ඕනේ (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 02:59 PM

පුංචි ටිකිරි හැමෝටම හෙන ඉල්ලනවා. අනුන්ට හෙන ඉල්ලන අයගේ හිස් ගෙඩි වලට තමයි වැඩි පුරම හෙන පාත් වෙන්නේ.(නදී)

:       0       0

සුදත් Friday, 09 August 2013 11:11 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

කුසුම් හඳබැස Friday, 09 August 2013 11:12 PM

පව්, අකුණුත් පාත්වෙන්නේ අහිංසකයන්ටම තමා.මොනවා කරන්නද ඒක ආවේ උඩින්මනේ. වැලිවේරියට ගහපු හෙණය නම් ආවේ උඩින් නෙවේ පැත්තෙන්නේ. මොනවා කරන්නද? (නි)

:       0       0

ගුණතිලක Friday, 09 August 2013 11:13 PM

පවු අහිංසක මිනිසුන්! (නි)

:       0       0

ගිහාන් Friday, 09 August 2013 11:20 PM

පවු අසරණ මිනිසුන්ටමනේ හෙණත් පාත්වෙන්නේ (නි)

:       0       0

උපාලි Saturday, 10 August 2013 05:29 AM

නිල්මිණි, ඔබ විතරයි කලයුතු දේ හරියටම කියන්නේ. මේ දැනුවත් කිරීම් නිතර නිතර ටීවී රේඩියෝ පත්තරවල පලකල යුතුයි. කොටින්ම මේක කඩේ පිලේ කටින් කට යවන්න පුවන් නම් ඒ තරමට හොඳයි. කාලගුණෙන් වරින් වර කියනවා, අකුණක් පාත් වෙන්නේ උසම තැනින්. කුඹුරේදී උසම තැන වෙන්නේ එතන ඉන්න මනුස්සයෙක් නැත්නම් ගවයෙක්. අහිංසක මිනිසිස්සු 15-20 ක් හැම මෝසම් කාලෙකදිම මැරෙනවා,සමහර වෙලාවට උන පඳුරු යට නැත්නම් උස ගස් යට ඉඳල. සියලුම මාධ්‍ය හිතට ගන්නවා නම් අකාලයේ වැනසෙන ඔය ජීවිත බේරගන්න පුළුවන්.(නදී)

:       0       0

නිල්මිණි Friday, 09 August 2013 06:44 PM

අයියෝ! මෙයාලව දැනුවත් කළ යුතුයි. අසරණ මිනිසුන්! (නි)

:       0       0

වීර Friday, 09 August 2013 06:45 PM

මේවා සිදු විය යුත්තේ මේවගේ අහිංසකයන්ට නොව,අනුන්ගේ මස් කෑමට කෙලහලමින් සතුන් ඝාතනය කරන මිනිස් වේශයෙන් ඉන්නා අයටයි. සත්තු මැරීමට පිහිය උස්සන අයටයි මේක වෙන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Saturday, 10 August 2013 08:09 AM

මේ හෙන පාත්වෙන් තිබුණේ ඡන්දෙ කාලෙට බොරුකියන අයගේ මුඛයට නේද (අ)

:       0       0

ගයන් Friday, 09 August 2013 08:11 PM

ඇයි සතුන් මරණ යට විතරක් නෙමේ. අර වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු වැලිවේරියේ එයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක තරුණයෝ 3ක් මර දමපු මිනීමරුවන්ත් එක තම වෙන්න ඕනේ. ගෙවිලියන්ට නෙමේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9115 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4789 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6624 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4505 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1109 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1920 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36466 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site