IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දික්වැල්ල පොලීසියේ 14 ක් මාරු

දික්වැල්ලේ   පන්සලක පොසොන් පෙරහරට සුදානම් වෙමින් සිටි පිරිසකට පහර දුන්නැයි සැක පිට දික්වැල්ල පොලීසියේ දා හතර දෙනකු මාතර පොලීසියට මාරු කරනු ලැබුහ.

පහර කෑමට ලක් වු  බව කියන තිදෙනෙක්  මාතර හා බතීගම රෝහල් වලට ඇතුළත් කැර ලැබ සිටිති.

 

 



අදහස් (0)

දික්වැල්ල පොලීසියේ 14 ක් මාරු

දීපාල් පැරිසිය Sunday, 23 June 2013 02:34 PM

පොලිසිය මාරු කළහම වැඩක් වෙනවද? ඒ යන්නෙත් පොලිසියකටමනේ . (නි)

:       0       0

සමිත් Monday, 01 July 2013 07:28 PM

දික් වැල්ලේ පොලිසියේ අය යවන්න ඕනේ යාපනේට මාතරට නෙමේ. කිසිම පහසු කමක් නැති පැත්තකටයි යවන්න ඕනේ.(නදී)

:       0       0

අනිල් Sunday, 23 June 2013 11:18 AM

කරුණාකරලා සොයා බලන්න ඔය පොලිසියේ ,මේ ප්‍රශ්නයට සම්බන්ධ 14 දෙනා සිංහල බෞද්ධ නොවන අයද කියලා ,කෝ බොදුබල සේනාව? (නි)

:       0       0

ජයසිංහ. Sunday, 23 June 2013 11:25 AM

අසාර්ථක නැහැ ගම්මුන්ගේ වැඩේ. දැන් මෙයාලව කොහාටද මාරු කරන්නේ? අහිංසක කොල්ලන්ට පාට් දාන එකක් නැහැ ආයෙම (නි)

:       0       0

අනුරාධ Sunday, 23 June 2013 04:41 PM

හලෝ ඉම්රාන්, බොරුවට කෑ ගගහා ඉන්නේ නැතුව පොළොවේ පයගහලා ජීවත් වෙන්න බලනවා, හැම දෙයක්ම දෙවියෝ දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව. (නි)

:       0       0

රාහුල Sunday, 23 June 2013 11:33 AM

මාරු කරලා විතරක් නම් මදි. වැඩත් තහනම් කළා නම් හොදයි (නි)

:       0       0

නීල් රණා Sunday, 23 June 2013 11:51 AM

දන්සල්, පෙරහැර පමණක් නොව ඕනෑම ලබ්ධියක ආගමික කටයුතු සංවිධානය කිරීමේදී තමන්ට රටේ ඕනෑම දෙයක් කලහැකියි යන පුහු මානසික තත්වයට පත්නොවී සමාජයේ අන් අයගේ ගෞරවයත් රැකෙන අයුරින් හික්මීමෙන් යුතුව හැසිරීම අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 11:51 AM

මේක නම් ලේසියෙන් අරින්න එපා. වැඩේ වැරදියි (නි)

:       0       0

මහවැලි Sunday, 23 June 2013 11:56 AM

"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී " යන පොලිසියේ ආදර්ශ පාටයටත් ලැජ්ජාවක්.මෙහෙම අපි කිව්වයි කියලා වැඩක් වේවිද ? (නි)

:       0       0

සම්පත් Sunday, 23 June 2013 11:57 AM

පොලිසිය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට න්ම ප්‍රථමයෙන් ඔවුන් සියල්ල පුනරුත්තාපනය කළ යුතුයි (නි)

:       0       0

ජයසිංහ Sunday, 23 June 2013 12:00 PM

අනීල්,බොදුබල සේනාව ඕනෑමද හැම දෙයකටම? (නි)

:       0       0

ප්‍රසීන් Sunday, 23 June 2013 12:14 PM

බොහොම හොදයි මාරු කරපු එක (නි)

:       0       0

උපාලි Sunday, 23 June 2013 12:51 PM

අනිල්, ඒක නම් ඇත්ත තමයි. හැම එකටම බොදු බල සේනාව ඇදලා ගන්න එක සමහරුන්ට විලාසිතාවක් වෙලා. ඒකත් එක්තරා මානසික රෝගයක්. මෙතන සිද්ධියේදී පොලිසියෙන් ගම්මුන්ට පහර දීලා. පොලිසියෙන් ගහන්නේ එහෙම අයට තමයි. දේශපාලුවෝ ලඟත් දෙකට නැමෙන මේ ගොල්ලෝ ඒ හීනමානය පිරිමහන්නේ අහිංසක මිනිසුන්ට තඩි බාලා. (නි).

:       0       0

ලංකාසිරි Sunday, 23 June 2013 06:38 PM

හිසරදෙට කොට්ටේ මාරු කළා වගේ වෙයිද? (නි)

:       0       0

ප්‍රසේන් Sunday, 23 June 2013 01:26 PM

කැමගොඩ පෙරහරට ,මිට අවුරුදු විසිපහකට කලිනුත් ගහල ,මිනුස්සුන්ගේ අත් කැඩුව.පොලිසිය මාරු කරපු එක හොදයි (අ)

:       0       0

මංජු Sunday, 23 June 2013 01:26 PM

පොලිස් මාරු ගුරු මාරු මන්ත්‍රී මාරු ග්‍රහ මාරු ගොඩයි (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 23 June 2013 01:26 PM

පරීක්ෂණයක් පවත්වා නිවැරදිකරුවන් වන තුරු වැඩ තහනම් කරන්න (නි)

:       0       0

ඉම්රාන් Sunday, 23 June 2013 01:52 PM

ලංකාවේ හැද ප්‍රදේශයකම ඉන්නේ සිංහල පොලිසිය මිසක් දෙමළ හෝ මුස්ලිම් පොලිසිය කාරයෝ නොවෙයි. (අ)

:       0       0

රමණි Sunday, 23 June 2013 06:58 PM

පොලිසියේ ඉන්නේ අමුතු මිනිස්සුද? එයාලට හිර දඩුවම් කියලා දෙයක් නැද්ද? (නි)

:       0       0

තුෂාරි Sunday, 23 June 2013 01:59 PM

බොහොම හොදයි මාරු කරපු එක....... (නි)

:       0       0

නුවන් Sunday, 23 June 2013 02:00 PM

"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී " යන පොලිසියේ ආදර්ශ පාටයටත් ලැජ්ජාවක්. (නි)

:       0       0

රත්න Sunday, 23 June 2013 02:00 PM

අනිල්, ගහන කෙනා හෝ ගුටිකන කෙනා බෞද්ධද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ. අගතියට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් කරගන්නා ඔබලා වාගේ පටු කල්පනාකාරී අය තමා රටට, ජාතියට විනකරන විනාශකාරී බළවේග වලට උල්පන්ඳම් දෙන්නේ. (නි)

:       0       0

අබේ Sunday, 23 June 2013 02:17 PM

දික්වැල්ල ඉදන් මාරු කරලා තියෙන්නේ ලොකු දුරකට නෙමෙයිනේ. පහසුකම් තවත් වැඩි මාතරට. ඉබ්බා දියේ දැම්මා වගේ දැන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 110 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1966 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2267 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2960 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site