IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී  ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් පටවාගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණිමෙන් තිබූ ලොරි රථය පිටුපසින් ධාවනය වූ මාළු එම ලොරිය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

මාළු ලොරිය ඉදිරියෙන් ගමන්ගත් ලොරියෙ ගැටීමත් සමඟම ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී ඇත.

මෙම අනතුර හේතුවෙන් පැය කීපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.

 



අදහස් (4)

දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටේ

JAYATH Saturday, 31 July 2021 11:51 AM

ඕන මගුලක් පටවාගත්ත ලදරම් ලොරි වගේ දේවල් වලටත් යන්න දෙන ලෝකේ තියන එකම හයි වේ එක මේක වෙන්න ඇති... සමහර වෙලාවට මේ යන වසංගත ලදරම් ලොරිවල පස්සේ ටේල් ලයිට්වත් නැහැ මම අවස්ථා හතරකදීම 1969 අමතලා ඒ වෙලාවේම දැනුවත් කරා මොනවා වුණාද නම් දන්නේ නැහැ.. අනික මේක පාවිච්චි කරන උදවියට මම මේ කියන්නේ කවදාවත් මේවා, බවුසර්, ගෑස් පටවපු ලොරි පස්සෙන් යන්න එපා.. පුළුවන් තරම් ඉක්මනට ඉස්සර කරලා මග අරින්න...

:       1       8

samanSaturday, 31 July 2021 05:52 PM

වෙන රටවල අවුරුද්දකට සැරයක් වාහන වල පාරේ ධාවනය කරන්න පුළුවන් හැකියාව බලනවා. බහුතර බස් වල, ලොරි වල, ත්‍රී වීල්, බයිසිකල්වල ටේල්ලයිට් නැහැ. බ්රේක් ලයිට් මුකුත් නැහැ. පිටිපස්සෙන් යන කෙනා හැම වෙලාවේම අවදානමකයි ඉන්නේ...!!!

:       1       1

ගමේ එකාලා Saturday, 31 July 2021 03:14 PM

හැමදාම බැලුවොත් කොහේ හරි අනතුරක්? මේවාට විසදුම් නැද්ද?

:       0       4

kapilSaturday, 31 July 2021 04:34 PM

මේවාට විසඳුම් තියෙන්නේ මේ වාහන පදවන මෝඩයින් අතේ පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 50 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 353 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 186 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 829 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 608 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 380 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site