IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දක්ෂිණ පායේ සිවිලිම අපායේ

ගාල්ල ලබුදූව දකුණු පළාත් සභා සංකීර්ණය පිහිටි දක්ෂිණ පායේ හත් වැනි මහලේ  සිවිලිමේ කොටසක්  කඩා වැටී ඇතැයි සේව‍කයෝ කියති.

මෙම ගොඩනැගිල්ල විවෘත කළේ මීට  දෙමාසයකට කලිනි.

 

 

 



අදහස් (0)

දක්ෂිණ පායේ සිවිලිම අපායේ

සනත් Wednesday, 21 May 2014 05:53 PM

දෙමාසයකට පෙර විවෘත කළා නම් වෙලා තිබෙන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ගගලී Wednesday, 21 May 2014 11:49 AM

ජනාධිපතිතුමනි, මෙන්න ඔබ ළඟ ඉඳන් රටට සේවය කරන මිනිස්සුන්ගේ සුපිරි වැඩ. රටේ දියුණුව වෙනුවෙන් ඔබ තුමා වෙන් කරන මුදල් දෙකෙන් පංගුවක් ගිලපුවම ඔහොම දේවල් පුදුම දේවල් නොවේ. රජය මගින් කරන සියලුම ඉදිකිරීම් හරිම බාල ප්‍රමිතියකට වෙන්නේ. මේවා ගැන මිනිස්සු අවදියෙන් ඉන්නේ. මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරන මේවට මුල්වෙලා වැඩකරපු සියලුදෙනා ඔබතුමා ඉදිරියටත් රකිනවා නම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්..! (ස)

:       0       0

වසන්ත Wednesday, 21 May 2014 11:53 AM

මේවට තමයි දුෂනය කියන්නේ. කරුණාකර මෙම ගොඩනැගිල්ල නැවත තත්ත්ව පරිකෂාවට ලක් කර වැරදිකරුවන්ට දඬුවම් කරන්ඩ.(නදී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 21 May 2014 12:07 PM

හරිනේ මීට මාස දෙකකට උඩදී පලාත් සභා ඡන්දෙනේ තිබුනේ. සිවිලිම ගහන්න වෙන්කරපු මුදලින් ඡන්දෙට වියදම් කරන්න සල්ලිගත්තා රබර් දර ටිකක් දාල සිවිලිම ගැහුවා නේද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 21 May 2014 12:50 PM

රාජ්‍ය පාලනය හැම මට්ටමකම දුෂ්ටයින් ඉන්නවා. වගකිවයුතු අය මේ දූෂිතයින් සහ අපරාදකරුවන්ව සුරකිනවා නම් අනාගතය සුබම තමා. (අ)

:       0       0

නිශාන්ත Wednesday, 21 May 2014 01:10 PM

බාල වැඩ නවතින්න නම් හරි දඩුවම් දෙන්න ඕන. කොන්ත්‍රාත් කාරයට මුදල් ගෙවීම අනුමත කරපු කාර්මික නිලධාරියා සේවයෙන් පහ කලයුතුයි නේද? මාතර විජයග්‍රහනය සැමරුම සදහා වෙරළපාර නීකරණය භාගෙට ඉතිරිකරලා. මෙහෙම යටපත් වෙයිද වැඩේ නිමා කරයිද කියලා සැකෙන් තමයි මිනිස්සු කථා තරන්නෙ.(අ)

:       0       0

රංගන විරාජ් පාලිත Wednesday, 21 May 2014 01:22 PM

මේවට තමයි නාස්තිය හා දූෂණය කියන්නේ. මේ අලාභ කවුද ගෙවන්නේ? හොරු බොරුකාරයො හැම තැනම. (ස)

:       0       0

දයා Wednesday, 21 May 2014 01:32 PM

පොඩ්ඩක් නෙවෙයි මේ ගොල්ලන් කෝටි ගානක් පිල්ලි ගහල ඇති. පසුගිය කාළයේ ඉදිකළ හැම ගොඩනැගිල්ලක්ම,පාළමක්ම ඔහොම තමයි. (ස)

:       0       0

ගගලී Wednesday, 21 May 2014 08:47 PM

අචිනි ඔබගේ කතාව හරිම අපුරුයි .මට කියන්න තියෙන්නේ පව් කරන අයට එලොවදීත් මෙලොවදීත් දෙකේදීම දඩුවන් නම් සුවර් කියලා. මහන්සි වෙලා හොයන් කන එකේ රහ හැමදාම මතක තියෙනවා. ඒත් වැරදි විදිහට හොයන් කන එකේ මෙලෝ රහක් නැහැ. මොකද ඒ හැමෝම කන්නේ ගින්දර.(නදී)

:       0       0

අචිනි Wednesday, 21 May 2014 03:08 PM

ගගලි, මේ කතාවට වඩා ඔබේ අදහසට පිළිතුරක් දෙන්න හිතුනා, දවසක් මහත්මා ගාන්දි තුමා ළගට ළමයෙක් එක්කගෙන ආවලු එයාගේ අම්මා. ළමයා වැඩිපුර පැණි රස ජාති කන නිසා ගාන්දි තුමාට කියල අවවාද කරවන්න. නමුත් එතුමා කිව්වලු සතියකින් එන්න කියල. සතියට පස්සේ අාවම ළමයට අවවාද කලාලු පැණිරස කෑමේ විපාක ගැන කියල. අම්මා අහවලු එතුමාගෙන් අැයි එදා ඔය අවවාද නොදී සතියකින් එන්න කිව්වේ කියල. එතකොට කිව්වලු අවවාද දෙන්න කලින් මමත් ඒ පුරුද්දෙන් මිදෙන්න ඕනේ කියල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10918 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5396 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7649 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5084 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1282 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site