IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දක්ෂම සිසුවියට පරිගණකයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබා ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට පත් කොළඹ විශාකා විදුහලේ සත්සරණි හෙට්ටිආරච්චි සිසුවියට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලැප්ටොප් පරිගණකයක් පිරිනැමීය.

විශාකා විදුහලේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල,සත්සරණි සිසුවියගේ මව, පියා ඇතුළු ලිරිසක් එක්ව සිටියහ.

IMG_6451 IMG_6485 IMG_6491



අදහස් (0)

දක්ෂම සිසුවියට පරිගණකයක්

අනුර Wednesday, 23 March 2016 10:11 AM

මේ පියවර දේශපාලන බේදයකින් තොරව අගය කරනවා අනෙකුත් සිසුන්ටත් උනන්දුව ඇති වෙන පියවරක් (අ)

:       0       0

මාලිංග උදලාගම Wednesday, 23 March 2016 10:22 AM

මම මේ වෙනකොට ලංකාවේ දක්ෂ පාසල් දරුවන්ට පරිගණක 31 ක් පරිත්‍යාග කරලා තියෙනවා. හැබැයි උත්සව පවත්වලා දේශපාලුවන්ට එන්න කියලා නෙවෙයි, නිහඬ පින්කමක් විධියට. ඒ දරුවන්ට සතුටුයි. මටත් සතුටුයි. (අ)

:       1       0

පුබුදු ප්‍රසන්න Wednesday, 23 March 2016 10:30 AM

මාලිංගගේ සත් ක්‍රියාව මම අගේ කොට සලකමි. මමද තෙවෙනි පරිගණකය ඔබ සැමට දීමට සුදානම්. (බ)

:       0       0

සහීඩ් කටාර් Thursday, 24 March 2016 01:49 AM

හොඳ වැඩක්. සුබ පතමි!! (නි)

:       0       0

නන්ද Wednesday, 23 March 2016 06:36 AM

දක්ෂතා පෙන්වූ අනෙක් දරු පැටවුන්ටත් ඔය වගේ "දිරිමත් කරවන" තෑගි බෝග පිරිනමන්න තව කවුරු,කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හරි අගෙයි. (බ)

:       0       0

සහන Wednesday, 23 March 2016 07:05 AM

ඇත්තටම ඇමතිතුමා මේ ළමයට විදේශ ගතවී උසස් අද්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබදුන්නනම් ඉතා වටිනවා (ම)

:       0       0

අනුර Wednesday, 23 March 2016 08:05 AM

දියණියනි ඔබ ලැබූ ජයග්‍රහණය ගැන අප කාටත් හරි සතුටු හිතෙනවා. ඔබ මේ තැනට ගෙනාව මා පිය දෙපොලත් විශාකාවේ ගුරු භවතුන් සියලු දෙනාත් වෙත කළගුණ දක්වන්න. (බ)

:       0       0

චන්දික Wednesday, 23 March 2016 08:15 AM

හොද වැඩක්. (බ)

:       0       0

සාලිත ප්රේසාද් Thursday, 24 March 2016 11:12 AM

සහන ඇයි ලංකාවෙ අධ්‍යාපන මට්ටම හොඳ මදි ද? මදි නම් මෙයා විතරක් රට යැව්වම හරි ද? හැම දරුවෙකුටම ඉගෙනගන්න හොඳ පරිසරයක් ලංකාවෙ හදන එකයි ඒක නඩත්තු කරන එකයි කරන්න ඕන. මාලු අල්ලනව වගෙ අල්ල අල්ල රට පටවන එක නෙවෙයි. (ර)

:       0       0

ලංකා Wednesday, 23 March 2016 09:17 AM

අපිට පාට පක්ෂ වැඩක් නෙහැ. මේවා හොද දේවල් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 78 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 129 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 687 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 469 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3140 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1732 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site