IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක

(අංජුල මහික වීරරත්න)

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ මහතා කීය.

"අඳුරු යුගය පසුකර ප්‍රජාතන්ත්‍රවාදය අගයන යුගය බිහිවෙමින් තිබෙනවා. අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා. ඒ අයට අවශ්‍ය මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට අදින්න. ක්‍රියාවෙන් දේශපාලන  කරන විවේචන පමණක් කරන කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ. රට ඉදිරියට ගෙනයන නායකයන් හමුවේ පමණක් හිටගන්නැයි ජනතාවගේ ඉල්ලා සිටිනවා යැයි කළුතර පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීය.



අදහස් (23)

දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක

Amara Monday, 08 July 2024 06:45 PM

පාන් කියාගන්න බැරුව ඉඳල දකුණු ආසියාවෙම පරම්පරා ‌ගානක් ගොඩ දාගත්තම අඳුරු යුගයක් එනවා...

:       0       0

Prabha Monday, 08 July 2024 06:53 PM

අපිව හිරේ දාන්නේ නැති නායකයෙක් විදිහට කතාව වෙනස් වෙන්න ඕනේ නේද අපේ හාමුදුරුවනේ

:       0       0

PGPTHILAK Monday, 08 July 2024 06:58 PM

චන්ඩි මාරුත හදපු චණ්ඩාලයා මරු කියවනවා

:       0       0

chandima Monday, 08 July 2024 07:01 PM

ඒ දක්ෂකම හින්දා නේ නැව ගිල්ලුවේ නේද ?

:       0       0

fairoos Monday, 08 July 2024 07:09 PM

ඒ කියන්නේ රනිල් හොඳයි කියලද ?

:       0       0

Lakmal Monday, 08 July 2024 07:13 PM

කපිතාන් ලා බිහි උන නුවර රජගෙදර සංගීතා වීරරත්න එක්ක .අනේ පලයන් මයිනා යන්න

:       0       0

Kule Monday, 08 July 2024 07:17 PM

ඒ තමයි රනිල්

:       0       0

Sakala Bujan Monday, 08 July 2024 07:41 PM

එහෙම එක්කෙනෙක් ඉඳලා, යන්තං පන්න ගත්තා. එහෙව් එකෙක්ගේ හුළගක් වැදිච්ච උන්වත් එපා කියල තමා අපි නං කියන්නේ

:       0       0

අරවින්ද මොනරවිල Monday, 08 July 2024 08:02 PM

ඔයා නම් බොහොම දක්ෂ කප්පිත්තෙක් ඒ නිසානේ හොදට තිබුන නැව ගිල්ලුවේ.

:       0       0

Gotta Monday, 08 July 2024 08:11 PM

ඔය කියන්නේ තමන්ගේ පවුලේ අය ගැන නේද ?

:       0       0

Zara Monday, 08 July 2024 08:29 PM

සුදු කොඩි පේනවද රෑට .නාකි මයිනට

:       0       0

Harsha Monday, 08 July 2024 09:26 PM

දක්ශ හොරෙක් බිහිවෙන්න අවශ්‍ය දේවල් මොනවද කියලත් කිව්වනම්

:       0       0

ගමේ එකාලා Monday, 08 July 2024 10:46 PM

මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ,ලංකාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය කියලා ටොම්පච ගහලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු තමුන් කියන වැදිබණ දැන් කිසිම කෙනෙක් විස්වාස කරන්නේ නැහැ..පවුලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම,හොරාකාලා විනාශ කෙරුවා මදිවට කටේ නරිවාදම නම් ඉහටත් උඩින් .

:       4       12

Perera Tuesday, 09 July 2024 01:01 AM

පොඩි වෙනසක් තියනවා. මෙතන ඡන්ද මාරුතය දිනනවාට නැව ගෙනිහිල්ලා තියෙන්නේ මෙතෙක් කල් හිටපු කපිතාන්ලා

:       3       8

Jeewandara Tuesday, 09 July 2024 06:09 AM

අරගලය වෙලාවෙ තිබුනෙ චන්ඩ මාරුතයක් කියලා නොදන්නා කෙනෙක් නැහැ. ඒ වෙලාවෙ විපක්ෂයේ හෝ පොහොට්ටුවෙ ජානක කියන ආකාරයට රෝහිතලා හෝ විපක්ෂයේ නායකයො කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ .දැන් මටම විතරයි පුළුවන් කියලා කයිවාරු ගහන කෙනාවත් ඉදිරියට ආවෙ නැහැ .අන්තිමේ ඉදිරියට ආවෙ ලංකාවෙ සිටින එකම කපිතාන් රනිල් පමණයි .ඉතින් ඊළඟ වතාවත් ටික දුරක් නැව ගෙනයන්න දෙනවා නම් රට හදන්න පුළුවන් වේවි

:       11       8

ලක්විදු Tuesday, 09 July 2024 09:10 AM

"අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා......." මේ කියන්නෙ බැසිල් මල්ලි ගැන වෙන්න ඇති මගෙ හිතේ.....!

:       4       9

Samansantha Tuesday, 09 July 2024 09:22 AM

අමිමෙි ඔයා සුපිරි කපිතාන් කෙනෙක් නෙ හොරකමි කරන්න ඒකනෙ හැරමිටි වාරැවෙන් හරි තාම එන්නෙ ඉතුරැ ටිකත් හොරා කන්න මැරැනු දවසට ඔය ඔක්කොම පෙටිටිය ඇතුලටම දාගන යන්න හොද වැඩත් කරා නමුත් ඊට සියගුනයක් හොරකමි කරා බලපන් මිනිස්සු කරන සාප දරැවන්ටත් එක්ක සාප දෙන්නෙ ඔබල කරන වැඩ හින්ද මමත් ඒකම තමයි කියන්නෙ හෙනම ගහල යන්න ඔින

:       7       10

SamanTuesday, 09 July 2024 10:00 AM

එකම මන්තරේ මතුර මතුර හිටපල්ලා ඔප්පු කරලා හිරේ දාපල්ලාකෝ එහෙනම්. 2015 සිට රට රැවටුවාට ඕක කියලා තාමත් කියවනවා

:       5       4

sam Tuesday, 09 July 2024 09:35 AM

එතකොට සුනාමි වගේ ව්‍යවසනයකින් අන්ත අසරණ උන රටේ අහිංසක ජනතාවට බෙදන්න විදේශ වලින් දෙන ආධාර හොරා කන එවුන් බිහි වෙන්නේ කොහෙන්ද ආයුබෝවන්

:       5       11

පිටිගල මිලානෝ Tuesday, 09 July 2024 09:38 AM

අපිත් හිතුවේ එහෙම තමයි .නමුත් වංක හිවල්ලුන්ටත් අනන්තව රැවටුනු මිනිස්සු ඉතිහාසය පුරා පමණක් නෙවෙයි ජාතක කතා වලත් හිටියා….පහත් පුද්ගලයෙක් ලෙස ප්‍රකට ඔබ රටටත්, සිංහලද ඇතුලු සියලු ජාතීන්ටත්, බෞද්ධාගම ඇතුලු සියලු ආගම් වලටත් කල විනාශයට හිරෙ විලංගුවේ තැපිය යුතුය… ..

:       4       10

Pradeep Kumara Tuesday, 09 July 2024 09:44 AM

දක්ෂ කපිතාන්ලා බිහිවන්නේ සැඩ මුහුදක යාත්‍රා කිරීමෙනි. හොරාකන පාලකයන් බිහිවන්නේ අමන, කටු ලෙවකන බහුතර ජනතාවක් සිටිනා රටකය.

:       4       12

fairoos Tuesday, 09 July 2024 10:54 AM

ලංකාවේ බයියෝ ඔක්කොම ඕනෙම ලෝන්තයෙක් දක්ෂ කපිතාන් කරගන්නවා

:       0       0

විපරමා Tuesday, 09 July 2024 03:58 PM

1948 න් පස්සේ ලංකාවේ හිටපු අති දූෂිත,බලලෝබී බඩගෝස්තරවාදී නායකයා ,දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය,පට්ට හොරෙක් කියලා ඉතිහාසයේ ලියවිලා ඉවරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 403 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 958 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 560 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1818 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1650 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 697 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36999 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 592 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site