(විමුක්ති එස් රුද්‍රිගු)
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහා බැංකුවේ සත්කාරකත්වයෙන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීම්වලට සමගාමීව එම රැස්වීම පැවැත්වූවේය.
අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීමට කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහා බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහා බැංකු හා මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
වමේ සිට දකුණට: භූතානයේ රාජකී මුදල් අධිකාරියේ අධිපති දාශෝ පෙන්ජෝරේ මහතා, ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, නේපාල මහා බැංකු අධිපති මහා ප්‍රසාද් අධිකාරි මහතා, බංග්ලාදේශ මහා බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච් මන්සූර් මහතා, ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාකිස්තාන මහා බැංකු අධිපති ජමීල් අහමඩ් මහතා, මාලදිවයින් මුදල් අධිකාරියේ නියෝජ්‍ය අධිපති අහමඩ් ඉමාඩ් මහතා, ඉන්දීය මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය මයිකල් ඩෙබාබ්‍රාතා පත්‍රා මහතා සහ බංග්ලාදේශ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය මොහොමඩ් කයිරුස්සමන් මොසුම්දර් මහතා
පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් ස
ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්
පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අ
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය ද
ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාද
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන්