පල්ලෙකැලේ දිගන ඉදි කෙරෙන පළාත් ක්‍රිඩා සංකීර්ණය සඳහා 2004 වසරේ දි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මුල්ගල් තැබු දවසේ පටන් වසර 12 ක් පමණ ගෙවි ඇතත් එහි වැඩ නිමවී නොමැති බව ප්‍රදේශවාසිහු පවසති.
මීට වසර ගණනකට පෙර ක්‍රිඩාංගනය කෙලවරක තිබු විශාල ගල් පර්වතයක් කඩා දැමිමට ගල් වෙඩි දමන අවස්ථාවේදි දෙදරිම් නිසා තමන්ට තම නිවෙස් වල පවා සිටින්නට බැරි තත්වයක් උදා වු බවත් ඔවුහු කියති.
ක්‍රිඩාංගනය පසෙකින් ගම්මානයට යැමට ඇති මාර්ගය ද නායයැම් වලින් කැඩී ගිය බවත් බැම්මක් ගසා ඒ තැන් සාදනවා වෙනුවට නායයැමේ අවදානම් තත්වයේ ඇති තැන් වලද යකඩ කනු සිටුවා ඇති බවත් කියති.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පැවැසුයේ වසර 12 ක් තිස්සේ ඉදිකෙරෙමින් පවතින මෙම ක්‍රීඩා සංකීර්ණයෙන් වන අඩුපාඩු හා මහජනයාට වන පීඩා පිළිබඳ විමර්ශනයක් අරඹා ඇති බවත් එම විමර්ශනයෙන් පසු කරුණු සොයා බලා ඒ සම්බන්ධව නිසි ක්‍රියා මාර්ග ගන්නා බවත්ය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘දිගන ක්‍රීඩා සංකීර්ණයේ වැඩ අවුරුදු 12ක් අැදෙනවා‘