IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දෙගොල්ලන්ම තරගෙට රට කෑවාලු

‘අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා   වෙනසක් කරනවා. ආයේ දෙකක් නෑ. ඡන්ද ලක්ෂයක් හරි ගන්නවා .   ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළායින් පසු දෙපැත්තම හැසිරෙන විදිය, බෞද්ධ ප්‍රතිපත්තිවලට කොපමණ ඉඩ ලැබෙනවාද ආදිය බලා අපි මොකක්ද කරන්නේ කියා බලනවා. එහෙමත්  නැත්නම් අපි නිහඬව ඉඳියි. එහෙම නැත්නම් ඕන එකක් සත දහයයි කියලා අපිත් ඇවිත් වැඩේට සෙට් වෙනවා. මොකද අපේ කොටසත් අපි ඉල්ලගන්න ඕනෑ. ‘ යැයි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

ඒ හිමියන් එලෙස පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

‘ කණ්ඩායම් ගණනාවක් එක පැත්තකින් සාධාරණ සමාජයක්, තව පැත්තකින් පිවිතුරු හෙටක් එකී මෙකී නොකී බොහෝ බළවේග සංවිධාන හදමින් පවතිනවා. පුදුමයට කාරණාව නම් කිසිදු ජාතික ව්‍යසනයකදි නොදැකපු මුහුණු පමණක් නෙමේ සිංහලත්වයට බෞද්ධත්වයට අත දිග හැර පහර දුන් ඇතැම් කණ්ඩායම් පවා අද ඊනියා උගතුන් වියතුන් හැටියට පෙනී සිටිමින් සංධාන ගතවෙමින් මොකක්දෝ වෙනසකට ලෑස්ති වෙනවා.

හැබැයි ඒ කිසිදු තැනක සිංහල බෞද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් ගැන සාකච්ඡාවක් පේන්න නැහැ. නිදහසෙන් පස්සේ මේ දොගොල්ලන්ම කළේ රට කන එක තමයි. තරගෙට රට කෑවා.‘



අදහස් (0)

දෙගොල්ලන්ම තරගෙට රට කෑවාලු

ජයත් Tuesday, 11 November 2014 03:30 PM

ඔය අවසාන කාලයට දුරුත්ත කිට්ටු උනාම පේන හීන. වඩින්න හාමුදුරුවනේ ඡන්දෙකට වැඩලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි මීට ටික දවසකට කලින් නම් ගැහුවේ වෙන තැටියක් (නදී)

:       0       0

සඳුනි Tuesday, 11 November 2014 03:34 PM

අනේ ස්වාමින් වහන්ස, අපට කියන්න ඡන්ද ලක්ෂයක් අරගෙන කොහොමද රටක පාලනය බාරගන්නේ. (නදී)

:       0       0

ටිරොන් Wednesday, 12 November 2014 03:59 AM

අන්තිමට වදාරපු ටික සම්පුර්ණ ඇත්ත (බ)

:       0       0

අසේල Wednesday, 12 November 2014 12:40 PM

හොඳයි (නදී)

:       0       0

ලංකා Wednesday, 12 November 2014 04:45 AM

එතකොට මේ ඔක්කොම දේශපාලනය වෙනුවෙන්? (දිල්)

:       0       0

යසිත Tuesday, 11 November 2014 04:56 PM

අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

විමලසේන Tuesday, 11 November 2014 05:20 PM

මිනිසුන්ට සත්‍යය තේරුම්ගැනීමට හැකිවේවා! (නි)

:       0       0

ධර්මකීර්ති-කොටපොල Tuesday, 11 November 2014 05:26 PM

එන්න කියන්නකෝ ඡන්දයට. අවසර! (නි)

:       0       0

ජයතුංග Wednesday, 12 November 2014 05:47 AM

අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නියත ජය! බොදු බල සේනාවට ජය (බ)

:       0       0

අනුරශාන්ත Wednesday, 12 November 2014 05:47 AM

අවසරයි අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේගේ අදහස් හොඳයි යුගේට ගැලපෙනවා. ඉතින් ඔබ වහන්සේටත් පුළුවන්නේ ඔය පිවිතුරුයි, සාදාරණ සමාජයක් කියන උන්වහන්සේලා සමග කතාබස් කරලා ඔබවහන්සේගේ අදහසුත් එකතුකරලා අලුත් ව්‍යවස්ථාවක් හදල රටට යහපත උදාකරල දෙන්න. ඇයි ඉතින් ඔබවහන්සේ කිසිම එකගතාවක් නොපෙන්වාම ඔය විදිහට චෝදනා කරමින් ඉන්නේ. වෙන් වෙන්ව ඉදීමෙන් වෙන්නේ කපටි දේශපාලකයින්ගේ බසට සැමදා රැවටෙමින් අප උපන් රටේ සදාකාලික දුක් විදින අසරණයෝ වීම නොවේද? (බ)

:       0       0

රූපවතී Tuesday, 11 November 2014 05:59 PM

හැමෝම කලේ තරගෙට රට කාපු එකනම් ඇත්ත ..ඉදිරියටත් එහෙමම තමා නැතිනම් ඔය අපිට ආදරේට වැයි.. පොර කකා පාර්ලිමේන්තුවට යන්න දතකන්නේ...කොහෙන්හරි කෑලක් හොරාගන්නයි ..? මඩිය ගොඩ කරගන්නයි ...? (ස)

:       0       0

යසින්ත Tuesday, 11 November 2014 06:01 PM

දැන් ඔය මොන කතා කිවුවත් වැඩක් තියෙනවද? රටට වෙන්න ඕනෑ හරිය දැන් වෙලා ඉවරයිනේ! (නි)

:       0       0

නයනා Tuesday, 11 November 2014 06:31 PM

ඔබවහන්සේ මේ රට තුළ අලුත් වෙනසක් ඇතිකරයි කියලා හිතෙනවා (නි)

:       0       0

කැලුම් Tuesday, 11 November 2014 06:32 PM

මමත් මේ කල්පනා කළේ මේ ස්වාමින් වහන්සේ නිශ්ශබ්ද මොකද කියලයි (නි)

:       0       0

රුවන් තුෂාර පතිරණ Tuesday, 11 November 2014 12:30 PM

අපේ ජාතිය ආරක්ෂා කරන්න උත්සහා කරන එක ගැන අපේ ප්‍රණාමය. අපි හැමදා ඔබ වහන්සේලා සමඟින්. ඔබ වහන්සේ ජන්දේ ඉල්ලන්න එපා. ඔය කරන සේවය අප හට දැනෙනවා. මම ප‍්‍රන්සයේ ඉන්නේ ඕන උපකාරයක් කරන්න සුදානම්. (ර)

:       0       0

නිහාල් ධර්ම Tuesday, 11 November 2014 12:37 PM

ආගමයි දේශපාලනෙයි කියන්නේ දෙකක්, ඔය අච්චාරුව ඔබතුමාම කන්න.(බ)

:       0       0

සුනේත්‍රා Wednesday, 12 November 2014 07:36 AM

ස්වාමින් වහන්ස, ඔබවහන්සේ පමණි සිංහල බෞද්ධයා ගැන හිතන්නේ. ඒ ගැන සිංහල බෞද්ධ අපි සදා ණය ගැති ,සියලුම සිංහල බෞද්ධයන් ඔබවහන්සේලා වටා රැස්කරගන්න , මේ රටේ සිංහල බෞද්ධයාට හිමි තැන නැවත ලබාදෙන්න, බෞද්ධයනට වගේ අන්‍යාගම් අයට රිලිජස් ටොලරන්ස් කියන දේ නැහැ ඔවුනට බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට ඉඩ නොදිය යුතුයි . ඔබවහන්සේලා සිංහල බෞද්ධයා බේර ගන්න ඔබවහන්සේලාට කෙසේද උපකාරයක් කරන්නේ බොදුබලයට ජයම වේවා! එය සිංහල බෞද්ධයාගේ ජයයි (බ)

:       0       0

කෞශි Tuesday, 11 November 2014 08:42 PM

ඔබ වහන්සේ කියන්නේ ඇත්ත තමයි (නි)

:       0       0

චානක Tuesday, 11 November 2014 09:09 PM

ඔබවහන්සේ විතරයි නිර්භීතව ඇත්ත කියන්නේ (නි)

:       0       0

මුස්තාක් Tuesday, 11 November 2014 09:11 PM

හැබෑව තමයි. එයාලා රට කනවා. අපි එයාලට කන්න දෙනවා. ගහන්න ඕනෑ අපිට. වරද අපේ. (නි)

:       0       0

ජයා Tuesday, 11 November 2014 01:29 PM

මොකද මගේ අදහසට අවසර නැත්තේ ? (ර)

:       0       0

සිංහලය Wednesday, 12 November 2014 08:35 AM

ප්‍රතිචාර දක්වලා වැඩක් නෑ (දිල්)

:       0       0

අමන්දා Wednesday, 12 November 2014 09:07 AM

බුදු සරණ මිනිස්සුන්ට. (ර)

:       0       0

පතිරණ Tuesday, 11 November 2014 01:59 PM

මම නම් හිතන්නේ ඡන්ද ලක්ෂයකට වඩා නම් ගන්න පුළුවන් (නි)

:       0       0

නිර්මාල් Tuesday, 11 November 2014 11:15 PM

ඔබ වහන්සේ ඉල්ලුවොත් ඡන්ද ලක්ෂයකට වඩා ලැබෙන බව නම් ස්ථිරයි (නි)

:       0       0

නිසංසල Tuesday, 11 November 2014 02:04 PM

මේවා අපිට කිවුවා කියලා වැඩක් වෙයි කියලා හිතන්න එපා (නි)

:       0       0

යසංග Tuesday, 11 November 2014 02:04 PM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

රණසිංහ Tuesday, 11 November 2014 02:08 PM

, කරණීය මෙත් සුත්‍රය අනුව ක්‍රියා කොට කිසිවකුට වෛර නොකරන්න. කිසිවකුගේ හිත නොරිදවන්න. නපුරු වදන් නොදොඩන්න, සරල දිවිය පුරුදුවන්න, නිවනට වැඩ කරන්න. (අ)

:       0       0

අල්විස් Tuesday, 11 November 2014 02:09 PM

ඔබ වහන්සේ ඡන්දෙට එන්න. අපි ඡන්දෙ දෙනවා. ඒකෙ දෙකක් නෑ. (අ)

:       0       0

සිරිසේන Wednesday, 12 November 2014 12:48 AM

නිදහසෙන් පසු කිසිදු තැනක සිංහල බෞද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් ගැන සාකච්ඡාවක් පෙනෙන්න නැහැ. මේ අඩුව පුරවන්නේ කවදාද? (නි)

:       0       0

සනත් Tuesday, 11 November 2014 02:46 PM

ඡන්ද ගණන නම් බැහැලා වගෙයි... (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 11 November 2014 02:54 PM

මමනම් දන්නවා බළල් අත මොකක්ද කියල එ්ක ඉදිරියේදී මහජනයාත් දැන ගනීවි කා වෙනුවෙන්ද මේ කතා කරන්නේ කියල(අ)

:       0       0

එඩ්වින් Tuesday, 11 November 2014 02:58 PM

අනේ අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 16 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 135 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 107 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 872 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 28 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site