IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


දූගෙ ගෙදරින් දොට්ට : මවුපියෝ පාරට

අවුරුදු කන්නට දියණියගේ ගෙදර දොර නොඇරුණු නිසා මහමගට වැටී නිකවැරටිය රෝහලේදී මියගිය නවගත්තේගම ගොවියකුගේ සිරුර බාර ගැනීමට දරුවන් නොවූ නිසා නිකවැරටිය කොටවෙහෙර නිකේතනාරාම විහාරස්ථාධිපති සංඝට්ටිකුලමේ සංඝරතන හිමියන්ගේ මග පෙන්වීමෙන් කොටවෙහෙර අසරණ සරණ වැඩිහිටි නිවාසයේද තවත් අයගේ ද සහයෙන්  අවසන් කටයුතු සිදුවිය. දක්‍ෂ ගොවියකු වූ නවගත්තේගම පී. දියෝනිස් (78) වියෝවීමෙන් තමා යළිත් මහ මඟට වැටුණු බවත් තමාගේ එක් පුතකු රටද තවත් පුතකු කොළඹද දියණිය ගල්ගමුවේද හොඳින් සිටින බව පී.එම්. කමලාවතී මහත්මිය (66) කීවාය.



අදහස් (0)

දූගෙ ගෙදරින් දොට්ට : මවුපියෝ පාරට

ගාමිනී Monday, 09 April 2012 01:54 PM

අපේ ස්වාමීන් වහන්සේලා මේ දෙස බලන්න ඕන..

:       0       0

ඉනෝෂා Monday, 09 April 2012 02:26 PM

දරුවන්ට ඕවා මේ ආත්මෙදිම පඩිසන් දෙයි..

:       0       0

දි සිල්වා Monday, 09 April 2012 02:26 PM

මේ වගේ අසරණ වෙන වැඩිහිටියෝ අපේ රටේ ගොඩක් ඉන්නවා.එක එක වැඩකට නැති දේ වලට වියදම් කරන සල්ලිවලින් මේවගේ වැඩිහිටියන්ට ඉන්න තැන් ටිකක් හැදුවනම් ඉවරයි..

:       0       0

නිලූ Monday, 09 April 2012 02:43 PM

දරුවන්ට කවද හරි මේවා තේරෙයි..

:       0       0

මොහාන් Monday, 09 April 2012 02:55 PM

විශිෂ්ඨයි හාමුදුරුවනේ...

:       0       0

සේනානායක Monday, 09 April 2012 03:03 PM

ඔය දරුවන්ටත් දිට්ටධම්ම වේදනීය කර්මය පළදෙයි..

:       0       0

තරංග Monday, 09 April 2012 03:22 PM

ආනන්තරිය පාප කර්මයක්. හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. මේ පිනට දායක වුණ හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි. මේ තාත්තට නිවන්සුව පතනවා....!!!!

:       0       0

ජානකී Monday, 09 April 2012 04:06 PM

මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ... තාත්ත නැති වෙලා අවුරුදු 15 විතර වෙනවා. අම්මා නැති වෙලා අවුරුදු 3ක් වෙනවා. අදටත් අපි දුක් වෙනවා අපේ දෙමව්පියන්ට තව සලකන්න තිබුනානම් කියලා. එහෙමයි අපි අපේ දෙමව්පියන්ට සලකන්න උනන්දු වුනේ. අනේ මෙහෙමත් ළමයි.

:       0       0

වෙඩූසා Friday, 13 April 2012 07:48 PM

කුමන ධර්මයකින් හෝ දඩුවම් ලැබෙනවා.

:       0       0

සෆ්නා Friday, 13 April 2012 09:59 PM

මේ ළමයින්ගේ නම් අහලා පලකරන්න ඕනේ. ඇයි ඒවා හංගන්නේ.

:       0       0

අජිත් Saturday, 14 April 2012 04:24 AM

ළමයින්ට උගන්වන්න පමණට වැඩියෙන් මහන්සිවෙන දෙමාපියන්ටත්, ළමයින් ගැන වැඩිපුර බලාපොරොත්තු තියාගන්න දෙමාපියන්ටත් මේවා හොද පාඩම්.

:       0       0

සුදත්- දෝහා Monday, 09 April 2012 12:50 PM

මෙයාලා කොහොමද දන්නෑ අවුරුදු කන්නේ?

:       0       0

දුමින්ද Monday, 09 April 2012 12:56 PM

එම දරුවන්ට සංසාර ගමනේ,අපට ප්‍රමානයකට හෝ ලෑබුන නුවණ පහලවේවා.

:       0       0

මලින්ද Monday, 09 April 2012 12:56 PM

මේ වගේ දරුවන්ට හොද දඩුවම් දෙන්න ඕන..

:       0       0

දෙනෙත් Monday, 09 April 2012 12:57 PM

කල කම් පළ දේ. මේ දරුවන්ටත් කවද හරි ඔය දේම වෙයි.

:       0       0

චන්දවිමල හිමි Monday, 09 April 2012 12:57 PM

හරිම සංවේදනීය සිදුවීමක්.මේ පින්තූර දුටුවහම දරුවන්ට කවදාවත් සිදුවීම අමතක වෙන්නේ නැතිවෙයි. හිමිවරුන්ට හා ජනතාවට අ‍පේ උපහාරය..

:       0       0

තුෂාර Monday, 09 April 2012 12:58 PM

මෙහෙමත් දරුවො

:       0       0

චාමර Monday, 09 April 2012 12:59 PM

දෙමාපියො නිසා කොයි තරම් කරදර වුණත් ඒවා ඉවසගෙන ඉන්න ඕනි. වයසට ගියාට පස්සේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට වගේ සලකන්න.

:       0       0

සුනිල් Monday, 09 April 2012 12:59 PM

ඔබට නිවන් සුව අත්වේවා. සියලු ගම්වාසීන්ට පිංසිදුවෙනව. ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම. නිකවැරටිය කොටවෙහෙර නිකේතනාරාම විහාරස්ථාධිපති සංඝට්ටිකුලමේ සංඝරතන හිමියන්ට බුදුසරණයි.

:       0       0

අසංක Monday, 09 April 2012 01:07 PM

ඇයි දරුවන්ගේ නම් එළි කරන්නේ නැත්තේ?

:       0       0

නිලන්ත Monday, 09 April 2012 01:08 PM

පින්වත් හාමුදුරුවන්ට කරපු වැඩේට නිවන් සුව ලැබේවා.

:       0       0

ශාන්ත Monday, 09 April 2012 01:15 PM

ගොඩක් කණගාටුයි..

:       0       0

එරංග Monday, 09 April 2012 01:16 PM

මේ අහිංසක අම්මයි තාත්තයි බලාගන්න බැරිව මහමග මැරෙන්න ඇරපු දරුවන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් හම්බෙයි..

:       0       0

චාමිකර Monday, 09 April 2012 01:17 PM

එයාලට 2500 න් බැරිව ඇති ‍නේද....

:       0       0

කාල්යානි Monday, 09 April 2012 01:19 PM

අයියෝ... මෙහෙමත් දරුවො. එයාලටත් තේරෙයි එයාලගෙ දරුවො මෙහෙමම කරන කාලෙට..

:       0       0

sltk2004 Monday, 09 April 2012 01:34 PM

හැම තිස්සෙම බටහිර සංස්කෘතියට බැන බැන ඉන්න අපේ තත්වෙ දන් මෙහෙමද?

:       0       0

සංජීව Monday, 09 April 2012 01:35 PM

හරිම කණගාටුයි. දෙමාපියන්ට සලකන්නේ නැති අයට හොද දඩුවම් ලබා දිය යුතුයි..

:       0       0

අනුර Monday, 09 April 2012 01:41 PM

දරුවො හිතාගෙන ඉන්නවා ඇති හැමදාම ජීවත් වෙනවා කියලා. තාත්තාට නිවන් සුව ලැබේවා..

:       0       0

අලිබබා Monday, 09 April 2012 01:42 PM

ඇත්තටම කණගාටුයි

:       0       0

සුරවීර Monday, 09 April 2012 01:47 PM

මේ දරුවන්ගේ ඡායාරූප පළ කළානම් ගොඩක් හොදයි. මියගිය පියාට නිවන් සුව!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 112 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 93 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 354 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 137 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 272 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 549 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 536 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site