IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර හිරගෙදර සිටින මොහොමඞ් නියාස් නවුපර්ට (පොට්ට නවුපර්ට) ඔහුගේ දියණියගේ මංගල උත්සවයට සහභාගී වීමට බන්ධනාගාර නීතියේ ඉඩකඩ තිබේදැයි සොයා බලා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධරයනට උපදෙස් දුන්නේය. නවුපර්ගේ නීතිඥවරයා මෝසමක් මගින් ඉල්ලා සිටියේ ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන මංගල්‍යයට යෑමට අවසර දෙන ලෙසයි.



අදහස් (0)

දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි

සමන් Monday, 12 September 2011 08:03 PM

දෙන්න එපා

:       0       0

dunhida Monday, 12 September 2011 08:12 PM

යන්න දෙන්න එපා පැනල යයි. දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.

:       0       0

ආනන්ද Tuesday, 13 September 2011 08:09 AM

පැනලා යන එක නැවැත්වීම ආරක්ෂක අංශයේ වගකීම .. දුවගේ මංගල්‍යට යන්න ඉඩදීම මනුස්සකම

:       0       0

නිමල් විල්ලමුණි Tuesday, 13 September 2011 08:26 AM

වෙන රටවලනම් මරණ දඬුවම ඇයි මේ හුරතලේ...

:       0       0

රත්නායක Tuesday, 13 September 2011 10:03 AM

දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.

:       0       0

සුවිනීතා Tuesday, 13 September 2011 09:54 AM

මෙයානම් කොහොම හරි මගුලට යයි නමුත් මෙයා මරාපු මිනිස්සුන්ගේ දරුවෝ බලා ගන්නේ කවුද

:       0       0

අනෝජ් මධුක Tuesday, 13 September 2011 09:59 AM

කියවීමට නොහැක අකුරු වෙනස් වී ඇත විසඳුමක් දෙන්න

:       0       0

සමන් වෙළගෙදර Tuesday, 13 September 2011 10:23 AM

ඔන තරම් කළින් රෑට රෑට ගිහින් ඇවිත් ඇති මේපාර දවල් යන්න ඕන නිසා වෙන්න ඇති ඉල්ලන්නේ

:       0       0

රොහාන් සිල්වා Tuesday, 13 September 2011 11:26 AM

සමන් ...නියම ඇත්ත

:       0       0

සුනිල් වි‍ජේසේන Tuesday, 13 September 2011 11:39 AM

ගෙදර යන්නනම් හිරේ දැම්මේ මොකටද

:       0       0

ගයනි Tuesday, 13 September 2011 11:54 AM

ඇයි ඔහු ඉන්නේ බෝඩිමකද හිතූ හිතූ වෙලාවට එහේ මෙහේ යන්න

:       0       0

සාලින්ද Tuesday, 13 September 2011 12:29 PM

පැනල නොගියොත් තමා පුදුමෙ

:       0       0

ආසිරි Tuesday, 13 September 2011 01:07 PM

පොට්ට නිසා මගුල් ගෙදර ගියත් වැඩක් නැනේ.

:       0       0

අයේෂා Tuesday, 13 September 2011 01:38 PM

ඔහු අන්ධයෙකි

:       0       0

පාලිත Tuesday, 13 September 2011 02:25 PM

දුවට හිරගෙදරට ඇවිත් ආශිර්වාද ලබාගන්න කියන්න

:       0       0

තුෂාර Tuesday, 13 September 2011 02:49 PM

මෙයා මරාපු අයගේ දරුවෝ විවහා වෙද්දී ඒ දරුවෝ තාත්තලා නැතිව කොතරම් දුක් වෙනවා ඇතිද

:       0       0

සුනිල් Tuesday, 13 September 2011 03:46 PM

තවත් මිනිසකුගේ මානව හිමිකම් නැතිකළ මේ වාගේ අපරාධකාරයෙකුට මොනම හිමිකමක්වත් නොදිය යුතුය

:       0       0

රෝයි Tuesday, 13 September 2011 07:23 PM

කිසිම අවස්ථාවක් දෙන්න එපා

:       0       0

සමන්ත Sunday, 18 September 2011 03:12 PM

අනුකම්පා කර මොහුට යන්න දුන්නයි සිතමු...... මින් ඉදිරියේදි හිරේ ඉන්න හැම අපරාධකරැවෙකුම මෙලෙස මෝසම් මගින් යන්න ඉල්ලුවොත් ඔවුන් හැමෝටම යන්න දෙනවාද........

:       0       0

සුභාන් රශ්මි Wednesday, 14 September 2011 08:36 AM

මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..

:       0       0

රොහාන් Wednesday, 14 September 2011 11:51 AM

යන්න දෙන්න අපේ මනුස්සකම ඇයට දැනෙන්න

:       0       0

ප්‍රභාත් Wednesday, 14 September 2011 11:52 AM

එපා යන්න දෙන්න

:       0       0

මධු Wednesday, 14 September 2011 12:14 PM

වෙඩින් එක හිර ගෙදර ගත්තනම් වැඩේ ඉවරයි

:       0       0

සුමල් Wednesday, 14 September 2011 12:58 PM

ඇයි මේ හුරතලේ... මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..

:       0       0

ප්‍රියන්ත Friday, 16 September 2011 09:21 AM

මේ මිනිහා නම් මඟුල් කයි. මැරුණු මිනිසුන්ගේ දරුවනට මළ මඟුල් බව දන්නේ නැද්ද? අපරාධ කාරයන් හුරතල් කරන්න එපා. ලංකාවම වළ පල්ලේ

:       0       0

නාමල් Friday, 16 September 2011 09:50 AM

මිනීමරුවනට යන්න දෙන්නේ කුමකට ද එයාගේ දුව විතර ද බඳින්න ඕනෑ.

:       0       0

සුරංග Friday, 16 September 2011 10:52 AM

යන්න දෙන්න එපා

:       0       0

සේනක Friday, 16 September 2011 12:12 PM

මරණේට නියම උන කෙනා එල්ලුම් ගහ තිබිල මරුවා නම් කොහොමද මගුලට යන්නේ. බුරුලක් දෙන්න එපා....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 7 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 31 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 148 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 111 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 204 2

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 180 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site