මාතලේ දිස්ත්‍රික්කයේ ’නැට්ට කොටා’ නමින් හඳුන්වන දෑස් නොපෙනෙන හා කන් නෑසෙන දරුණු වල් අලියකු දිගු මෙහෙයුමකින් පසු අල්ලා ගත් බව වනජීවි නිලධාරිහු කියති.
ගම්මාන වල බව බෝග විනාශ කරමින් දේපලවලට අලාභ හානි කරමින් ජනතාව බිය වැද්දු නැට්ට කොටා ඇල්ලීමට ඇලහැර අඩවි ආරක්ෂක කේ. රංජිත් විජිත මහතාගේ උපදෙස් පරිදි වයඹ අලි ඇල්ලිමේ වන ජීවි නිලධාරි කන්ඩායම සමග නිලධාරින් 21 දෙනෙකු මෙහෙයුමට සහභාගි වූහ.
වන ජීවි දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් අනතුරුව අලියා සුදුසු ප්‍රදේශයකට මුදා හරින බව විජිත මහතා පැවසීය.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
දිගු මෙහෙයුමකින් ‘නැට්ට කොටා‘ අල්ලයි
ගිහාන් Thursday, 03 September 2015 02:17 PM
මේ සතුන් දුක්විඳින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය (නි)
ජයනාත් Thursday, 03 September 2015 04:15 PM
දුෂ්කර කාර්යයක් නිමකළ වනජීවී නියාමකවරුනට ආචාරය..!. අන්ධ බිහිරි සද්දන්තයෙක්..? මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාකාරකම් වියයුතුයි.මෙම අසරණයා ගැන ඉතිරි ජීවිත කාලයටම විමසිලිමත් වෙන්නට සිදුවෙයි.උපන් බිමෙන් පිටකිරීමට අන්ධ බිහිරි අසරණ සද්දන්තයෙක්... සුදුසු ද එය? වන අලියකු නිසා මිනිසුන්ට බලාගැනීමටද නොහැක. ජීපීඑස් ට්‍රැකරයක් හෝ කොලරයක් පළඳා වනයට නිදහස් කර පසුව විපරමෙන් සිටින්නට වෙයි. ඉහළ අවධානය මේ අසරණ සද්දන්තයා ගැන යොමුවේවා! (නි)
ලුම්බිණි Thursday, 03 September 2015 11:15 PM
මේ අලියව හොඳට බලාගන්න (නි)
විකුම් Friday, 04 September 2015 01:12 AM
මෙම අලියා පින්නවලට භාරදෙන්න. (නි)
ආසිරි Thursday, 03 September 2015 01:19 PM
පවු. මේ අලියාව කොහේහරි තියාගෙන බලාගන්න වෙනවා (නි)
සේතුංග Friday, 04 September 2015 03:11 AM
අලියාට මෙවන් අසාධාරණයක් කරපු මිනිස්සුන්ගේ පවුල් වලටත් හොඳක් වෙන්න එපා! (අ)
ඉසුරන්දි Thursday, 03 September 2015 01:42 PM
මෙවැනි සතුන්ව කැලයට මුදාහරිනවට වැඩිය පින්නවල වගේ තැනකට බාරදුන්නොත් නරකද? (නි)
නිශාන්ත Thursday, 03 September 2015 01:51 PM
පවු අහිංසක සත්තු! (නි)