IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි.

අම්පාර දීඝවාපි චෛත්‍යයේ ඉපැරැණි ඇතුළු ප‍්‍රාකාරය මතුකර ගැනීමට කැනීම් කරන පුරාවිද්‍යා නිලධරයෝ සමත්වී සිටිති. ඉතා පිළිවෙලකට ක‍්‍රමවත්ව මෙම බැම්ම සකස් කර ඇති අතර චෛත්‍යය වටේටම බැම්ම පිහිටා තිබෙන බවට පුරා විද්‍යා නිලධරයෝ කියති. 7-8 සියවස්වල මෙම බැම්ම ඉදිකරන්නට ඇතැයිද ඔවුහු කියති. ඉන් පසු කාලවලදී චෛත්‍යය වටා අක‍්‍රමත්ව ඉදිකරන ලද බැම්මක්ද සොයාගෙන ඇත. මීට අමතරව දිඝවාපී පුදබිමේ තිබී තවත් ගරා වැටුන ගොඩනැගිල්ලක නටබුන් මතුව ඇති අතර මෙතෙක් එහි කැනීම් ආරම්භ කර නැත. දැනට මාස හයක පමන කාලයක් කැනිම් කටයුතු කරන අතර විවිධ ලෝකඩ රූප, පබළු, මුදු, කොත් කැරැලි, ශිලා ලේඛන, සිංහ රූප, ගව රූප මෙතෙක් කරන ලද කැනීම් වලදී සොයාගෙන ඇත. මෙම කැනීම් වලට සිවිල් ආරක්ෂක බළකායද සහාය වෙයි.



අදහස් (0)

දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි.

බහිරවයා Monday, 28 May 2012 11:38 AM

හම්බුණු රත්තරන් පිළිම වලට මොකද වුණේ..

:       0       0

අමිල කටුනායක Sunday, 27 May 2012 05:13 PM

ක්‍රමවත්ව කැණීම් කර ඇති ආකාරය විශිෂ්ඨයි. නිදන් හොරු ආවනම් මේ වටිනා දේ දැකගන්න ලැබෙන්නේ නැහැ.

:       0       0

හනුමා Sunday, 27 May 2012 06:28 PM

වැලලීගිය ජාතික උරුමයන් යළිත් මතුකරන ඔබ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුව අත්වේවා !!!!

:       0       0

චරිත් Sunday, 27 May 2012 07:02 PM

සිංහලය කියන්නේ මෙන්න මේ වගේ ඉතිහාසයකට උරුම කම් කිව්ව ජාතියක්, දෑන් කන් පාත් කරන් හිටියට.......දෑන් තියෙන ක්ෂනික නුඩ්ල්ස් වගේ ආගම් ජාති හිටියට සිංහලය ඒ වගේ නෙමෙයි.....

:       0       0

නිශාන්ත Sunday, 27 May 2012 07:48 PM

අනේ, මේකේ නිධන් නැති එක ලොකු දෙයක්

:       0       0

අනුරාධ Sunday, 27 May 2012 08:09 PM

මෙවැනි දේ දකින්නට ලැබීමත් පෙර පිනක්

:       0       0

නාරද Sunday, 27 May 2012 09:48 PM

නියමයි

:       0       0

විජය Sunday, 27 May 2012 10:03 PM

අමිලලත් යමක් දන්නවා

:       0       0

පැටිරික් Sunday, 27 May 2012 11:54 PM

බලාගෙන. ඔතෙන්ටත් කටුගෙයි සිකුරිටි එන්න පුළුවන්

:       0       0

හේවාවිතාරණ පීරිස් Monday, 28 May 2012 12:43 AM

මෙවැනි පුරාවිද්‍යා නිලධාරීන් මවුබිමට වාසනාවකි

:       0       0

ප්‍රදීප් Monday, 28 May 2012 04:07 PM

ඉතිහාසයකට උරුමකම් කිවුව මුස්ලිම් අපි අපේ දේවල් රැකගන්න ඕනෑ. මේ දීඝවාපිය අපේ උරුමයයි. (නි)

:       0       0

ලලිත් Monday, 28 May 2012 12:59 AM

ඔබ මේ කරන රාජකාරිය ප්‍රශංශනීයයි

:       0       0

ද සිල්වා Monday, 28 May 2012 02:59 AM

බලාගෙන. ඔය පැත්තටත් .නිදන් හොරු ටික බැල්ම දාන්න පුළුවන්.එහෙම ආවොත් වෙඩි තියලම ඉවරයක් කරන්න හොරු ටික

:       0       0

ශානි Monday, 28 May 2012 03:16 AM

අපේ රටේ නොදන්න ඉතිහාසය අපිට කියලා දෙනවට කැණීම් කරන කටිටියට ගොඩක් පින්

:       0       0

රසිකා Monday, 28 May 2012 04:57 AM

මේ අපේ උරුමයයි.අපි මෙය රැක ගත යුතුයි.

:       0       0

පොතේගුරා Monday, 28 May 2012 08:12 AM

දීඝවාපිය අපිට නැති වෙන්න හෝ විනාශවෙන්න යද්දි ඒක බේරල දුන්නේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවොයි..

:       0       0

අභේරත්න Monday, 28 May 2012 08:36 AM

ලොව මවිත කරන අපේ කම අපි රැක ගනිමු

:       0       0

දිනාල් Monday, 28 May 2012 08:48 AM

සිය රට දේ සිරි සැප දේ

:       0       0

ප්‍රදීප් Monday, 28 May 2012 08:59 AM

හැබැයි චෛත්‍යය මැද කොඩි කනුවක් ගහන්න හදපු එක නම් උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක් නේද?

:       0       0

චානක ලසන්ත පෙරේරා Monday, 28 May 2012 09:10 AM

අපිට අපේ දේ රැකගන්න ඕනි.නැත්නම් අපේ දරු පැටවුන්ට මේව කියල දෙන්න සාක්ෂි නැතිවෙයි‍‍‍...ඔබට පින්....

:       0       0

සිසිර Sunday, 17 June 2012 05:10 PM

අපේ ඉතිහාස උරුමේ අපි කාටත් වැදගත්.ජය වේවා!

:       0       0

උදයංගනී Monday, 28 May 2012 11:16 AM

සිංහල අපි අපේ දේවල් රැකගන්න ඕන.. මේවා හොයාගන්න ඔබලට ගොඩක් පින්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 128 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 157 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 68 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1207 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1483 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 125 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site