IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස පන්නයි

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර තුනක් පමණ බන්ධනාගාර ගතව සිට නිදහස් වී ආ තරුණයකු (27) බදාදා රාත්‍රී (09) කපා කොටා මරා දමා ඇතැයි මීගමු පොලිසිය කියයි.

ඔහු යතුරු පැදියකින් යද්දී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මේ ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරයි.



අදහස් (0)

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස පන්නයි

සාලිය Friday, 11 July 2014 06:55 PM

සඳුනි, එහෙමද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ? ඒ මිනිසුන්ගේ පවුල් වල අයයි ඒ මිනීමරපු අයයි කොච්චර අසරණද දැන්? මෙතන හුඟක් අය ඉන්නේ සැබෑ ලෝකයේ නොවේ, සිනමාවේ (නි)

:       0       0

නාත් රණසිංහ Thursday, 10 July 2014 08:05 AM

රටේ නීතිය වල්වැදී ඇති ආකාරය මෙයින් පෙනෙනවා. කිසිම පුද්ගලයෙකුට ආරක්ෂාවක් නැති එකත් පැහැදිලියි. සැකකරුවෙකු මරාදැමීම සාධාරණීකරනය කරන්න බැහැ (නි)

:       0       0

මිගාර Thursday, 10 July 2014 08:15 AM

නිරාන්, කාලෙකින් ඇසූ බුද්ධිමත් කියමනක්.මම මේක මගේ පොතේ ලියාගන්නවාමයි. මේක ඔබේම පඩිවදනක්. (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 10 July 2014 05:43 PM

ඔය මරණ දඬුවම ලස්සනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ... (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 08:48 AM

මිනි මැරුමක් නම් නිතිය ඔයිට වඩා බලාත්මක විය යුතුයි. අවුරුදු දෙකෙන් තුනෙන් එලියට එන්න තරම් නිතිය එච්චරටම ලිහිල්ද අපේ රටේ. ඔන්න ඕක නිසා තමයි රටේ අපරාද රැල්ලත් වැඩි වෙන්නේ. දැන් ඉතින් මේක මෙතනින් නතර වෙන පාටක් නැහැ. ජාලයක් වගේ මේක දිගින් දිගටම යාවි. (ස)

:       0       0

ඇන්ඩ්රු Thursday, 10 July 2014 08:52 AM

ගරු මහත්ම මහත්මියනි, තිබෙන නීතිය ආරක්ෂා කරගෙන එය තව දුරටත් ශක්තිමත් කිරීම මිසක් මේ වගේ ක්‍රියා අනුමත කරන්නා වාගේ අදහස් ප්‍රකාශ කිරීම නිවැරදි යයි මට හිතෙන්නේ නැහැ. නීතිය වල් වදින්නේ මේ රටේ මිනිස්සුම තමන්ට ඕන ආකාරයට නීතියෙන් රිංගන්ඩ ඉහල අයව විවිද ආකාරයෙන් නම්මාගන්න නිසා. අවුරුදු විසි හතරෙන් හිරේට ගිය කොල්ලෙක්ව විසි හතේ මරල දාල...මට නන් ඒක අනුවේදනීය පුවතක්...මොකද අවුරුදු විසි හතරේ කොල්ලෙක්ට අවස්තාවක් ලැබෙන්ඩ ඕන කියල හිතෙනවා තිස් පහේ හතළිහේ මිනිහෙක්ට වැඩිය...අනේ මන්ද මට නං එහෙම හිතෙනවා. නීතියක් තිබ්බත් ඒ වගේ අයව පුනුරුත්තාපනය කෙරෙන විදිහේ නීතියක් නං වඩාත් හොඳයි...නීතිය වුනත් ජීවිතයට ජීවිතයක් ගැනීම මට නං හිතෙන්නේ අපේ රටේ වගේ හොඳ බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට අවශ්‍ය නැහැ කියල...මේ රටේ හොඳ ප්‍රධාන ආගමක් තියනවා නීතිය ක්‍රියාත්මක කරද්දීත් උපයෝගී කර ගත හැකි. (ස)

:       0       0

මනෝජ් Thursday, 10 July 2014 08:54 AM

වරදට නිසි දඩුවම් ලැබේ නම් මෙ වැනි දේ සිදු නොවේ. පිටිගල , නිරාන් , නිලන්ත , එරංග ඔබ හරි. (ස)

:       0       0

මහින්ද Thursday, 10 July 2014 10:11 AM

මේ වැඩේ මම හෙලා දකින්නේ නෑ...මගේ පුතත් තිරිසනෙක් ගේ වෙඩි පාරකින් මැරුණා...හාරගම ගුරුදෙනියේ ..මිනීමරුවා තාම නිදැල්ලේ. (ස)

:       0       0

ඇන්ඩෘ Thursday, 10 July 2014 10:31 PM

සඳුනි, පිටිගල, සීල , මම කිසිම තැනක කියලා නැහැ මිනීමරුවාට සමාව දෙන්න කියලා. (නි)

:       0       0

සදුනි Thursday, 10 July 2014 10:31 AM

ඇන්ඩ්‍රු ඔයා මොලේ බලවගන්න.නීතිය එදා හරියට ක්‍රියාත්මක වුනානම් මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැනේ.වැඩේ වැරදි වුනත් මේක කරපු යට මම සුබ පතනවා. (දී)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 July 2014 11:45 PM

ඇන්ඩෘ, මෙහි ලියා ඇති අදහස් වලින් මට නම් පෙනෙන්නේ නීතිය තවදුරටත් වල්වැදී ඇති බවයි (නි)

:       0       0

සීල Thursday, 10 July 2014 10:45 AM

ඇන්ඩ්රු මහත්තය අපිටද කියන්නේ නීතිය ආරක්ෂා කරන්න කියල. ඕව කියන්න දෙසපාලකයින්ට, අපට නොවේ. සුළු උදාහරණයක් නම් උසාවියෙන් වරෙන්තු දීපු අය අවුරුදු ගානක් නිදැල්ලේ.අපිද එකට වරද කාරයෝ?.නිකන් අන්තර් ජාලය තිබ්බ පලියට මනස්ගාත ලියන්න එපා. (දී)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 10:48 AM

ඒ කියන්නේ 24 කොල්ලෙකුට මිනිහෙක් මැරුවම සමාව දෙන්න කියලද? එහෙනම් නීතය වැඩක් නැහැ. මිනීමැරුම් නඩු සමත මණ්ඩලයට දැම්මා නම් හරි. (දී)

:       0       0

නිහාල් Thursday, 10 July 2014 11:22 AM

නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම් පෙරකදෝරුවෝ අවංක වෙන්න ඕන. මුදලට නීතිය අවතක්සේරු කරලා මිනීමරුවා එලියට ගන්න එයාල ඇසින් දුටු සාක්ෂි පවා බොරු කරනවා. මුදල් පසුපස හඹායන සමාජයක අද නීතියට තැනක් නෑ. එවිට තමාට සිදු වුනු අසාදාරනය සාදාරණය කර ගන්න මෙවැනි දේවල් කරනවා. (ස)

:       0       0

නිශාර්ඩ් Preena Friday, 11 July 2014 03:28 AM

නීතිය වල් වැදිලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ වරදින් නොවෙයි. සල්ලි ලොකු කුට්ටි ගණන් හම්බකරගන්ට විත්තිකාරයින්ව බේරාගන්ට උසාවියේදී උත්තර දිය යුත්තේ කෙසේදැයි ඔවුන්ට උපදෙස් දෙන නීතිඥයින් නිසයි. (නදී)

:       0       0

ගොඩය Thursday, 10 July 2014 11:42 AM

ඇන්ඞ්‍ර මහත්මය හිතනවද දන්නේ නෑ අපිත් එයා වගේ කොන්ඩේ බැඳලා කියල .

:       0       0

ගෝවින්ද Thursday, 10 July 2014 11:42 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මොකටද කියල දන්නවද (දී)

:       0       0

නැනී Friday, 11 July 2014 03:42 AM

තමන්ගේ එකෙක් මරපු කෙනාට රිටන් එක දෙන එක දිට්ඨධම්ම වෙන්නේ කොහොමද මලේ ? (නදී)

:       0       0

සේරම් Thursday, 10 July 2014 11:45 AM

එක එක කොමිෂන් වල ලොකු ලොකු මහත්වරුන්ට නොතේරෙන නීතියේ සාධාරණය ත්‍රිරෝද රථවල යන අයට තේරෙන බව පෙනෙනවා .එහෙමද කමනි (දී)

:       0       0

කුමාරසිරි Thursday, 10 July 2014 11:54 AM

නිහාල්, ඔබ හරියටම හරි (නි)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 06:16 AM

මිනිස් ඝාතනයක් කළා නම් නීතියෙන් ගැලවුනත් විපාකයෙන් ගැලවීමට නොහැකිය. නීතියෙන් සාධාරණය ඉටු නොවන විටත් මෙවැනි දේ සිදුවිය හැකිය. (ස)

:       0       0

නීලා Friday, 11 July 2014 05:55 AM

නිහාල්ගේ කියමන සියයට 200 ක් නිවරදියි (නදී)

:       0       0

නිරාන් Thursday, 10 July 2014 06:43 AM

සධාරනව නිතිය ක්‍රියාත්මක නොවන බව සනාථ උන රටක වනචාරී නීතියට බලවත් වීම වැළකිය නොහැකිය. (ස)

:       0       0

නිලන්ත Thursday, 10 July 2014 06:50 AM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන කොට ජනතාව නීතිය අතට ගන්න එක වලක්වන්න බෑ. ඉදිරියට පොලිසියට, දේශපාලනඥයින්ට දඬුවම් දෙන්න පොදු ජනතාව පටන් ගනී. (ස)

:       0       0

එරංග Thursday, 10 July 2014 07:11 AM

මම මේ වෙලා තියෙන දේ අනුමත කරනවා නෙමෙයි. ඒත් උසාවි ගිහින් අවුරුදු ගානක් නඩු කියලා, මෙයා හිරේ ගියත් එල්ලුම් ගහත් නැති එකේ, ඇත්තටම මිනිහෙක් මරලාත් තියෙනවා නම් මෙහෙම වුණ එක හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 07:39 AM

මහතුරුනේ, මිනීමැරීමට දඬුවම් රටේ නීතියට අනුව ලැබිය යුතුයි. එහෙම නැතුව නීතිය අතටගෙන මෙහෙම මිනීමරාගන්න ගියොත් අපිටත් බල්ලෝ බළල්ලු ගානට මඟතොටේ මැරිලා යන්න වෙයි.ලෝකයම අපි දිහා වපර ඇහින් බලන වෙලාවක මේවා මෙහෙම නොවිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 379 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2169 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1612 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 695 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 599 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 699 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site