IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දුටු තැන අල්ලන නියෝග

සුපෙම් ඉන්ද්‍රජිත්  අර්ජුන්  ගමගේ (32) නැමැති  පුද්ගලයා  දුටු තැන අල්ලන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  අද (10) නියෝග කළේය.

පසුගිය 2 වැනිදා  අතුරුගිරිය සීවලී මාවතේ දී  අත්අඩංගුවට  ගැනීමට  ගිය අවස්ථාවේ  දී  පොලිස් නිලධරයනට  අත්බෝම්බයකින්  දමා ගැසු බවත්  එම අවස්ථාවේ පොලිසිය ඔහුට  වෙඩි තැබු  බවත් ඔහු  පලා ගොස්  ඇති බවත්  පොලිසිය කියයි.



අදහස් (0)

දුටු තැන අල්ලන නියෝග

නිරූ Tuesday, 11 October 2016 04:57 AM

අනේ සුපෙම්...ඔයා කොහෙද? (බ)

:       0       0

ජයම්පති Tuesday, 11 October 2016 05:13 AM

අපිටත් පුලුවන් සහයෝගයක් දෙන්නම්කෝ (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 11 October 2016 06:40 AM

අබය, දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලස්සන නම් දාන්නේ ඒ දරුවෝ ඔවුන්ට සුපෙම් නිසා සහ මිල කළ නොහැකි තරම් වටිනා නිසා. ඒ නම් වල හැටියට ලස්සනට දරුවෝ කව්රුත් හැදෙනවා නම්, වැඩ කරනවා නම් මීටවඩා සමාජය හුඟාක් වෙනස් (නි)

:       0       0

අබය Monday, 10 October 2016 08:30 PM

මේ වගේ සුපෙම් නමක් තියන කෙනෙකු බෝම්බ ගහනවා තියා බෝම්බයක් අතින් අල්ලලාවත් දැකලාවත් නැතුව ඇති. (නි)

:       0       0

මනෝජ් Monday, 10 October 2016 08:53 PM

මෙහෙමත් විහිළු කියලා මට හිතුනා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 11 October 2016 12:17 AM

දුටු තැන අල්ලන්න මහජනයාට උදවු වෙන්න පුළුවන් අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් දුටුවා නම්. අපේ රටේ එ් දේ සිද්ධවෙන්නේ නැහැ. සමහරවිට ඔය කියන පුද්ගලයා වාහනයක අපි ළඟ ඉඳගෙන යන්නත් ඉඩ තිබෙනවා. බොහොම ඉස්සර නම් පොලිසියේ දැන්වීම් බෝඩ් එකේ මේවා ගැන අලවා තිබුනා. දැන් එහෙමවත් නැහැ. (නි)

:       0       0

රොකී Tuesday, 11 October 2016 01:26 AM

ඔහොම නියෝග නිකුත් කළත් සමහරුන්ව අල්ලන්නේ නැහැනේ. පහුගිය කාලේ අර යකඩ හොරෙක් ලොකු ලොක්කන් එක්ක පොලිසියට පෙනී පෙනී හිටිද්දීත් ඇල්ලුවේ නැහැනේ! (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 11 October 2016 02:21 AM

දුටු තැන අල්ලන්න? අපිටත් බෝම්බ ගහයි. පොලිසියට වෙඩි තියාගන්න බැරිවුණා නම් ඉලක්කෙට, තව මොන කතාද? දුටු තැන අල්ලන්න ඕනෑ ඉලක්කයට වෙඩි තියාගන්න බැරි පොලිසිය (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 11 October 2016 02:47 AM

ඇත්ත තමයි අබය, හරිම සුන්දර නමක්නේ තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 685 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site