මීගහතැන්නේ පොල්ගම්පොළදී වල් උරකු මරා මස් විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි.
වල් උරුමස් කිලෝවක් රුපියල් 400 ක් පමණ වෙතියි කියති.
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දඩයක්කරුට වල් උරා අජීර්ණ වේ
ගාමිණී - සිරි Friday, 27 September 2013 10:21 PM
නියම කළු පැහැති වල් ඌරං වාසය කරන්නේ රක්ෂිත වනාන්තර වලයි.දැනට ගම බද කැලේ ජීවත් වෙන අළු පැහැති ඌරං ගොවියන්ගේ කෘෂි වගාවන් විනාශ කරනවා.කොපමණ මැරුවත් බෝවීම වැඩයි.මොවුන් වඳ කිරීමට කෘෂි බල ධාරීන් වග කිවයුතියි . ගිවිය සාධාරණයි එක් අතකට.. (දී)
චමින්ද Friday, 27 September 2013 04:21 PM
පොල්ගම්පොල කියන්නේ ගමක නමක්ද ? එහෙමත් නැත්නම් සතිපතා හෝ දිනපතා පොලක්ද? පොලක් නම්, මේ මෝඩ මනුස්සය මොකටද ඌරව පොලට උස්සං ගියේ විකුනන්න.(නදී)
අමිළ Sunday, 29 September 2013 11:08 AM
අනේ පව්. ඒ මිනිහත් ජිවත් වන්නේ දඩයම් කරන්නනේ.(නදී)
නිමල් Friday, 27 September 2013 11:50 PM
පව් කාර කම
මනෝජ් Friday, 27 September 2013 11:56 PM
මොකටද ඕක එළිපිට විකුණන්ට ගියේ?.මට කිවනම් ගෙඩිය පිටින් ගන්නවනේ .ආයේ එහෙම මෝඩ වැඩ කරනවා නෙමෙයි ඔන් (දී)
ශ්‍රීලාල් Saturday, 28 September 2013 03:04 AM
උත්තරයක් නැති උත්තර දෙන්න කවුරුත් මැලිවෙන ප්‍රශ්නයක් තියෙනවා. වල් ඌරා ගොවියාගේ හතුරෙක්, ගොවිතැන් විනාශ කරන, විශාල වශයෙන් බෝවෙන සතෙක්. උන්ව මරන්න නීතියෙන් කිසිම තහනමක් නැහැ. සමහර රටවල්වල උන්ව මරන්න නීතියෙන් නියම කරනවා බෝවීම සහ හානිය අවම කරන්න. ප්‍රශ්නය, ලංකාවේ නීතිය අනුව වල් ඌරා මරන්න තහනම්ද? මස් කන්න තහනම්ද? ප්‍රවාහනය කරන්න තහනම්ද? විකුනන්න තහනම්ද? එහෙම සිද්ධියකදී ලැබෙන දඬුවම් මොනවාද? නීති රකින භවතුන් පවා හරියට පැහැදිලිව දන්නේ නැහැ. කරුණාකරලා ලංකාවේ නීතිය දන්නා උගත් පුද්ගලයෙක් මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න.දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඌරා මැරුවොත් මේ දඬුවම,ප්‍රවාහනය කලොත් මේ දඬුවම, කාල අහුවුනොත් මේ දඬුවම,ආදී වශයෙන් දණ්ඩ නීති වගන්තිත් සමග ප්‍රකාශ කලොත් කාටත් පැහැදිලි වෙයි නේද?(නදී)
සත්‍යයා Saturday, 28 September 2013 05:33 AM
මොකාද මැරුවේ, කවුද මැරුවේ කියන එක නීතියට වැදගත් වෙන්නේ මොන ඉසව්වේ මොන හේතුවකට මැරුවද කියන එක අනුව. (නි)
විජේබා Saturday, 28 September 2013 07:41 AM
වල් ඌරු මස් ටිකද? එම මිනිහාවද ඕනෑ කළේ එම අයට........???? (නි)
රොහාන් Friday, 27 September 2013 07:27 PM
අපරාදේ අපිට කිවුවා නම් අපිත් එනවා වල් ඌරු මස් ටිකක් ගෙනියන්න (නි)
පැගිර Friday, 27 September 2013 07:34 PM
වල් ඌරුමස්, කිතුල් රා ... කෙල උනනවා කටට ම්ම්ම්ම්ම්ම්ම්ම්... (නි)