IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දඩයක්කරුවෝ මාදුරුඔය ගිනි තබති

මාදුරුඔය රක්ෂිතයේ අක්කර දෙසීයක් පමණ ගිනිගෙන විනාශ වි ඇතැයි වන  නිලධරයෝ කියති.

 සිකුරාදා  හටගත් ගින්න ඊයේත් (13) පැවති බවත් මාදුරුඔය රක්ෂිතයේ කොටසක් දැවී ගිය මේ ගින්න දඩයක්කරුවන්ගේ වැඩක් විය හැකි බවත් සැක කෙරේ.

 



අදහස් (0)

දඩයක්කරුවෝ මාදුරුඔය ගිනි තබති

ෂෙරිෆ් Monday, 15 July 2013 06:19 AM

හෙළබිම ගිනි තියන්නේ හෙළයන් විසින්මයි. (නි)

:       0       0

දුමින්ද Sunday, 14 July 2013 11:22 AM

කාගෙ අනුදැනුම ඇතුව කරන වැඩක්ද මේ? දෙවියන‍්ගෙන් මේවට සමාවක් ලැබෙයිද? (දී)

:       0       0

ජෙෆ් Sunday, 14 July 2013 11:58 AM

දඩයක්කරුවන්ට දියහැකි හොදම දඩුවම ඔවුන්ව අල්ලා ඔය ගින්නටම දැමීමයි. (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 14 July 2013 12:02 PM

වැඩි කාලයක් යන්න කලින් ප්‍රතිඵල ලැබෙයි (දී)

:       0       0

ශාන්ත Sunday, 14 July 2013 12:06 PM

විෂය භාර ඇමතිතුමනි, මොවුන් කර ඇත්තේ සුළුපටු වැරැද්දක් නෙමෙයි. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන දැඩි දඩුවම් පමුණුවමු (දී)

:       0       0

සමීර් වී. Sunday, 14 July 2013 12:15 PM

මගේ මතකයට එනවා පරණ සිදුවීමක්. බලන්ගොඩ බෙලිඋල්ඔය තානායමේ නවාතැන් ගෙන සිටි සෞදි අරාබි ජාතිකයෙක් පැයෙන් පැයට දෙවියන් වදිනවලු .ඒක දැකපු කෙනෙක් අහල තියනවා ඇයි ඔබ පැයෙන් පැයට දෙවියන් වදින්නේ කියලා. එවිට ඔහු දී තිබුනේ මෙවන් පිළිතුරක්. මෙතරම් සුන්දර පරිසරයක අසිරිය විදගන්න මට වාසනාව ලබාදුන් දෙවියන්ට ස්තුති කරනවා යන්නයි .ගහකොළ සතා සිවුපාවාට පරිසරයට ආදරය නොකරන පරිසරය විනාස කරන මෙවන් තිරිසන් මිනිසුන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.පරිසරයට ආදරය කරන අයෙකු වශයෙන් මෙම දසුන දකින විට මගේ හදවත ගිනිගෙන දැවෙනවා සේ වේදනාවක් දැනෙනවා (දී)

:       0       0

සිලරත්න Monday, 15 July 2013 08:17 AM

මේ කැලය ගිනිගන්නේ යුද හමුදා පුහුණුවිම් කරන නිසා. මේ ජාතික උද්‍යානයේ බර අවි පුහුණු කදවුරක් තියෙනවා. මම නම් හිතන්නේ මේ වෙඩි පුහුණුවේ ප්‍රතිපල තමයි මේ මාදුරු ඔය කැලේ ගින්න. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 14 July 2013 01:01 PM

සංවර්ධනය නිසා හෝ වෙනත් හේතු නිසා බරිසරයට හානි වෙනවා නම් මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ (දී)

:       0       0

නිමල් Sunday, 14 July 2013 01:41 PM

මෙය මිනිස් වෙස්ගත් අමනයන්ගේ වැඩක් නම් කළ යුත්තේ ඉදිරියටත් මේ වගේ අමනකම් කිරීමට සුදානම් වෙන අයටත් පාඩමක් වෙන ලෙසට දඬුවම් කිරීමයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 346 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 810 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 506 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 846 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1347 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 564 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37639 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site