IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දඩ වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (5)

දඩ වැඩි කරන්න කැබිනට් අනුමැතිය

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 12:55 PM

දඩ, බදු සහ විකිනීම තමයි පිනාගේ එකම ආර්ථික උපාය මාර්ගය වෙලා තියෙන්නේ. ඒකත් ඔවුන්ගේ සුඛවිහරණයට අවශ්‍ය මුදල් හොයාගන්න ලෝකය වටේ අන්තඃපුරය සමග රවුම් ගහන්න, දවස ගානේ තරු පහේ හෝටල්වල බාල් නටන්න, ඔවුන්ගේ පෙට්ට්‍රල් බිල්, ලයිට් බිල්, වතුර බිල් ටෙලිෆෝන් විතරක් නොවෙයි වැඩකට නැති අයට ආරක්ෂාව දෙන්නෙත් අපේ වියදමින්...!

:       12       37

Bamunuarachchi okThursday, 07 December 2023 03:03 AM

නැතුව ඉතින් උඹලට සමුර්ධිය, අස්වැසුම දෙන්නේ කොහොමද? මේ මාසේ අස්වැසුම ලැබුනාද?

:       1       0

Rata Perata Wednesday, 06 December 2023 12:59 PM

කිසි ජනවරමක් නැති කෙනෙක් සහ දූෂිතයන් ටිකක් එකතුවෙලා ගන්න මේ තීරණවල සභ්‍යත්වය මොකක්ද?

:       10       27

Rohana Wednesday, 06 December 2023 02:43 PM

බදුවැඩිකිරීම, දඩවැඩිකිරීම තව හොයහොයා අළුත් බදු සහ දඩ හඳුන්වාදීම ඇතිතරම් දේශීය හා විදේශීය ණයගැනීම විනා රටට හා රජයට ආදායම් ලැබෙන අපනයන ප්‍රවර්ධනය විදේශ හා දේශීය ආයෝජන ඉහළ නැංවීම දේශීය කර්මාන්ත නගාසිටුවීම ඔස්සේ ආර්ථිකය නගාසිටුවීමට කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන නිදිමත මන්දෝත්සාහී ආණ්ඩුවක්වීම රටේ ජනතාවගේ කරුමය මිස වෙන කුමක්ද?

:       2       15

බද්රානි Wednesday, 06 December 2023 08:38 PM

රට බේරා ගන්න ආපු ජනාධිපති ඔහුට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයින්ට බදු සහන දීලා රජයේ ආදායම අහිමි කරගත් බව දැන් බොහෝ අයට අමතක වෙලා වගෙයි.. ඒ වගේම මොළ හතක් ඇති මුදල් ඇමති සහෝදරයා පත්තර අච්චු ගහනවා සේ මුදල් අච්චු ගසමින් භාණ්ඩාගාරයේ ඩොලර් ටික කොල්ල කාපු බවත් අමතකයි වගේ...ඒ හිගමුදල් වල බර හරක් පිටින්ම අදිනවා විනා, වෙන මොනවා කරන්නද..? ඒ කල පව් හෝදගන්න නේන්නම් මේ රටේ පින්ගුත්තරයින්ට මේ තරම් සලකලා තියෙන්නේ... ඉතින් මීහරක්ට තියෙන්නේ බදු හා වැඩිකළ දඩ මුදල් කලට වෙලාවට ගෙවලා පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙන්නේනේ.. කාටද ආඩම්බර... කන්න නැතත් දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවනේ.. ඒ මදිද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1030 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1304 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 851 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1178 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site