IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දණගැස්වූ ගුරුවරියගේ සැමියාටත් තර්ජන

නවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්වූ බව කියන ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීට එරෙහිව ඇගේ ස්වාමියා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම ගුරුවරියගේ නිවස අසළ ඡන්ද රැස්වීමකදී තර්ජනය කළැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (0)

දණගැස්වූ ගුරුවරියගේ සැමියාටත් තර්ජන

සරත් Tuesday, 23 July 2013 11:37 AM

මෙයා දිනනවා මයි. ඒ නිසා ගුරුතුමිය රට ගැන හිතලා වැඩක් නැහැ.ඔබතුමිය පිටරටින් හරි ආරක්ෂාව ඉල්ලන්න. වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 23 July 2013 11:46 AM

ගුරුතුමියනි, ඔබට සාදාරණයක් ඉටුවෙන පාටක් නැහැ. ඔබට යම් විපතක් කළොත් ඒ දේ කළාට පස්සේ බලලා වැඩක් නැහැ. ඒ නිසා ඔය ප්‍රදේශයෙන් ඉක්මනින් ඈත් වුනොත් හොදයි. (නදී)

:       0       0

දමයන්ති Tuesday, 23 July 2013 11:52 AM

ගුරුතුමියට සාදාරණයක් ඉටුවෙන පාටක් නැහැ. අපේ ගුරු සංගමය එකතු වෙලා මෙයට හොද තීරණයක් ගන්න.(නදී)

:       0       0

සමන් Tuesday, 23 July 2013 11:58 AM

උපාලි, මනා අවබෝදයක් ඇති පුද්ගලයෙකි ඔබ (නි)

:       0       0

රෝහණ Tuesday, 23 July 2013 11:58 AM

නවගත්තේගම නෙවෙයි මුළු ලංකාවේම ඉන්නේ එකම වගේ කට්ටිය. නැත්නම් ඔය වගේ අය කොහොමද පත්වෙන්නේ. දන්නවනේ අපේ චන්ඩි ඇමැතිලාගේ හැටි. හා හා ඔහොම යමු හැබැයි ඉතින් කවදාවත් ගොඩ එන්න බැහැ. මේ වගේ අය නිසා. (නි)

:       0       0

අභය Tuesday, 23 July 2013 12:14 PM

ගුරුතුමියට තියෙන්නේ මාව දණ ගැස්සුවෙ නැහැ කියලා පොඩ්ඩක් කියලා බලන්න (නි)

:       0       0

ලන්කොනිස් Tuesday, 23 July 2013 12:16 PM

සෙන්සා වගේ අය ඉන්නකම් ආසියාවේ විකාර කරන අයට හරි ෂෝක් (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 23 July 2013 12:17 PM

රජය රට කොටින්ගෙන් බේරාගෙන ලබාගත් ප්‍රසාදය ,මෙවන් සිද්ධි නිසා පරිහානියට යෑමක් වනු ඇත (නි)

:       0       0

ද සිල්වා Tuesday, 23 July 2013 05:46 PM

රණවිරුවෝ දිවිපුදා කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට මැර දේශපාලකයන්ගේ ත්‍රස්තවාදයට ක්‍රම ක්‍රමයෙන් යට වෙමින් පවතී (නි)

:       0       0

චානක. Tuesday, 23 July 2013 12:43 PM

පුදුම රටක් කියන්නේ නඩුවක විත්තිකරු වී ඉන්න කෙනෙකුව රාජ්‍ය සේවයේ යොදවන්න හදනවනේ.(නදී)

:       0       0

ඇසළ Tuesday, 23 July 2013 07:12 AM

නවගත්තේගම ඉන්නේ මොන වගේ මිනිස්සුද? මෙයාටයි පස්සෙන් යන අයටයි හොද පාඩමක් උගන්වන්න තියෙන්නේ. තව ඡන්දෙ ඉල්ලන්නත් එනවා... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 23 July 2013 07:20 AM

මේ නවගත්තේගම මිනිසුන්ගේ වැරදි නොවෙයි. වරද කාගේද කියලා අපි දන්නවා (නි)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 07:30 AM

ඇසළ, කීයක් ඔට්ටුද මෙයා ඉහලින්ම දිනනවට? නවගත්තේගම ඉන්නේ කොහොම අයද කියලා ඔන්න එදාට පෙනෙයි. මල්ලි, මේක ලංකාව. (නි)

:       0       0

සුමනසිරි Tuesday, 23 July 2013 07:30 AM

මේවට හේතුව අපේ මිනිස්සුන්ගේ මෝඩකම. එයාලා ඡන්දේ දෙන්නේ පුද්ගලික වාසි බලලා පමණයි (නි)

:       0       0

අරුමුගම් Tuesday, 23 July 2013 07:57 AM

දැක්ක නේද මේ මන්ත්‍රීතුමා උසාවි ආවෙත් පිරිත් නුල් ගැටගහගෙන (නි)

:       0       0

සෙන්සා Tuesday, 23 July 2013 08:00 AM

ගරු ජනාධිපතිතුමණි,ඔබ රටට ලබාදුන් දේ බොහෝ වටින්නේය.රටට ලබා දෙන්නට ඇති දෑත් ඉතා වටින්නේය.නමුත් ඔබ මිත්‍ර ප්‍රතිරූපකයින්ගෙන් ඈත්විය යුත්තේය. ප්‍රමාදය පසුතැවිල්ලට මුල බව අප සිහියේ තබාගත යුතුය.ඔබගේ සෘජු බව අපිට රටක් වටිනවා. (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Tuesday, 23 July 2013 08:04 AM

මේවා තව දුරටත් සිද්ධ වෙන්නේ ඇයි? මෙයා ආපහු දිනුවොත් මේ ගුරුතුමී ඇතුළු මුළු පවුලටම රට හැර යන්නට වනවා හැර වෙනත් විකල්පයක් තිබේද? (නි)

:       0       0

සුදත් Tuesday, 23 July 2013 01:19 PM

මම නවගත්තේගමට නුදුරුව ඉන්නේ. මෙම මන්ත්‍රී අනිවාර්යයෙන් දිනනවා. හැබැයි ඒකට වරද ගමේ අයගෙ නෙමෙයි. (නි)

:       0       0

කවී Tuesday, 23 July 2013 08:09 AM

නුසුදුස්සන් ළං කර ගැනීමෙන් වළකිමු (නි)

:       0       0

දම්මි Tuesday, 23 July 2013 01:23 PM

දේශපාලනයේදී සියල්ල සමානයි (නි)

:       0       0

ප්‍රිය Tuesday, 23 July 2013 08:11 AM

වැදගත් මිනිස්සුන්ට පමණක් නාම යෝජනා දෙන්න. බලන්න,දැන් ලංකාවේ මිනිස්සුන්ට ලංකාව එපාවෙලා. රට යන අත හොද නැහැ. බුද්ධි ගලනය වෙන්නේ මේ වගේ දේවල් නිසයි. උගත් මිනිහට තැනක් නැහැ. (නි)

:       0       0

පද්මිණි Tuesday, 23 July 2013 07:16 PM

මට නම් කැරකිල්ල වගෙයි. අනේ ගුරුතුමියනි, ඔබ වහාම මේ දේශයෙන් පිටවන්න. (නි)

:       0       0

ගයා Tuesday, 23 July 2013 08:13 AM

පුළුවන් අය ජීවත් වෙන්න පුළුවන් රටකට යන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 23 July 2013 08:17 AM

උපාලි, මමත් ඕක හිතුවා. මට නම් කාගේ කාගේත් බුද්ධි මට්ටම තේරෙනවා (නි)

:       0       0

අසෝක Tuesday, 23 July 2013 08:17 AM

සිරිලංකානේ අනාගතය සාර්ථක තව දුරටත් සනාථ වේ. (නි)

:       0       0

රූපා Tuesday, 23 July 2013 08:31 AM

ඡන්දෙ දිනලා අපි හැමෝවම දණගස්සයිද? (නි)

:       0       0

රූපවතී Tuesday, 23 July 2013 01:43 PM

ජනතාවට තියෙන්නේ , මෙයා ඡන්දෙ ඉල්ලන්න රැස්වීම් වලට එනකොට බුවලු වලින් තළලා එලවන්න. එතකොට සද්ද නැතිව ඉදියි. කොහාටවත් ඡන්දෙ ඉල්ලන්න යන්නෙ නැතිවෙයි බයට. කුරුණෑගලට ආවොත් නම් ඒ ටික වෙනවා ජනතාවගෙන් (නි)

:       0       0

සමන්ත Tuesday, 23 July 2013 08:37 AM

ගුරුවරිය නොවේ සමාජයය දණ ගැසුවේ මොහු ඉදිරියේ (නි)

:       0       0

සමන්ත Tuesday, 23 July 2013 08:41 AM

උපාලි, ඔයාගේ අදහස හරියටම හරි (නි)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 08:42 AM

නාමයෝජනා ලැබෙන්න ඉස්සර ඔහොම නම් නාම යෝජනා ලැබුනොත් ගුරුවරියට ගම රට දාලා යන්න වෙන්නේ. කෝ මේ සංගම් වල කට්ටිය? (නි)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 08:48 AM

අරුමුගම්,මම නිකම්ම අදහස් දානවා නෙමෙයි. ලංකාවේ එන්න බොහොමයක් අපරාධකරුවන්, පහත් පුද්ගලයින් පිරිත් නුල් 100 යක් විතර බැදගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ බෝධිසත්වයෝ වගේ (නි)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 08:51 AM

ගුරු මෑණියනි,හැකි ඉක්මනින් මේ දේශයෙන් පිටවෙලා අපේ රට මෙවැන්නන්ගෙන් නිදහස් කරගෙන, සාමකාමී වුන දවසකට නැවත පැමිණෙන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 08:50 AM

සෙන්සා,හීනයක්වත් දැකලා දොඩවනවද මන්දා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 08:52 AM

ඇයි මෙහෙම වෙන්නේ? කාගේ පැවැත්ම උදෙසාද?.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 08:54 AM

මේ යන චිදියට ඉස්සරහට තව කාට කාට දණ ගහන්න සිද්ද වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 23 July 2013 09:19 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක සුදු, කළුවිය හැකියි. කළු, සුදුවිය හැකියි. ඔළු ගෙඩි ටික ගණන් කරනවා මිසක් ඔළුව ඇතුලේ තිබෙන්නේ කුමක්දැයි සොයන්නට ප්‍ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ජාතන්ත්‍රයට වේලාවක් නැත මිතුරනි.(නදී)

:       0       0

මාලක Tuesday, 23 July 2013 09:24 AM

ජනාධිපති කිව්වානේ සාදාරනය ඉටුකරනවා කියලා. එතුමා මෙයාට නොමිනේෂන් දේවිද?  නවගත්තේගම අය මෙයාට ඡන්දය දේවිද?(නදී)

:       0       0

වාසනා Tuesday, 23 July 2013 09:24 AM

සැමියාටත් කෝල් එකක් දෙයිද බලමුකෝ.(නදී)

:       0       0

අමර Tuesday, 23 July 2013 09:26 AM

මොහු නැවත ඡන්දය ඉල්ලුවහොත් එයට විරුද්ද විය යුතුය. සියලුම ගුරුවරුන් එකතු උනොත් විශාල පෙරලියක් කල හැකිය.(නදී)

:       0       0

ඒම් ඒච් සුසන්ත Tuesday, 23 July 2013 09:27 AM

හරක් ගස් බැන්දම වගාවට පනින්න බැහැ.(නදී)

:       0       0

අරුණ Tuesday, 23 July 2013 09:36 AM

උපාලි ඔයාගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

සම්පත් Tuesday, 23 July 2013 09:47 AM

රට කොහාටද යන්නේ? (නදී)

:       0       0

ලහිරු Tuesday, 23 July 2013 09:49 AM

මේ වගේ දේශපාලුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය. (නදී)

:       0       0

අස්මිත් Tuesday, 23 July 2013 10:07 AM

මෙයාට නාම යෝජනා බාරදෙන්න ඉඩදීලා කලේ වරදක්. නැවත මෙයාට ඡන්දයක් දීම මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම කරන අගෞරවයක්. ඔබේ වටින ඡන්දය රටේ අභාග්‍යයකට කරුණක් කරගන්න එපා. එම ශාපය ඔබට ඔබේ දරුවන්ට බලපෑ හැකිය! (නි)

:       0       0

නිෂේන්දුා Tuesday, 23 July 2013 10:30 AM

ගුරුතුමියට මාරුවක් දීල මන්ත්‍රීතුමාට නාමයෝජනා දීලා සාදාරණය ඉෂ්ට කලා. ප්‍රශ්නේ විසදුනා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 10:25 PM

ඕනෑම දෙයක් සාදාරනීකරනය කරන දම්මික පෙරේරා මොකද මේකට අදහස් දාලා නැත්තේ. (නි)

:       0       0

දමිත් Tuesday, 23 July 2013 10:52 AM

මෙයාට යන්න ලෝකයක් තියෙයිද ?(නදී)

:       0       0

රාජා Tuesday, 23 July 2013 11:08 AM

මම මේ කියන්නේ ගුරුතුමියගේ මහත්තයට. දුරකතනය ලගටම වෙලා ඉන්න, සාධාරනය ඉටුකරනවා කියල එන ඊලග ඇමතුම ඔයාට. (නදී)

:       0       0

පාරමී Tuesday, 23 July 2013 11:16 AM

නවගත්තේගම කිය‍න්නේ ගොඩක් දුෂ්කර ප්‍රදේශයක්.මේ මිනිස්සු සුළු සුළු වාසි වලට ‍රැවටිලා ජන්ද දෙනවා.ඇත්තම කියනවා නම් මෙයාටත් ජන්දේ දෙන්න ඕනෑ තරම් මිනිස්සු නවගත්තේගම ඉන්නවා. (නි)

:       0       0

සිංහ Tuesday, 23 July 2013 11:15 AM

අප්පමාදෝ අමතපදන් කියලා බුදුන් දේශනා කලෙත් ඔය නිසයි. හෙට අනිද්දට තවත් නාඩගමක් නටනවාමයි අපේක්ෂකත්වය ලැබුනොත්. නොලැබී මෙහෙම නම් ලැබුනාම කොහොම තියේවිද. (නි)

:       0       0

නිමල් Tuesday, 23 July 2013 11:20 AM

ලබන මැතිවරණයේදීත් මේ වගේ අය දිනවීමට දේශපාලන පක්ෂ වලට වහල් වූ ඡන්ද දායකයනට හැකි වේවා! රජයේ ප්‍රධානතම ඇමතිවරයෙක් විසින් 'වරදක් කලහොත් රජයේ සේවකයෙකුට නම් දඩුවම් කළ හැකි බවත්, එහෙත් ඡන්ද බලයක් ඇති දුෂකයන්ට දඩුවම් කළ නොහැකි බවත්' ප්‍රකාශ කර තිබුනා මතකයි (නි)

:       0       0

සමන් Tuesday, 23 July 2013 11:23 AM

සෙන්සා, අනවශ්‍ය කතා කියන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2321 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1523 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2308 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3210 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site