IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය හරියට කරන්න‘‘

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනය වෙනුවට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රනිල් වික්‍රමසිංහ අගමැතිට යෝජනා කරයි.

ඒ අනුව යෝජිත සංශෝධනය ඉවත් කර මූලික අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානව හිමිකම්වලට අනුකූල වන සේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ වැදගත්කම මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අවධාරණය කරයි.

කිසිම පුද්ගලයකු එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය, ආගමික ද්වේශය ඇතිවන අයුරින් උසිගැන්වීම් හෝ ජාතික හෝ ජාතිවාදී  ක්‍රියා  අනුගමනය කිරීම හෝ යුද්ධය ප්‍රවර්ධනය නොකළ යුතුය.

 මෙම ඡේදය ඇතුළු කිරීමෙන් නිදහසේ භාෂණය පිළිබඳ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව පිළිගත් මානව හිමිකම් වලට ගරු කැරෙන අතර සාක්කි ඇති අවස්ථාවල දී පමණක් චෝදනා ගොනු කළ හැකි බව ද කොමිසම පෙන්වා දෙයි.



අදහස් (0)

‘‘දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය හරියට කරන්න‘‘

සකුන්තලා Tuesday, 22 December 2015 03:32 AM

අපේ රටේ මාර්ග නීති සම්බන්ධයෙන් ගතයුතු පියවර ගොඩක් තිබෙනවා. ඒකට හේතු තමා නීති සහ දණ්ඩනවල තිබෙන අඩුපාඩු සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ තිබෙන ආකල්පවල දුර්වලතාවයන් වලට පිළියම් යෙදීම. මේ මාර්ග අනතුරු වලට එක හේතුවක් තමා අනතුරුදායක ලෙස රිය ධාවනයේදී දියයුතු දණ්ඩනයන් ප්‍රමාණවත් නොවීම නිසා අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පදවන්නන් පිරිස වැඩිවීම. අනිත් කාරණය පොලිසිය තමුන්ගේ දඩ සහ නඩු ප්‍රමාණය ඉලක්ක කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම. මෙතැනදී ඔවුනගේ ආකල්පය වියයුත්තේ රිය අනතුරු අවමකර මාර්ග නීති කඩන්නන් අවම කිරීමයි. ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පැදවීම බරපතල අපරාධ වරදක් ලෙස සළකා මහාධිකරණයේ නඩු අසා දඬුවම් දීම සිදු කරන අතර අපේ රටටත් එවැන්නක් හඳුන්වා දීම සිදු කිරීම ඉතා වටිනවා. (නි)

:       0       0

නිමල්ලාලිත Tuesday, 22 December 2015 02:37 AM

සිංහලයා කිසිම දිනක ජාතිවාදී හෝ ආගම්වාදී වුයේ නැහැ. ඒ නිසාම සිංහල බෞද්ධ අයිතිය දිනෙන් දිනම පිරිහුණා, නැති වුනා, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1382 2

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 75 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 200 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2060 4

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32351 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23831 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site