භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතකයනට හා පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණියට මරණ තර්ජන එල්ල කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලූ පිරිසක් අලූත්කඬේ බෝධිය අසල අද උදේ පොල් ගැසූහ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දඬුවම් ඉල්ලා පොල් ගසති
කෝලිත Tuesday, 24 April 2012 10:17 PM
පොල් ගහන්න ඕනි බෝගස් ළග නෙමෙයි. කෝවිල් වල. දේවාල වල.
උපාලි Tuesday, 24 April 2012 11:01 PM
වෛරයෙන් වෛරය නොසන්සිදේ
දිනේෂ් Wednesday, 25 April 2012 10:31 AM
මිනිහෙක්ගේ ඉරණම වෙනස් කරන්න පොල් ගෙඩියකට පුළුවන්ද?
රංජිත්(Dubai) Thursday, 26 April 2012 01:32 PM
මේ මිනීමුරුම සිදුවී දැන් මාස කීයක් නම් ගතවෙලාද? අපිට මේ ගැන හරිම කණගාටුයි
lalith Tuesday, 24 April 2012 03:37 PM
කවදා බුද්ධිය ලැබෙයිද අපේ ශ්‍රී ලාංකික ජාතියට .......?
අමිල Tuesday, 24 April 2012 03:53 PM
මේක නිකම් මිත්‍යාවක් පමණයි. ඔය ගහපු පොල්ටික නැති බැරි කෙනකුට දීලා නීතියෙන් වැඩ කළානම් මොකද වෙන්නේ.
sheriff from riyadh Tuesday, 24 April 2012 04:19 PM
ලංකාවේ මේ දවස්වල පොල් ලාබද?
ඇලෙක්ස් Wednesday, 25 April 2012 07:37 PM
ඕනැම කෙනෙක් අසරණ උනාම ඔය වගේ දේවල් කරනවා. ඒ තුළින් ඒ අයට මානසික සහනයක් ලැබෙනවා
ඩොනල්ඩ් Tuesday, 24 April 2012 06:58 PM
වැරදි කරුවන්ට කවදා හෝ දඩුවම් ලැබෙනවා
ප්‍රමෝද් Tuesday, 24 April 2012 07:10 PM
බෝධියක් කියන්නේ පලි ගහන තැනක් නෙමෙයි කියන එකයි මගේ අදහස
සමන්ත Tuesday, 24 April 2012 07:41 PM
අනේ, පොල් ටික අපරාදේ නේද?
Puwath Viparama Tuesday, 24 April 2012 08:25 PM
මැරිච්ච මිනිහෙකුටවත් නිදහසේ ඉන්න නොදෙන ජාතියක්.ඒකෙනුත් දේශපාලන වාසි ගන්න රටක්.