‘මම තවමත් දන්නේ නෑ අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලා. ඒ සඳහා අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
‘එවැනි ක්‍රමවේදයක් අපට තිබුණොත් පාසල් ළමුන්ට නිල ඇඳුම්, පාසල් පොත් වැනි නිර්නායක සෑදීමේදි ඒ වැඩපිළිවෙළවල් හරියටම ක්‍රියාත්මක කරගන්න පහසු වෙතැයි‘ අධ්‍යාපන ඇමැතිවරයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ 2015 විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවයට අද (15) එක්වෙමින් කීවේය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘දත්ත එකතු කිරීම ප්‍රශ්නයක් : මූලික තොරතුරුත් හොයන්න අමාරුයි‘
සෙනරත් Monday, 15 February 2016 01:12 PM
ළමයින්ගේ ආගම අනුව නිළ ඇඳුම් සඳහා ඔබ තුමාලා දෙන ආධාර මුදල වෙනස් බව කියන කතාව ඇත්තක්ද? (අ)
කිත්සිරි Tuesday, 16 February 2016 12:28 AM
එහෙම කියලා හරියන්නේ නැහැනේ (නි)
මන්ගොනාවෙලා Monday, 15 February 2016 10:47 AM
තොරතුරු එකතු කිරීම අමාරුවක් ඇත්තේ නැහැ, කරගන්න විදිය දන්නේ නැහැ කියල කිවනම් තමා හොඳ.(අ)
රොහාන් Monday, 15 February 2016 10:49 AM
මෙන්නේ යථාර්තය රටේ අධ්‍යාපන ඇමැති දන්නේ නැහැ පාසැල ළමුන් ඉන්න ප්‍රමාණය, ඒවගේම එක බලන්න ක්‍රමවේදයක් නැති බව, එතකොට අපිට අහන්න වෙන්නේ හිටපු අධ්‍යාපන ඇමැතිල පොල්ගවද මෙතරම් කාලයක් කියල .(අ)
නුවරගේ Tuesday, 16 February 2016 02:25 PM
පමනක් විදුහ්ල්පතිවරුත් දන්නේ නැනේ තමන්ගේ පාසලේ පන්තිවල ළමයි 40 වැඩිය බඳවාගෙන ඉන්න බව, පව් ඒ අය...... (බ)
ඇසළ Monday, 15 February 2016 11:08 AM
රටේ ළමයි කොච්චර ඉන්නවද කියල දැන ගන්න ළමයි ඉන්න එපායැ. හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න. (බ)
ලංකා Monday, 15 February 2016 11:31 AM
ඔබ නොදන්නේ අපේ ළමයි රටේ කීයක් ඉන්නවද කියලද, අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලද ? (බ)
සමන්ත Tuesday, 16 February 2016 04:45 AM
කරනවා නම් හොඳ වැඩක්. නියමයි (නි)
සෙනරත් Tuesday, 16 February 2016 03:32 PM
අනේ ඔබතුමාට තනියම කර ගන්න තේරෙන්නේ නැත්නම් අර රස්සා ඉල්ලමින් පාරේ කෑගහන උපධිධාරීන්ගෙන් කෙනෙක්වත් බඳවාගෙන වැඩේ බාරදෙන්න. ඒ අය ඔය විෂය විශ්වවිද්යලයෙදී හදාරලා තියෙනවා. (බ)
සමන් Monday, 15 February 2016 12:37 PM
ඔබතුමා ළමය ගැන හොයන්න එපා හදාගන්න දෙතුන්දෙනෙක් ඉස්සරවෙලාම (අ)