IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දත කැඩීයැයි ප්‍රා සභාපති කූඩුවට

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහට පහර දුන්නැයි සැකපිට එම ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න මහතා පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පහරකෑමෙන් උපසභාපතිගේ දතක් කැඩී ගොස් තිබිණි.



අදහස් (0)

දත කැඩීයැයි ප්‍රා සභාපති කූඩුවට

අස්මිත් Friday, 01 November 2013 02:16 PM

සෑම ප්‍රාදේශීය සභාවලම දැන් දැන් ඉන්නේ හොඳ හොඳ චන්ඩි ටිකක් තමයි.මොවුන්ව එකතු කරලා පාතාලයක් හදන්න තමයි වෙන්නේ.මොකද ජනතාවට සේවයක් කොහොමත් වෙන්නේ නැහැ. (ස)

:       0       0

උපාලි Friday, 01 November 2013 02:17 PM

දත කැඩීමේ දී අත තුවාල වීම නිසාද එයා රෝහල් ගත වෙලා තියෙන්නේ? පව් දෙයියනේ, අතර උළුක්කු බේත් ටිකක් දාගන්නවත් ලැබුනේ නැද්ද දන්නේ නැහැ. (ස)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 03:12 PM

බෙන්තොට මිනිසුනි! කටේ දතුත් නැති කරගෙන ජනතා සේවය වෙනුවෙන් උර දෙන මේ වගේ උත්තමයෝ වෙනුවෙන් ඊළඟ වතාවෙත් ඡන්දෙ දෙන්න. (ස)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 01 November 2013 12:43 PM

''මගේ මේ දත කැඩූ එකා...තදය නොමද පාලු යකා ...තව එක බොඳ දිනක් තකා...ඉන්නට ඉඩ නොදින් මකා ...ආ ..ආ ..ආ..''(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3038 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 75 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 129 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 146 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 201 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14662 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site