IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දත ගැළවූ දරුවාට වලිප්පු බෙහෙත් දීලා

දතක් ගැලවීමෙන් පසුව නව හැවිරිදි දරුවකුට දන්ත වෛද්‍යවරයා විසින් නියම කැරුණු බෙහෙත් වෙනුවට වලිප්පුවට දෙන බෙහෙත් දුන්නැයි සැකපිට මහනුවර පේරාදෙණි පාරේ බෙහෙත්හල් හිමියකු, ඖෂධ වේදිනියක බව කියන කතක හා සේවකයකු  අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.

මේ වැරදි බෙහෙත් බිව් දරුවා පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ දින පහක් ප්‍රතිකාර ලැබීය.



අදහස් (0)

දත ගැළවූ දරුවාට වලිප්පු බෙහෙත් දීලා

සඳුනි Monday, 24 December 2012 08:07 AM

බොහෝ බෙහෙත් ශාලාවල සේවය කරන්නේ ඖෂධ වේදීන් නොවෙයි . ඔවුනට නීතියද ක්‍රියාත්මක නොවේ (ස)

:       0       0

මොහාන් Monday, 24 December 2012 09:11 AM

බොහෝ අදහස් වල කිසි ගැලපීමක් නෑ (ස)

:       0       0

සංජු Sunday, 23 December 2012 03:31 PM

දැන් ළමයට දතුත් නැහැ. ලෙඩත් වෙලා. (නි)

:       0       0

චතුරංග Monday, 24 December 2012 10:51 AM

මෙහෙම මිනිස්සුන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි (ස)

:       0       0

ධනුෂ්ක Monday, 24 December 2012 11:02 AM

වැරදි වෙන්නේ මිනිස්සු අතින් තමයි (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 04:38 PM

දැනුම් තේරුම් නැති අය අඩු පඩියකට සේවයට ගත්තම මේ වගේ වැරදි බෙහෙත් බොන්න සිද්ධ වෙනවා (ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 23 December 2012 04:54 PM

නිසි ප්‍රමිතියකින් තොරව නුසුදුස්සන්ට රැකියා දීමේ විපාක තමයි මේ. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 04:57 PM

දැන් ඒ දරුවට වලිප්පුව හැදිලද? බලාගෙන. මේ අය ඔය ප්‍රශ්නෙන් හිමීහිට ලිස්සලා යන්න බලාවි. (නි)

:       0       0

කුරුවිට Monday, 24 December 2012 07:01 PM

ලෙඩා මැරුණත් බඩ සුද්දවෙලා ඇති කිවුවලු. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:44 PM

නිසි ප්‍රමිතියක් නැති වීම තමයි මූලික හේතුව (ස)

:       0       0

වනිතා Monday, 24 December 2012 12:57 PM

මේවට කවුද ඉතින් වගකියන්න ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 945 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 1001 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site