කේ .එච් .උදය ගුණවර්ධන (52) මහතා ගලේවෙල කුබුක්ගොල්ල ගමේ පදිංචිව සිටි .ගලේවෙල ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු ලෙස සේවය කල උදය 1996 වසරේ ඇමති කෙනකු පැමිණි උත්සවයකට ජාතික කොඩි සිටුවා එය ගැලවීමට යද්දී යකඩ බටයක් විදුලි කම්බියේ පැටලී විදුලි සැර වැදී දෑත් අහිමි වී ඇත .දැන් උදය කාටවත් බරක් නැතිව ගොවිතැනක් කරගෙන ජිවත් වෙනවා .ඔහුට සිදුව ඇති අසාධාරණය වන්නේ සේවය ස්ථිර තිබුනද විශ්‍රාම වැටුප අහිමි වීමය
මෙම ආදර්ශමත් මිනිසා වගා කරයි .තමන්ගේ සියලු වැඩ කරගනියි .කටින් පොල් ලෙලි ගහයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෑත් නැතත් අත නොපායි
පද්මිණි Wednesday, 09 December 2015 06:00 AM
ඩිජිටල් ගැන නේද කතා කරන්නේ මෙතුමා අද මම ඉන්න රටේ හිටිය නම් රජයෙන් සියලු ආධාර සමග වෙනම සත්තු සේවිකාවකගේ සේවයත් නොමිලේ. (ම)
පුෂ්පා කුමාරි Tuesday, 08 December 2015 12:34 PM
අර ඇමැති උදව් කළේ නැද්ද ? මේ රජයෙන්වත් මෙතුමාගේ විශ්‍රාම වැටුප හදල දෙන්න (බ)
ගයාන් Tuesday, 08 December 2015 01:15 PM
කොයි කාටත් හොඳ ආදර්ශයක්.(හේ)
ලසන්ත Tuesday, 08 December 2015 01:15 PM
මොහුට සාධාරණයක් ඉටු කරන්න.(හේ)
පීරිස් Tuesday, 08 December 2015 01:11 PM
බොරුවට කෑ ගහ ගහ ඉන්න මිනිස්සුන්ට වඩා රටට වැඩදායි මේ වගේ මිනිස්සු කොතරම් අගේද?(හේ)
සේපාලි Tuesday, 08 December 2015 01:15 PM
මෙන්න ජාතික වීරයෝ. (හේ)
ආසිරි Tuesday, 08 December 2015 01:11 PM
මේ ගැන අවධානය යොමු වී මොහුගේ විශ්‍රාම වැටුප ලබා දීමටවත් කටයුතු කරන්න.(හේ)
තෙහාන් Tuesday, 08 December 2015 01:11 PM
මෙන්න ජාතික වීරයෝ. සිංහල ජාතියටම ආඩම්බරයක්. (හේ)
බණ්ඩාර Tuesday, 08 December 2015 02:54 PM
දේශපාලක මහත්වරුනි නොපෙනේද නුඹලට ඇස උඹලා කන රජ බොජුන් කොටසක් දීපල්ලා මෙවැනි දිරිය මිනිසුන්ට (බ)
චන්දි Tuesday, 08 December 2015 03:01 PM
දෙනෙතට කදුළු පිරුන වීඩියෝ එක බලද්දී දැගිලි නැතිමුත් ඔබේ දෑතට තවත් වෙර විරිය ලැබේවා (බ)
ඉනෝකා Tuesday, 08 December 2015 03:12 PM
අත පය හොඳින් තබාගෙන හොරකමින් ජීවත් වෙන මිනිසුන්ට මොන තරම් ලොකු ආදර්ශයක්ද මොහුගෙන් ගත හැක්කේ....? ඔහු උදාර මිනිසෙකි.ඔහුගේ විශ්‍රාම වැටුප හැකි ඉක්මනින් හදලා දෙන්න. (බ)
විමල් Tuesday, 08 December 2015 03:53 PM
මේ මහත්මයාගේ තිබෙන චිත්ත ධෛර්ය පුදුමයි. ඔබගේ ශක්තිය තව දියුණුවේවා ! අපේ රටේ අසන්න දකින්නම ලැබෙන්නේ රාජකාරියත් එක්ක මිනිස්කම නැතිකමේ කතාන්දරයමයි. (බ)
චන්ද්‍රසිරි Tuesday, 08 December 2015 04:23 PM
අතපය තිබෙන මිනිස්සුත් දුක්විඳින එකේ මොහුට මොනතරම් කරදර ඇද්ද? (නි)
ධනංජය Tuesday, 08 December 2015 08:38 PM
දිරිය මිනිසුන් වන මොවුන් ගැන රජයේ අවධානය යොමුවෙන්නේ නැද්ද? (නි)
යමින්ත Wednesday, 09 December 2015 02:06 AM
මෙවන් මිනිසුන් නේද අපි ඇගයීමට ලක්කළ යුත්තේ? (නි)
සත්‍යයා Wednesday, 09 December 2015 02:34 AM
අත පය ඇතත්, හිස්කබල යට මොළයක් කියා දෙයක් ඇතත් මිනිසුන් යැයි කියාගන්නා මිනිසුන් මිනිසුන්ටම වළකපන ලෝකයක, දෑත් අහිමි වුණත් ආත්ම විශ්වාසය අහිමි කරනොගත් දිරිය මිනිසෙක් සැබෑ මිනිසෙකු ලෙස ජීවත්වෙයි. (නි)
අබය Wednesday, 09 December 2015 03:57 AM
ධෛර්යසම්පන්න,ශක්තිමත් පුද්ගලයෙක්. එහෙත් කොපමණ කලක් මෙසේ කරාවිද? (නි)
රජිත Wednesday, 09 December 2015 04:01 AM
මෙතුමාට විශ්‍රාම වැටුපක් ලබාදීමට හැකිනම් එය මහඟු පිනක් (නි)