IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දෑත් නැති දරුවා දෙමාපියන්ට එපාවෙයි

පානදුර කේතුමතී කාන්තා රෝහලේදී උපත ලද තම දෑත් අහිමි දරුවා ප්‍රතික්ෂේප කළ යුවළක් පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (19) රුපියල් ලක්ෂය බැගින්වූ ඇප මත නිදහස් කළේය.

උපතින්ම දෑත් අහිමි දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළ එම දෙමාපියන්ට විරුද්ධව රෝහල පොලිසියට කරුණු දැක්වීමෙන් පසු යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.

දරුවා පරිවාස භාරයට පත් කළ අධිකරණය දරුවාගේ වෛද්‍ය වාර්තාවක් මෙන්ම මවගේ මානසික තත්ත්වය පරීක්ෂාකර වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස දැන්වීය.

web1 web2



අදහස් (0)

දෑත් නැති දරුවා දෙමාපියන්ට එපාවෙයි

ඉසුරන්දි Thursday, 20 August 2015 04:22 AM

මේ වගේ අයට දෙමාපියන් කියන්නත් ලැජ්ජයි.(ම)

:       0       0

මාලි Thursday, 20 August 2015 04:31 AM

තිළිණ- ඔබ දන්නවද කෘත්‍රිම අතක මිල (ම)

:       0       0

අංජලී Wednesday, 19 August 2015 02:33 PM

මේ අම්මෙක්ද? තිරිසන් සතෙක්වත් කරන්න හිතන්නේ නැති දෙයක් මේ (නි)

:       0       0

මහේෂ් Thursday, 20 August 2015 04:45 AM

මේ රටට වෙලා තියෙන දේ මෙවැනි සිද්ධි තුළින් පේනවා. රටට අවශ්‍ය ආර්ථිකමය වෙනසක් නොවේ. අවශ්‍ය ආකල්පමය හා මානුෂිය කැරැල්ලක්. (ම)

:       0       0

දිල්ෂාන් Thursday, 20 August 2015 09:05 AM

මේ අම්මාට දොස් කියන්න එපා. දිළිඳු කම නිසා බැරි ඇති. බණ්ඩාර කියන විදියට නම් මේ ළමය උපදින්න කලින් මරන්න වෙනවා. මොන පවුකාර කතාවක්ද?(ම)

:       0       0

ශාන් Wednesday, 19 August 2015 03:02 PM

සහගහනවා මේ වගේ එවුන්ට...(බ)

:       0       0

දහම් Wednesday, 19 August 2015 03:10 PM

කොහොම හරි ඉගෙන ගනින් මගේ රත්තරන් පැටියෝ (බ)

:       0       0

ඉරෝෂ් Wednesday, 19 August 2015 03:25 PM

මාර අම්මල දැන් ඉන්නේ? පින්සිද්ධ වෙයි මේ දරුවා ඔයාල හදාගන්න ඔයාලට මතු ආත්ම බවයකදී නිවන් දකින්න මේ පිනම ඇති .මේ දරුවා ඔයලාට වාසනාවන්ත දරුවෙක් වෙනවා එ්කාන්තයි (බ)

:       0       0

අතුල Thursday, 20 August 2015 05:10 AM

දෙදහස් පන්සියයේ වංශය කබල් ගෑවත් ඇත්ත තත්වය ඕකයි. (බ)

:       0       0

මොහොමඩ් Thursday, 20 August 2015 05:14 AM

මේ අම්ම ට මේ ළමය හදාගන්න තත්වයක් නැතුව ඇති ලමයව ඝාතනය නොකර මෙහෙම කරපු එකත් ලොකු දෙයක් (බ)

:       0       0

උදය Thursday, 20 August 2015 05:16 AM

මේ දරුවා ලොව වෙනස් කිරීමට භාවිතා වෙනවා ඇති.සර්වබලදරී දෙවියන් වහන්සේ ඔබව අත් නොහරිනු ඇත (ම)

:       0       0

නිශාන්ත Wednesday, 19 August 2015 03:43 PM

මේ දරුවා ගැන මට දුකයි (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 19 August 2015 03:44 PM

මේ දෙමාපියන් දෙදෙනාට ඒ ළමයා හදාගන්න බැරුව ඇති. ජීවිතේට හානියක් නොකර ප්‍රතික්ෂේප කළ එක හොඳයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 20 August 2015 05:51 AM

මේවට තමයි ස්කෑන් පරීක්ෂණ තියෙන්න කුසට ඇවිත් මාස 2-3 කාලේ ඉඳල වරින්වර ස්කෑන් කරන්න ඕනේ මුලදීම දැන ගත්ත නම් වර්ධනය වීමට පෙර අයින් කළ හැකියි එක සිත ශක්තිමත් කරගෙන ගත යුතු දැඩි තීරණයක් ඉපදෙන්න සිටින කෙනාගෙත් දෙමාපියන්ගේත් යහපත වෙනුවෙන් ආබාධීත දරුවෙක් ඉපදී දුක් විදිනවට වඩා ඉපදීමට පෙර කුසින් ඉවත් කිරීම වටිනවා කියලයි මම කියන්නේ (ම)

:       0       0

ජයශාන්ත මංගලගම Wednesday, 19 August 2015 04:03 PM

දෙවියන් වහන්සේ ඔබව අතනාරිනු ඇත. ඔබ ලෝකය තුළ ඉහළින්ම වැජඹේවි (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 19 August 2015 04:19 PM

මට ඔය ළමයාව හදාගන්න දෙන්න. නැත්නම් අවශ්‍ය ආධාර ලබාදෙන්න මා සුදානම් (නි)

:       0       0

විතානගේ චින්තක ප්‍රසාද් Thursday, 20 August 2015 06:11 AM

සසර (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 19 August 2015 04:35 PM

පානදුර බෞද්ධ පුරවරයේ මෙහෙමත් අම්මලා? කියන්නත් ලැජ්ජයි (නි)

:       0       0

රංජිත් Thursday, 20 August 2015 06:33 AM

දැන් කළලයට මාස 2ක් පමණ වන විට රජයේ රෝහල් වල ස්කෑන් කර හොදට ඉන්නවාද බලනවා නේද. (අ)

:       0       0

පී.බී Thursday, 20 August 2015 06:35 AM

මේගැන තීරණයක් සරලව ගන්න අමාරු වේවි . (අ)

:       0       0

ඒබීසි Thursday, 20 August 2015 06:59 AM

මොකද දෙවියනේ.. මෙහෙම දරුවෝ උපදින්නේ .ඔය ළමයා මුළු ජීවිතයම මානසිකව දුක්විඳිනවා. දරුවට දෙවිපිහිට වේවා. (අ)

:       0       0

ඒබීසී Thursday, 20 August 2015 07:03 AM

ඔය සම්බන්දව කරන ස්කෑන් හරික්ෂණත්. සතිදෙකෙන් කරන්නේ රජයේ රෝහල් වල නැහැ. . දුප්පත් මිනිසුන්ට සල්ලිනෑ. (අ)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Thursday, 20 August 2015 07:05 AM

කරුණාකර මේ මවුපිය යුවළගේ සමාජ වටපිටාව සොයා බලා හේතුව තේරුම් ගන්න (අ)

:       0       0

ලංකාසිරි Wednesday, 19 August 2015 08:42 PM

රජයෙන් දෙන කෑම මල්ලත් කාලාම වෙන්න ඇති දරුවා දාලා ගියේ. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 August 2015 08:45 PM

මේ අහිංසක දරුවාට මෙසේ වුණේ දෙමාපියන්ගේ ජාන සහ පරිසරය නිසා බව මොවුන්ට තේරුම්කර දෙන්න (නි)

:       0       0

රනිල් Thursday, 20 August 2015 07:40 AM

පානදුර පරිවාස කාර්යාලයට මම කතා කලා. 0382232134. මට හැකි දේ මම කරනවා . ඔබට‍ හැකි දේ ඔබ කරන්න. මේ දරුවා වාසනාවන්තයි. දැනටමත් ගොඩ දෙනෙක් මේ දරුවා ගැන විස්තර හොයනවා . සමහරවිට හොද අම්මෙක් තාත්තෙක් ලබන්නත් ඉඩ තියෙනවා (ම)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 08:00 AM

මෙතන ඇති සමාජීය ගැටලුව දැකීම වැදගත් වේ (ම)

:       0       0

නිශා Thursday, 20 August 2015 08:10 AM

තිරිසන් සතුනුත් මීට වැඩිය සැලකීමක් කරනවා උන්ගේ පැටව් වෙනුවෙන් , ලෝකේ විනිවිද දැකගන ඉතාම උසස් දත් දොස්තර කෙනෙක් වෙන්න වාසනාව දිරිය ලැබේවා ! (ම)

:       0       0

නිමල් ලාලිත Thursday, 20 August 2015 01:17 AM

ඉතාමත් දුක්ඛිත තත්වයක්. හේතුව මිනිසත්බව ඉක්මවා දිළිඳුබව,අනාගතයේදී උදාවන තත්වයන්ට මුහුණදීමට නොහැකිවීම/අකමැතිවීම විය හැකිය. මෙසේ වීමට හේතුව සමහරවිට ගර්භනි අවස්ථාවේදී නිසි පෝෂණය නොලැබීමද විය හැකිය. මා දන්නා හැටියට නම් මෙවැනි ප්‍රශ්න වලට හොඳම ක්‍රමය ඕස්ට්‍රේලියානු සමාජ සත්කාර ක්‍රමයයි. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 20 August 2015 02:01 AM

අම්මලාගේ වැරැද්දක් නැහැ. ඔයවගේ ළමයෙක් හදාගන්න එක අපේ වගේ රටක අමාරු වැඩක්. දියුණු රටවල ආබාධිත අයටත් සමාන පහසුකම් ලබනවා. අපේ රට ඉතින් කවදාවත් දියුණු වෙන්න හදන රටක් නම් නෙමෙයි. දේශපාලුවෝ පස්සේ නටනවනේ. (නි)

:       0       0

මාලි Thursday, 20 August 2015 02:47 AM

මව් කුස හිටියදී ගබ්සා කරන්න හැදුවනම් මෙවැනි අංග විකල දරුවන් බිහිවන බව ප්‍රකට දත්තයකි (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 01:43 PM

දිළිඳු කමට ඒ කිරිකැටියා පලිද. එහෙනම් ඉතින් දරුවෝ වදන්න කලින් ඒ ගැන හිතන්න ඕනේ. පුදුම කතා තමයි මේවා නම්.(නදී)

:       0       0

තිළිණ Thursday, 20 August 2015 03:46 AM

දැන් කෘත්‍රිම අත් බද්ධ කරන තාක්ෂණය ලෝකේ තියෙද්දී මෙහෙම කරන මිනිස්සු පිස්සෝ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 50 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 46 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 94 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 762 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 961 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 72 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site