IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දත් නොමැද්ද බව රටටම කියලා

ගිය සිකුරාදා කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිව්රුම් දුන්නේය.

වික්‍රමසිංහ මහතා අගමැතිවූ සිව්වැනි අවස්ථාව මෙයයි. උත්සවය බෑන් චූන් නොවීය. ඉතාමත්ම සරලය. මිනිත්තු 15කින් සියල්ලම අවසන් විය. රජයේ මුදල් වියදම් නොවූ තරම්ය. තානාපතිවරු, දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරු එහි ආහ.

රූපවාහිනිය එම ඵෛතිහාසික අවස්ථාව සජීවී ලෙස වාර්තා කළේය. අගමැති දිවුරුම කියවීය. අතට අත දීම සිනහව ශාලාව පුරා දක්නට ලැබිණි. එම උත්තරීතර අවස්ථාව මිනිත්තු කිහිපයකින් අවසන් වූවත් මෛක්‍රෆෝනයේ ස්විච් යතුර ක්‍රියා විරහිත කිරීමට කාටදෝ අමතක වූ සැටිය. පිටට තට්ටු කරමින් (පිටුපසට පිහියෙන් ඇනීම පටන් ගැනීමට පෙර) අතට අත දෙමින් දේශපාලනඥයෝත් ප්‍රභූවරුත් තැන තැන සතුටු සාමීචියේ යෙදුණාහ.

කාගේදෝ කටහඬක් නැගී ආයේය. එය ශාලාව පුරා පැතිරී ගියේය. ‘මට දත් මදින්නත් බැරිවුණා.‘ කවුදෝ එසේ කීවේය. එය ඇසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අයට පමණක් නොවේ. රට පුරාම රූපවාහිනී යන්ත්‍රවලින් ඒ කථාව විකාශනය විය. සජීවී විස්තර ප්‍රචාරය ඉන්පසු නතර විය. මෛක්‍රෆෝනය ප්‍රධාන පාලක මැදිරියට යොමු කැරිණි.

 



අදහස් (0)

දත් නොමැද්ද බව රටටම කියලා

සමන් Monday, 24 August 2015 09:50 AM

අනේ දෙනියායේ සර් මොන දිවුරුම දුන්නත් කමක් නැහැ අපේ කඹුරුපිටියේ, සර්ව චොස් කරපු මල්ලිලා ටික සර් එනකම් දත් මැදගෙන බලාගෙන ඉන්නේ. වලව්වත් වහල කවුරුත් නැහැ. දොස්තරත් ඡන්දෙන් පස්සේ ආගිය අතක් නැහැ. අපි අනාතයි සර්. (නදී)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 03:08 AM

කව්ද එහෙම කියල තියෙන්නේ? අගමැති තුමාද?(නදී)

:       0       0

බමුණු Monday, 24 August 2015 10:22 AM

තවත් බැරිවෙච්ච දේවල් නහය තිබෙන අයට දැනගන්න ඉඩ තිබුනා (නදී)

:       0       0

ෂෙල්ටන් Wednesday, 26 August 2015 06:01 AM

අර සපත්තු දෙක ඉරුණ වෙලාවේ කී දෙනෙක් හිනා උනාද? ඒ දත් කුට්ටම වෙන්න ඇති ඔය තාම මදින්න නැතිව අැත්තේ (නදී)

:       0       0

අසෝකා Sunday, 23 August 2015 10:18 AM

තනතුරු තානාන්තර ගන්න කොට දත්මදින්න තියා වෙන මොන දේටත් ප්‍රමාද වෙන්න බයයි. වෙන කවුරුහරි ඒ තැන ගත්තොත් කියල.(ම)

:       0       0

ලලිත් Sunday, 23 August 2015 10:58 AM

විදේශ රටවල නරබන්නනුත් එකට සවන් දුන්නා බොහොම දෙනෙක් සිතුවේ නිවේදක මහත්තයා දත් මදල නැහැ කියලා. (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 August 2015 05:10 AM

හුඟාක් දේශපාලකයෝ නම් දත් මැද්දත් කට ගඳයි. හේතුව ඔවුන් කියන බොරුවලට (නදී)

:       0       0

වජිර Monday, 24 August 2015 06:16 AM

දත් මැදලා සබන් දාලා හැදුවත් ඔය කටාරම් වලින් වැඩක් නැහැ. (නදී)

:       0       0

රනිල් Wednesday, 26 August 2015 03:33 PM

කඹුරුපිටියේ සමන් දැනගතයුතු දෙයක් තමයි අපේ දෙනියායේ සර් ආයෙත් වලව්වට එන්නෙ වැදගත් ඇමැති තුමෙක් විදියට. එතුමා කලින් හිටි භොරු මදාවි වගේ නොවේ. (බ)

:       0       0

අශාන් Monday, 24 August 2015 09:44 AM

දත් දොස්තර මහත්තයද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 329 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 992 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 275 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 54 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 429 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1661 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14589 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 182 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 102 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site