ඉබ්බාගමුව කඳුලව පාරේ ත්‍රීරෝද රියක් හා යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු හා ත්‍රීරෝද රියේ ගිය දැරියක (15) මිය ගිය බව පොලිසිය කියයි.
දැරියගේ මව, පියා සහ බාල සොහොයුරා රෝහල් ගත කරනු ලැබ සිටිති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙදෙනෙක් මරුට : තිදෙනෙක් රෝහලට
ජයතිලක Sunday, 26 January 2014 01:42 PM
මෙතන වැරැද්ද කාගේද කියන්න මම දන්නේ නැහැ. නමුත් එකක් කිව යුතුයි ,සමස්තයක් වශයෙන් ගත් කල යතුරු පැදි කරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන් චාරයක් නැති ,හික්මීමක් නැති කොට්ටාශ දෙකක්. ත්‍රීරෝද රථයේ පිටිපස්සේ ලස්සන ලස්සන වැකි ලියනවට වැඩිය හොදයි "මරුවා සමග වාසේ ","මග මරුවා" යන වැකි ලියන එක. (නදී)