මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු් ගිලීමෙන් මරණයටය පත්ව ඇතැයි පොලිසිය කියයි. . මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංච් රාජේන්ද්‍රන් යෝගේෂ්වරන් (19) සහ විජේරත්නම් ක‍්‍රිෂ්ණසේන කුමාර් (17) යන දෙදෙනායි. සෙල්ලම් කිරීමට යන බව නිවෙස්වලට පවසා ජලාශයේ ඩැනියන් වත්ත ප‍්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති බවත් එක් තරුණයෙක් ජලාශයේ ගිලෙනවාත් සමගම ඔහු බේරාගැනීමට අනෙක් තරුණයා උත්සාහ කිරීමේදී දෙදෙනාම ජලාශයේ ගිලී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙදෙනෙක් මාවුසාකැලේ සැඟවෙති
ගෞරියෙල් Saturday, 15 August 2015 04:03 PM
පවු අහිංසකයින් දෙදෙනා! නුඹලාට නිවන් සුව! (නි)