IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දෙදෙනා කරට කර

මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි.

කොළඹ විශ්ව විද්‍යාලය මඟින් සිදුකළ තවත් සමීක්ෂණයකින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගන්නා බවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 53% ක් බවත් අනාවරණය වී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමීක්ෂණය සිදු කර ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සමීක්ෂණය සඳහා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඩී.එස්.ජයවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් සහභාගී වී ඇත. 



අදහස් (0)

දෙදෙනා කරට කර

ගයාෂාන් රත්නායක Thursday, 01 January 2015 02:26 PM

මම හිතන්නේ කොළොඹ හරි. (ර)

:       0       0

ගාමිණී Thursday, 01 January 2015 03:39 PM

මහින්ද දිනනවා, දිනනවාමයි. (ර)

:       0       0

රුවන් කොලඔගේ Thursday, 01 January 2015 04:03 PM

ජයවෙිවා! සුභ අනාගතයක්! (ර)

:       0       0

ජයසේන වීරසුන්දර Thursday, 01 January 2015 04:10 PM

සමීක්ෂණයක් අපක්ෂපාත විය යුතුයි. (ර)

:       0       0

අනිසඛාන් Thursday, 01 January 2015 04:15 PM

ඔය හැමෝගෙම දේශපාලනය මත කිව්වම හරි 9 වෙනිදට බලාගමු ඇයි කලබල.? (ර)

:       0       0

අනිෂ්ක Thursday, 01 January 2015 04:17 PM

ඔය හැමෝගෙම දේශපාලන මත කිව්වම හරි 9 වැනිදට බලාගමු .(හේ)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 04:47 PM

බුද්ධිමත් අයගේ තීරණයට ගරුකරන්න (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 01 January 2015 04:49 AM

විශ්වවිද්‍යාල මේ වගේ පරස්පර අදහස් දක්වල සවුත්තු වෙන්න හොඳ නැහැ.එවිට ඒ ආයතන කෙරෙහි ගරුත්වය නැති වෙනවා.(හේ)

:       0       0

බමුණු Thursday, 01 January 2015 04:58 AM

අපේ බලාපොරොත්තුව ඔය ප්‍රතිපල කණපිට හරවන්නයි. (හේ)

:       0       0

ප්‍රිමේෂිකා Thursday, 01 January 2015 05:17 PM

මොනවා නැතත් මෛත්‍රී දිනනවාමයි (නි)

:       0       0

ශාන්ත Thursday, 01 January 2015 05:07 AM

අපි බලමු බුද්ධිමතුන් කවුද කියලා.(හේ)

:       0       0

ප්‍රසාද් Thursday, 01 January 2015 06:03 PM

කැලණිය මොනවා කිවුවත් මෙදා වෙනසක් වෙනවා. (නි)

:       0       0

මොහමඩ් Thursday, 01 January 2015 05:20 AM

සමීක්ෂණය කියන්නේ බොරුවක් කියලා මේකෙන්ම තේරෙන්නේ නැද්ද ? සමීක්ෂණයක් අවශ්‍ය නැහැ, දිනන්නේ මෛත්‍රීපාල තමයි.(හේ)

:       0       0

දයා අලහකෝන් Thursday, 01 January 2015 05:21 AM

නමුත් මෙහි සිද්ධ වෙන්නේ අනිත් පැත්තයි.(හේ)

:       0       0

සේනක Thursday, 01 January 2015 05:21 AM

මෙවර ජනපති වෙන්සක් වෙනවා.(හේ)

:       0       0

සබ ඩයස් Thursday, 01 January 2015 05:39 AM

ලිහල බලන්න තියෙන මල්ල ඔබල බලා පලක් නැත. කන්ණාඩියේ පාටින් තමා පෙනෙන්නේ. (ර)

:       0       0

ඇන්ටන් Thursday, 01 January 2015 08:28 PM

කැලණිය හැමවිටම හරි ඒවා කියනවා. මේ පාරත් කැලණිය හරියයි වගේ (නි)

:       0       0

කසුන් Thursday, 01 January 2015 06:17 AM

කොහොම වුණත් කැළණියේ සමීක්ෂණය නිවැරදියි හැමදාම. (ර)

:       0       0

ජගත් Thursday, 01 January 2015 06:18 AM

මෛත‍්‍රීට, ජය වේවා.! (ර)

:       0       0

ඩෙස්මන්ඩ් Thursday, 01 January 2015 06:22 AM

කොහොමද දෙමළ මුස්ලිම් ඡන්ද සමව බෙදන්නේ ? 85% මෛත්‍රීට අනිවාර්යෙන්ම ලැබෙනවා (බ)

:       0       0

ශාම් Thursday, 01 January 2015 06:31 AM

මුලින්ම අපි සුබ පතා ස්තුති වන්ත වෙනවා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ලංකාදීප ආයතනයට අපට උණුසුම් පුවත් ලබා දීම පිලිබදව. මුස්ලිම් ඡන්ද කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තයාට සම සමව යන්නේ නෑ ඒ නිසා අනිවාර්යෙන්ම සිරිසේන මහත්තයා දිනනවා අලුත් රටක් යහ පාලනයක් අපි බලාපොරොත්තු වෙනවා .(හේ)

:       0       0

චන්දන Thursday, 01 January 2015 06:38 AM

තව ටික දවසයි , තව ටික දවසයි , සිංහල ජාතියේ මේ පොරය 50 % ක් වෙන දින ලග ඒ ඒ වෙනකොටනම් කල් වැඩිය දුර දිග නොබලා ජනපති ඡන්දේ කතිරය ගැහුවොත් කොට උඩය මේ රට හැර වෙන රටක් අපට නැත ඒ ගැන නුඹලා දන්නේද?(හේ)

:       0       0

කැලුම් Thursday, 01 January 2015 06:51 AM

මෛත්‍රී පාලනයක් ස්ථිරයි.(හේ)

:       0       0

චමින්ද Friday, 02 January 2015 12:01 AM

හරි විදියට අහඹු නියෝජිත සාම්පල ලබාගෙන, නිවැරදි සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම භාවිතා කළා නම් ඉතාමත් විද්‍යානුකූල නිවැරදි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ සමීක්ෂණ වල නොවෙයි. සමහරු ඒවා තමන් දරන දේශපාලන මතවාදයට අදාළ කරගෙන කිරීමයි. (නි)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 11:59 PM

මහින්ද මහත්තයා උඩින්ම දිනනවා (නි)

:       0       0

ශෙල්ටන් Thursday, 01 January 2015 06:58 AM

කැම්පස් වල උගන්වන්නෙත් ඔය දේවල්ද දන්නේ නෑ.(හේ)

:       0       0

නිසාර් Thursday, 01 January 2015 07:14 AM

ඔය සමීක්ෂණ බොරු.(හේ)

:       0       0

සේනක Friday, 02 January 2015 12:36 AM

මොනවා වුණත් අපිට ඕනෑ මෛත්‍රී පාලනයක් (නි)

:       0       0

ගාමිණි Thursday, 01 January 2015 07:49 AM

පොඩ්ඩක් බලන්න ඔය 53% ස්මීකරණේ දෙන්න පටලවා ගෙනද කියලා.(හේ)

:       0       0

සමන්ත Thursday, 01 January 2015 07:57 AM

සමීක්‍ෂණ නම් බොරු තමයි..!(හේ)

:       0       0

ශිරෝමි Thursday, 01 January 2015 08:16 AM

සමීක්ෂණය සදහා ගන්න නියැදිය අනුව ප්‍රතිපලය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. කරට කර සටනක් ඇතිබවනම් පේනවා. ඔබම 10 දෙනෙකුගේ අහඹු නියැදියක් අරගෙන අසා බලන්න. ඔබ ගත නියැදිය නගරයේනම් 80%ක් මෛත්‍රීට, ගමේනම් 70% මහින්දට, අර්ධ නාගරික නම් 55%ක් මෛත්‍රීට. ඒ කිව්වේ මගේ සමීක්ෂණයේ ප්‍රතිපල. (හේ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Thursday, 01 January 2015 09:10 AM

සමීක්ෂණ දෙකෙන් දෙවිදියකට ප්‍රතිචාර , ඒ කියන්නේ මේවා සැබෑ සමීක්ෂණ නොවන වගයි , සැබෑ සමීක්ෂණය ජනවාරි 9 වනදා වන විට දැන ගත හැකිය.(හේ)

:       0       0

පද්මිණි Thursday, 01 January 2015 09:15 AM

ලිහන්න ඉන්න මල්ල ඔබලා බලන්නේ මොකටද? අවුරුදු10 හිටිය වගේ දවස් 7 ඉමු.ලංකාදීප ඇතුළු සියලු දෙනාට සුබ වසරක්!!(හේ)

:       0       0

සිරිවර්ධන Friday, 02 January 2015 02:31 AM

මෙම සමීක්ෂණ සඳහා සුළු ජාතික ඡන්ද සමසේ බෙදී යන බවට උපකල්පනය කර ඇතුවා වෙන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල බැලීමේදී පෙනීයන පැහැදිලි කරුණක් නම් පොදු අපේක්ෂකයාට මෙවර 65% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවයි. (නි)

:       0       0

නුවන් Thursday, 01 January 2015 09:32 AM

ශිරෝමි ඔබ හරි.(හේ)

:       0       0

රත්නායක Saturday, 03 January 2015 08:03 AM

ඒක බලමු 9 වැනිදාට.(හේ)

:       0       0

නුවන් සිල්වා Friday, 02 January 2015 02:52 AM

ප්‍රතිඵල මේ තරම් පරස්පර විය නොහැකිය. (ර)

:       0       0

නාලක Thursday, 01 January 2015 09:46 AM

ඕක ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සහ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයට හදල ජනපතිකම දෙනවලු.(හේ)

:       0       0

රොහාන් Thursday, 01 January 2015 09:47 AM

තමන්ගේ පක්ෂය පරදිනවා කියන්න කැම්පස් දෙකේම අය කැමති නැහැ වගේ.(හේ)

:       0       0

කරුණාජීව Friday, 02 January 2015 02:54 AM

මොනවා කරත් මෛත්‍රී මහත්තයාව පරද්දන්න බැහැ. එතුමාගේ ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි. (ර)

:       0       0

ධනන්ජය Friday, 02 January 2015 02:57 AM

මට සන්තෝෂයේ ආසාවේ බැරුවා. (ර)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 01 January 2015 09:52 AM

කට්ටියගේ ඔය සමීක්ෂණ ඔක්කොම තමන් දරන දේශපාලන මතය අනුව නිර්මාණය වන ප්‍රතිපල..සෑබ ප්‍රතිපලය 9 වැනිදට බලන්න පුළුවන්..වැඩි දවසක් නැහැ.(හේ)

:       0       0

තිවංක Thursday, 01 January 2015 09:54 AM

මේ දෙකේම සත්‍යතාවය ගැන නම් ප්‍රශ්නයක් ඇත.(හේ)

:       0       0

ඉන්දික Friday, 02 January 2015 03:08 AM

අපේ ජනපති මහින්ද රාජපක්ෂ තමයි (දිල්)

:       0       0

අසංක Thursday, 01 January 2015 10:14 AM

2010 කැළණි ය කල සමික්සනයේදී මහින්ද 58% සරත් ෆොන්සේකා 42%කිව්වා.දිනුවේ මහින්ද 57%සරත් ෆොන්සේකා 43% කැළණි කැම්පස් කරපු ඒවා බොහෝවිට නිවැරදියි. බලමු මේ පාරත්. (හේ)

:       0       0

සුනිල් Thursday, 01 January 2015 10:17 AM

අද ජනවාරි 01 ද අප්‍රේල් 01 ද ?(හේ)

:       0       0

නෞෆර් Friday, 02 January 2015 03:22 AM

මේ සමීක්ෂණවලින් පෙනෙන්නේ මේ දෙන්නගෙන් කෙනෙක් දිනන බවයි.දිනන්න නම් දෙන්නගෙන් කෙනෙක් සියයට පනහට වඩාගන්න එපායැ.හොඳයි බලමු.(දිල්)

:       0       0

නාරද Thursday, 01 January 2015 10:43 AM

සමීක්ෂණයට අනුව සල්මන් කාන් ගේ ප්‍රතිශතය කොහොමද? (ර)

:       0       0

රුක්ෂාන් Thursday, 01 January 2015 11:11 AM

සිරිසේන මහත්තයා දිනනවා අනිවාර්යයෙන්.(හේ)

:       0       0

නුවන් Friday, 02 January 2015 03:57 AM

9 උදේට බලමු. (නදී)

:       0       0

බුද්ධික Friday, 02 January 2015 03:58 AM

මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා මිස්ටර් ප්‍රබාකරන් පරදිනවා (නදී)

:       0       0

යසිරු Thursday, 01 January 2015 11:43 AM

සමීක්ෂණය කෙසේ වෙතත් රටට යහපතක් වේවා.! ලංකාදීපයටත් පාඨක ඔබ සැමටත් සුභ නව වසරක් වේවා.! (ර)

:       0       0

උෂාන් Thursday, 01 January 2015 12:22 PM

මම කියන්නේ මගේ අත් දැකීම අපි ඉස්සර පාරේ බැහැල ගියේ කොච්චර බයෙන්ද? අපිට යාපනයට ට යන්න තියා අපේ ගමේවත් නිදහසේ බයක් සැකක් නැතුව ඉන්න බැරි උනා. අපිට නිදහසේ මේ විදියට ඉන්න විදිය සලස්සල දුන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රජය. මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් දිනනවා . [ඒක මගේ සමීක්ෂණයනය] (නදී)

:       0       0

සන්වන්නි Thursday, 01 January 2015 12:23 PM

ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, දූෂණයෙන් භීෂණයෙන් තොර රටක්, වගේම මෛත්‍රී චින්තනය වටා සිටින අයත් නියත වශයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ දෙය කරනවාමයි. ඒ නිසා මගේ රටට අවාසනාවන්ත කාලයක් උදා නොවේවා කියා මා පතනවා (නදී)

:       0       0

අමිල Friday, 02 January 2015 05:07 AM

පිවිතුරු හෙටක් අපිට ...?? (නි)

:       0       0

ගාමිණි Thursday, 01 January 2015 12:33 PM

කවුරු දින්නත් අපි පැරදි.(හේ)

:       0       0

ආසිරි Thursday, 01 January 2015 12:41 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

ජානකි Thursday, 01 January 2015 12:45 PM

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා 2010 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා 74% ලබන බව කීවා . දැන් කියනවා 53% ගන්නවලු . ඒ කියන්නේ 21% අඩු වෙලාද ?(දිල්)

:       0       0

නෙලුම් Friday, 02 January 2015 05:50 AM

මෙි යුගයට අවශ්‍ය අළුත් නායකයෙක්. කිසිම පාලකයෙක් වසර 6 කට වඩා බලයේ ඉන්න හොද නෑ. ඒක පොදු ජනයාට අහිතකරයි. කොළඹ සරසවියේ සමීක්ෂණය හරි. ඒ ලංකාවෙි බුද්ධිමත්ම පිරිසගේ තීරණය. (හේ) ස

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 January 2015 12:56 PM

රට හැමතැනින්ම ලැබෙන තොරතුරු අනුව මෛත්‍රී මහත්මයා 60% කටත් වැඩිය ඡන්ද ගන්නවා කියලා තමයි දැන ගන්නට තිබෙන්නේ.. (දිල්)

:       0       0

තිලක් ඩුබායි Thursday, 01 January 2015 01:27 PM

ඔය ගණන් හිලව් හදල තියෙන්නේ බස් වලින් ඇදපු මිනිසුන්ගේ ගණන එකතු කරලා වෙන්න ඇති.(නදී)

:       0       0

චන්දිම Thursday, 01 January 2015 01:36 PM

ඔය ජිල්මාට් වෙන විදියටද?(නදී)

:       0       0

අතර් Thursday, 01 January 2015 02:03 PM

අසංක ඔබ වැරදියි. 2010 කැළණි ය කල සමික්සනයේදී මහින්ද 74% සරත් ෆොන්සේකා 24%කිව්වා. නමුත් මහින්ද ගත්තේ 58% . දැන් ඔවුන් කියනවා ...මහින්ද 53% ගන්නවලු . ඒ කියන්නේ මහින්දගේ ඇත්ත ගාන 37% ද ?. කතිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තමයි මේ සමීක්ෂණය කලේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 71 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 432 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1278 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 62 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1975 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6968 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38712 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25436 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 973 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 343 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site