IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෙදරු පියා තාප්පය උඩින් විසිවෙයි

අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක්  වෑන්රියක හැපී තාප්පයක් උඩින් විසි වී තුවාල ලැබීය.



අදහස් (0)

දෙදරු පියා තාප්පය උඩින් විසිවෙයි

ක්‍රිෂාන් Saturday, 02 February 2013 02:41 PM

දිවි බේරුනා ඇති යන්තම් (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 02 February 2013 03:32 PM

දෙදරු පියාට හයේ පහරක් වැදුනා වගේ තියෙන්න ඇති. (නි)

:       0       0

නිෂි Saturday, 02 February 2013 03:33 PM

ලකුනු දීමේ ක්‍රමය හරියට කළා නමි මුලින්ම විසිවෙන්නේ ප්‍රභූ ආරක්ෂක සේවයේ රියදුරන්. ලංකාවෙ නීති පොඩි මිනිහට විතරයි(නදී)

:       0       0

අජිත් Saturday, 02 February 2013 05:59 PM

ඊයේ සවස බියගම බන්ඩාරවත්ත හංදිය අසලදී ඉස්සරහින් නවත්තල තිබුන ටිපර් රථයට පස්සෙන් ආපු ත්‍රී රෝධ රථයක් වෑන් එකක හැපුනා. ත්‍රී රෝද රථය රියදුරා සමග ටිපර් එක යටට තල්ලු වෙලා තිබුනා. ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළා.(නදී)

:       0       0

පුෂ්පා Sunday, 03 February 2013 07:36 AM

තාප්පෙ බැඳපු මිනිහා අල්ලා හිරේ දැමිය යුතුයි. (නි)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 01:31 PM

මදැයි ඔයින් ගියා (ස)

:       0       0

චානක Saturday, 02 February 2013 01:45 PM

උන්න විදියට මලා මදැයි (ස)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 09:56 AM

එකපාරටම සිරස්තලය බලද්දී මට හිතුනා ලොක්කා අඹුවත් එක්ක රංඩුවෙන්න ඇති කියලා.(නදී)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 09:57 AM

තාප්පය උඩින් විසිවෙන්න නමි හොද හැප්පිල්ලක් හැප්පෙන්න ඇති.(නදී)

:       0       0

අමිලා Saturday, 02 February 2013 01:56 PM

අර ළකුණු දීමේ ක්‍රමයක් පටන් ගත්තා නේද? වැඩක් වෙන්නේ නැහැ වගේ.. අපේ අයව හදන්න බැරි වෙයි වගේ...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 14 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 692 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 886 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1948 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1068 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2642 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site