IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දෙදරු මවගේ ඇස් පාදන්න උදව් ඉල්ලයි

අතුරුගිරිය ,සදාසිරිපුර 76 / ඒ දරණ නිවසේ පදිංචි කාංචනා ක‍්‍රිශාන්ති වික‍්‍රමසිංහ යන දෙදරු මව ඇසේ පෙනීයාම අඩු වී සිටින බැවින් එය මොළයේ පිටියුටරි ග‍්‍රන්ථය ආශ‍්‍රිතව අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ගෙඩියකින් සිදුවන තෙරපුමක් නිසා බව විකිරණශීලි උපදේශිකා වෛද්‍ය තමාරා රාජපක්ෂ මහත්මිය කීයන්නීය.

ඒ අනුව අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ගෙඩිය  කඩිනමින් ඉවත් කළ යුතු බවට විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා සහ වෛද්‍ය නොයෙල් කුමාරස්වාමි මහත්වරුන්ද නිර්දේශ කරති.

මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 20 අධික මුදලක් වැයවෙන බවත් ඒ සඳහා කාරුණික උධව් පතන බවත් පරිත්‍යාගශීලින් හට නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ කාංචනා ක‍්‍රිෂාන්තිගේ  107030100994 දරණ ගිණුමට බැර කර හැකි බව පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු  071-4537006 යන දුරකථන අංකය අමතා ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.



අදහස් (0)

දෙදරු මවගේ ඇස් පාදන්න උදව් ඉල්ලයි

රූපවතී Saturday, 13 August 2016 05:00 AM

අපි හැම සෑම අයුරින්ම උදව් කරමු (නි)

:       0       0

දිලිප් Wednesday, 10 August 2016 06:34 AM

කාරුණික පින්වතුන්ගේ අවධානය කඩිනමින් යොමු වේවා!! නිරෝගී සුවය ලැබේවා!! (ම)

:       0       0

ජි.එස් කුමාර Wednesday, 10 August 2016 06:38 AM

කරුණාකර ඔවුන්ට උදව් කරන්න සැත්කමට යන වියදමවත් පියවා ගන්න එය ඔවුන්ට කරන ලොකු සද් ක්‍රියාවකි (ම)

:       0       0

රජින්ද Wednesday, 10 August 2016 06:38 AM

මිතුරනේ, අහිංසක අම්ම කෙනෙකුට පෙනීම දෙන්න මෙන්න තවත් අවස්ථාවක් අපට ඇවිත්. හැකි විදිහට සම්මාදම් වෙමු. මේ පුවත කියවන ඔබ අප 2000ක් පින්වතුන් අයෙක් රුපියල් 1000 බැගින් සම්මාදම් වෙලා මේ අම්මටත් සැනසීමක් දෙමුද? (බ)

:       0       0

රූපවතී Thursday, 11 August 2016 08:09 AM

මේ අපේ රටේ ඉන්න දොස්තරලගෙන් රෝහල් වලින් වැඩක්ම නැද්ද? (බ)

:       0       0

මෙනේෂ Wednesday, 10 August 2016 12:47 PM

ගිනුම අ‍ංකය වැරදිද ,ජාතික හැදුනුම්පත අ‍ංකය එවන්න(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 60 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 78 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 95 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 666 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 575 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 762 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1092 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site